.වෙලාවකට ගායකයෙක්..වෙලාවකට රොකට් යවන විද්‍යාඥයෙක්..වෙලාවකට ක්‍රීඩකයෙක්..වෙලාවකට නළුවෙක්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    29,776
    18,389
    113
    වොන්ඩර් ලැන්ඩ්
    nvDviYV.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    3,916
    615
    113
    ෆ්ලුජා නගරය
    ඌට ඕනේ රෝකෙට් එකක් අරපුදෙන්, ඕනේ cricket එකක් ගහපුදෙන්, ඕන මගුලක් කරපු දෙන එත් අපේ tax money හරියට විගනනනය වෙලා !

    නීති ගෙන්න ඕනේ දේශපාලන පවල් වල අයගේ අදායම් විගණනය වෙලා public වෙන්න.

    උබල සහමර මැටි හරක්ට මේවා තේරෙන්නේ නැහැ නේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    3,916
    615
    113
    ෆ්ලුජා නගරය
    හැම වෙලාවෙම හොරෙක්ගෙ පුතෙක්
    ෆුක උඩ දා ගෙන කිවත් මහින්ද රාජපක්ෂ, ඒ කියන්නේ අපේ අගමැති කියන්නේ හොරෙක් තමයි.
    අපි නෙමයි කියන්නේ අදිකරණය, සරත් n සිල්වා තමයි කියන්නේ !

    එ කියන්නේ මහින්ද සුනාමි අදාර හොරකම් කරා කියල අදිකරණය පිලි අරගෙන තියනව කියන එක.
    ඉතින් හොරට හොර කියන්න බය වෙන්න එපා.

    Ezon වගේ උන් මොන කිවත් මහින්ද හොරා තමයි.

    දැන්වත් රජයට බල කරමු දේශපාලන පවල් වල අයගේ ආදයම් එලි කරන්න විගනනන වෙන්න නීති ගෙන්න කියල.

    ------ Post added on Oct 14, 2021 at 12:24 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,330
    6,028
    113
    රාවණා උත්තමයත් සකල කලාවේම පරතෙරට ගිය කෙනෙක්ලු. රෝහිත නමින් පුනරාගමන කරලා තියෙන්නේ ඒ උත්තමයාම තමයි. රටේ වාසනාව බොලව්. ඉක්මනට කිරිබත් උයපියව්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,301
    4,574
    113
    ලංකාවේ.. ලංකාවේ
    "වෙලාවකට ගායකයෙක්..වෙලාවකට රොකට් යවන විද්‍යාඥයෙක්..වෙලාවකට ක්‍රීඩකයෙක්..වෙලාවකට නළුවෙක්..."

    මේකේ මෙතන වෙලාවකට නෙමේ ෆුල් ටයිම් වෙන්න ඕනා
     
    Last edited: