.වෙලාවකට ගායකයෙක්..වෙලාවකට රොකට් යවන විද්‍යාඥයෙක්..වෙලාවකට ක්‍රීඩකයෙක්..වෙලාවකට නළුවෙක්...

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    4,970
    1,970
    113
    ෆුක උඩ දා ගෙන කිවත් මහින්ද රාජපක්ෂ, ඒ කියන්නේ අපේ අගමැති කියන්නේ හොරෙක් තමයි.
    අපි නෙමයි කියන්නේ අදිකරණය, සරත් n සිල්වා තමයි කියන්නේ !

    එ කියන්නේ මහින්ද සුනාමි අදාර හොරකම් කරා කියල අදිකරණය පිලි අරගෙන තියනව කියන එක.
    ඉතින් හොරට හොර කියන්න බය වෙන්න එපා.

    Ezon වගේ උන් මොන කිවත් මහින්ද හොරා තමයි.

    දැන්වත් රජයට බල කරමු දේශපාලන පවල් වල අයගේ ආදයම් එලි කරන්න විගනනන වෙන්න නීති ගෙන්න කියල.

    ------ Post added on Oct 14, 2021 at 12:24 PM
    බල කරන්නේ කොනිත්තලාද .... මෝඩ හරක් ඉන්නකන් ඕව කරන්න බෑ ... සල්ලි තිය්නන්වන් රටින් පලයන් ... දවල් හීන දකින නැතුව
     
    • Like
    Reactions: Stimulus mind