වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    2,044
    2,730
    113
    Winterfell
    ලංකාවේ ප්‍රමුඛතා ලැයිතුවක් කියල එකක් නෑ බන්, එතන තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. ඊලගට වැක්සීන් කරන ක්‍රියාවලිය විනිවිදභාවයක් නෑ (විනිවිද වෙන්න ඉතින් ක්‍රියාවලියකුත් නෑ නේ බන්). දැන් වෙලා තියෙන්නේ පොඩි හරි බලයක් තියෙන හැම එකාම තමන්ට ඕනේ ඕනේ දේ කරලා, වැඩේ කෙල වෙච්ච එක.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,533
    824
    113
    මේවාට හේතුව හරි වෙලාවට ඈති තරම් වෑක්සීන් ගෙනාවේ නෑති එක. හරි නම් දොස්තරලා නර්ස්ලා කියලා නෑ. කොවිඩ් ප්‍රතිකාර මධයස්තාන වල සහ කොවිඩ් ආශ්‍රිතව වෑඩ කරන හෑමෝගෙම පවුල් වල අයට ඉස්සෙල්ලම දීලා ඉන්න ඕනේ. ඊට පස්සේ අනිත් තෑන් ගෑන බලන්න පුලුවන්. ඒ වගේම ග්‍රාම සේවකලා වගේ මිනිස්සු අමතක කරලා දාලා.. හෑමදාම මේ වගේ ප්‍රශ්ණ ආවම අනන්න සෙට් එකක් ඉන්නවා අපිට ප්‍රමුඛතාව ඕනේ කියලා. උන් තමා හෑමදාම ඔය ප්‍රශ්ණ ඈති කරන්නේ
    ඉස්සර මැලේරියා කාලෙ එහෙම මෙ ගොයියෝ ආණ්ඩුවල ගිටියනම් මාටින් වික්‍රමසින්හට එහෙමත් ලබන මාසෙ වගෙ මැලේරියා එන්නත හම්බෙන්නෙ :)

    කිසි ප්ලෑනක් නැතුව ඉබාගාතේ යනව.
    ඔන්න ලෝකෙ ඔක්කොම රටවල් එකම අර්බුධයකට ඇවිත් හිටියෙනේ මීට මාස කිපෙකට කලින්.
    රේස් එකක් දුවන්න යද්දි වගෙ සේරම එකම ලයින් එකේ ඉන්නවා වගෙ
    ඉස්සරත් එහෙම තිබ්බ කියලනී කියන්නෙ අපෙ මට්ටමෙ , අපිට පහලින් එහෙම රටවල් ඉදල තිබ්බට දැක්කෙ නැනෙ අපි දැක්කෙ අපෙ මුත්තලා එහෙමනෙ.
    ඔන්න අපිටත් චන්ස් එකක් ආව ඒක බලන්න.
    රේස් එක පටන් ගත්ත..
    මොකද උනෙ.
    අනික් උන් ටික දුවල.
    අපි දැන් දුවන්න හදනවා.
    බැලින්නම් ගොඩක් රටවල් ඉශ්‍රායල් කාරයෝ එහෙම උන්ගෙ රටෙ ඔක්කොම උන්ට වැක්සින් කරල.
    අපිට ප්‍රොඩක්ශන් නැ කියමුකෝ, අඩුම ගානෙ ෆ්‍රන්ට් ලයින් එකට සහ අවධානම් අයටවත් ?
    ඇයි බන් මේ.
    මොකක්ද බන් මෙච්චර දවසක් කෙරුවෙ.
    මම කියන්නෙ නැ වෙන එකෙක් රට කෙරුවනම් හොදට කරනවමයි කියල.
    එත් මුන්ට යුද්ධයක් නැතුවවත් රට පිලිවෙලකට ගෙනියන්න බැරි ඇයි.
    යකූ වැක්සින් එකත් හොරෙන් එක එකා විදගන්නවා කිව්වම මොන රටක්ද බන්?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    440
    556
    93
    මගෙ රස්සාවෙන් තොට වැඩක් නැනෙ..

    සෙනග අඩුවෙයි කියල නෙමේ පොන්ස්, හැම තැනම යන එක වලක්කන්ඩ..ගමේ එකාල ගමට සීමා වෙනව, වාහනෙ යන්ඩ දුන්නොත් පලාත පුරාම ගිහින් ඉවරයි රැ වෙද්දි, වහන් ඉන්න එකේ තේරුමක් නැ, ඕක තේරුම් ගන්ඩ බැරි උබල මොන මෝඩයොද බන්..
    දේශපාලනේ වැඩක් නෑ බං ... මේ සිරාවටම අහන්නෙ .. උබලට ගෙවන්නේ පෝස්ට් එකටද ... නැත්නම් දවසටද ... මොකද කියක් හරි ලැබෙන්නේ නැත්නම් මේ වගේ ආණ්ඩුවකට පුක දෙන එකෙක් නම් මනුස්සයෙක් වෙන්න බෑ ...
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    254
    96
    28
    වෛද්‍ය සංගමෙන් ඉල්ලලා තියෙන්නේ සියළුම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් වල අයව එන්නත් කරන්න කියලා. උන්ගේ ගෙදර අයට විතරක් ගහන්න කියලා නෙවෙයි නේද? 🤔
    FB_IMG_1621870624613.jpg
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    250
    861
    93
    කලින් තරම් නැති උනත් effect එකක් නම් තියෙනවා. කවුද ඉතින් ඕවා ඔප්පු කරන්න කියලා antibody levels චෙක් කරලා බලන්නෙ. ඕක හැමෝටම වුනේ නෑ. සමහර පස්සෙ ගහපු හොස්පිටල් වලට තමා කුඩ්ඩම්ගේ සැලකිල්ල. රජයේ රෝහල් වලට නියම කරපුවා, ප්‍රයිවට් හොස්පිටල් අයිති දොස්තරලා එයාලගේ හොස්පිටල් එකේ staff වලට ගැහුවා, පවුලේ කට්ටියට ගහගත්තා, රෝහලක් පැත්ත පලාතෙ එන්නෙ නැති retired doctorsලා, Nurseලා ගහ ගත්තා. ඕවට දොස්තරලයි, සිස්ටර්ලයි එක්ක රණ්ඩුකලාම staff එකත් එක්ක පස්සට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරි වෙනවා.
    මම ඕක කලින් දවසක කිව්වා. වැඩේ නම් වැරදි තමා. මම කිව්වෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ වැරදියට වෙච්ච විදිය. මේකට ලොකුම හේතුව aztrazenecca මදි වෙච්ච එක. ඒක ආයෙ එන පාටක් පේන තෙක්මානෙක නැති හන්දා හොර පාරෙන් කට්ටිය යන්න පොරකෑවේ. ඔතන මැති ඇමතිලාගේ හෙංචයියොත් ගොඩක් ඉන්නවා.

    රවී කුමුදේශ් කියන්නෙ රාජිතගේ කෙනෙක්. මූ ඉස්සර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අස්සෙ රිංගගෙන හිටියේ උපදෙස් දෙන්න කියලා. ඔතන ඇතුලේ තියෙන කතාව මේක. වර්ජනය කරන්නෙ රුපියල් 5000ක දීමනාවක් ඉල්ලලා. ඒ සෞඛ්‍ය සේවක සංගම අතරේ වෛද්‍ය සංගම් නෑ. ඒක නිසා එන අවුල වහ ගන්න තමා වැක්සින් සීන් එක එළියට දාගෙන මැරෙන්න හදන්නෙ. ඔය විදියට aztrazenecca ගහගෙන ඉවරයි ගොඩක් අය. ගහලා වුනාට පස්සෙ වර්ජන කරනවා කියන්නෙ බොරුවක්නේ. ඔය MOH එකේ nurseලා වැක්සින් ආපු මුළ ගෙදර අයටත් ගැහුවා. ඒ අයත් දැන් ස්ට්‍රයික් කරන්න සෙට් වෙනවා. 5000 හම්බුන ගමන් ස්ට්‍රයික් ඉවර වෙන හැටි බලන්නකෝ. ඇතුලේ කතාව ඕක
     
    • Like
    Reactions: malakadss

    THILINANB

    Junior member
  • Oct 20, 2008
    173
    13
    18
    වෛද්‍ය සංගමෙන් ඉල්ලලා තියෙන්නේ සියළුම සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් වල අයව එන්නත් කරන්න කියලා. උන්ගේ ගෙදර අයට විතරක් ගහන්න කියලා නෙවෙයි නේද? 🤔View attachment 126789
    Yes This is true
    They requested from the government to vaccinate health care worker's families
    Not only doctors
    Though there r many unions GMOA is the first to request considering health care workers families
    Where were those Unions by that time ( may be thinking of their members :P )
    Some so called Union leaders r there looking to make troubles all the time
    May have political background too
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,044
    2,923
    113
    මම දන්න තරමින්නම් priority list එකට තමයි ගැහුවෙ.
    1. Frontline staff
    2. Essential services (i fall into this category)
    3. Residents of the high risk areas. (In Colombo & Gampaha)

    මේකට පිටින් එක එක නිලධාරීන්ගේ පෞද්ගලික දූෂණ ක්‍රියා වලට යම් ප්‍රමාණයකට ගහන්න ඇති (ග්‍රාමසේවකගෙ යාළුවො වගේ). ඒ සාමාණ්‍ය දූෂණය ප්‍රතිශතයක් විදියට මම හිතන විදිහට බොහොම ටිකයි.

    මෙතන ලොකුවට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ
    1. AZ vaccine එකේ order කරපු ස්ටොක්ස් නොලැබීම.
    2. GMOA එක ඉතුරු වෙලා තියෙන ඒව එයාලගෙ පවුල්වල අයට ගහන්න කියල බලපෑම් කිරීම.

    ඇත්තද? LRH පිටිපස්සේ වෙනම rooms වල තියාගෙන වාහන ඇතුලටම ගන්න දීල හැංගි හොරා AZ second dose දේශපාලුවන්ගේ බල්ලා නාවන එකාට පවා ගැහුවේ ග්‍රාමසේවකල කියලද?
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,351
    425
    83
    ඇත්තද? LRH පිටිපස්සේ වෙනම rooms වල තියාගෙන වාහන ඇතුලටම ගන්න දීල හැංගි හොරා AZ second dose දේශපාලුවන්ගේ බල්ලා නාවන එකාට පවා ගැහුවේ ග්‍රාමසේවකල කියලද?
    ඔව්.එකට පවිත්‍රගේ මහත්තය ත් සම්බන්දයි නේද
     
    • Like
    Reactions: malakadss

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    250
    861
    93
    ඇත්තද? LRH පිටිපස්සේ වෙනම rooms වල තියාගෙන වාහන ඇතුලටම ගන්න දීල හැංගි හොරා AZ second dose දේශපාලුවන්ගේ බල්ලා නාවන එකාට පවා ගැහුවේ ග්‍රාමසේවකල කියලද?
    Aztrazenecca මුල් එක සාමාන්‍ය අයට ගැහුවේ LRH එක ගාව කැම්බෙල් පාක් එකේ තියාගෙන. ගහන්න මිනිස්සු ආවෙ නෑ. අන්තිමට කොළඹ නොවෙන අයත් ඇවිල්ල ගහගෙන ගියා. ගහන්න ආපු නර්ස්ලා තනියෙන් vaccine ටික තියාගෙන හිස් පිට්ටනියේ දවල් ඉන්නවා දැක්කා. එහෙම මුලින් ගහපු vaccine එකට වෙච්ච වැඩේ😂😂
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,205
    19,351
    113
    තාම ලන්කාවේ
    Aztrazenecca මුල් එක සාමාන්‍ය අයට ගැහුවේ LRH එක ගාව කැම්බෙල් පාක් එකේ තියාගෙන. ගහන්න මිනිස්සු ආවෙ නෑ. අන්තිමට කොළඹ නොවෙන අයත් ඇවිල්ල ගහගෙන ගියා. ගහන්න ආපු නර්ස්ලා තනියෙන් vaccine ටික තියාගෙන හිස් පිට්ටනියේ දවල් ඉන්නවා දැක්කා. එහෙම මුලින් ගහපු vaccine එකට වෙච්ච වැඩේ😂😂
    මර බය ආපු හින්දා තමා දෑන් ඉල්ලුම ආවේ.. කලින් මවලා තිබ්බේ සිහින ලෝකයක් නේ.. කොරොනා අවසන් කරලා දිනලා නේ අපි හිටියේ.. ලෝකෙන් කීයද???? දෙක බ්‍රෝ තද තද දෙක
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    6,274
    3,814
    113
    ගම මහනුවරයි
    මර බය ආපු හින්දා තමා දෑන් ඉල්ලුම ආවේ.. කලින් මවලා තිබ්බේ සිහින ලෝකයක් නේ.. කොරොනා අවසන් කරලා දිනලා නේ අපි හිටියේ.. ලෝකෙන් කීයද???? දෙක බ්‍රෝ තද තද දෙක

    Me uncle wayasatada me mehema katha karanne 🙃 daruwo 3 denek ge taththek...
     
    • Haha
    Reactions: malakadss

    radithsam

    Active member
  • Sep 1, 2009
    254
    96
    28
    ඉතුරු AZ Vaccine ටික මැයි 30 Expire වෙනවා කියලත් තියෙනවා.ඇත්තද දන්නෑ ඉතිං.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    159
    274
    63
    Aztrazenecca මුල් එක සාමාන්‍ය අයට ගැහුවේ LRH එක ගාව කැම්බෙල් පාක් එකේ තියාගෙන. ගහන්න මිනිස්සු ආවෙ නෑ. අන්තිමට කොළඹ නොවෙන අයත් ඇවිල්ල ගහගෙන ගියා. ගහන්න ආපු නර්ස්ලා තනියෙන් vaccine ටික තියාගෙන හිස් පිට්ටනියේ දවල් ඉන්නවා දැක්කා. එහෙම මුලින් ගහපු vaccine එකට වෙච්ච වැඩේ😂😂
    ඒකනේ, පැණි දෙරණේ බිල්ලො මවන මාකටින් පාරට පිං සිද්ධ වෙන්න අපි පලවෙනි එක ගහද්දි බලෙන් වත් සමහර උන්ට ඕක ගහන්න බැරුව හිටියේ. අපිට පලවෙනි එක ගැහුවේ පෙබරවාරි 19 ආයේ නම් එකක් ගහන එකක් නෑ වගේ. මොනවද දන්නේ නෑ අපි වගේ නන්නත්තාර උන උන්ට කරන්නෙ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    6,274
    3,814
    113
    ගම මහනුවරයි
    ඒකනේ, පැණි දෙරණේ බිල්ලො මවන මාකටින් පාරට පිං සිද්ධ වෙන්න අපි පලවෙනි එක ගහද්දි බලෙන් වත් සමහර උන්ට ඕක ගහන්න බැරුව හිටියේ. අපිට පලවෙනි එක ගැහුවේ පෙබරවාරි 19 ආයේ නම් එකක් ගහන එකක් නෑ වගේ. මොනවද දන්නේ නෑ අපි වගේ නන්නත්තාර උන උන්ට කරන්නෙ.

    Ubalata denawa madana modaka...
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,044
    2,923
    113
    ඔව්.එකට පවිත්‍රගේ මහත්තය ත් සම්බන්දයි නේද

    ඔව් මිනිහ තමයි වැඩේ රන් කරේ. පොර ග්‍රාමසේවක කෙනෙක්ද කියල නම් දන්නේ නෑ.

    Aztrazenecca මුල් එක සාමාන්‍ය අයට ගැහුවේ LRH එක ගාව කැම්බෙල් පාක් එකේ තියාගෙන. ගහන්න මිනිස්සු ආවෙ නෑ. අන්තිමට කොළඹ නොවෙන අයත් ඇවිල්ල ගහගෙන ගියා. ගහන්න ආපු නර්ස්ලා තනියෙන් vaccine ටික තියාගෙන හිස් පිට්ටනියේ දවල් ඉන්නවා දැක්කා. එහෙම මුලින් ගහපු vaccine එකට වෙච්ච වැඩේ😂😂

    දැන් දෙවෙනි ඩෝස් එක frontline සමහර අයට පවා නැතුව තියෙද්දී තමයි මුන් ඇවිත් ගහගෙන ගියේ
     
    • Like
    Reactions: malakadss

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    250
    861
    93
    ඒකනේ, පැණි දෙරණේ බිල්ලො මවන මාකටින් පාරට පිං සිද්ධ වෙන්න අපි පලවෙනි එක ගහද්දි බලෙන් වත් සමහර උන්ට ඕක ගහන්න බැරුව හිටියේ. අපිට පලවෙනි එක ගැහුවේ පෙබරවාරි 19 ආයේ නම් එකක් ගහන එකක් නෑ වගේ. මොනවද දන්නේ නෑ අපි වගේ නන්නත්තාර උන උන්ට කරන්නෙ.
    එක්කො aztrazenecca ඉල්ලලා තියෙන ඒවා හම්බුනොත් දෙයි. WHO එකෙන් permission දුන්නොත් වෙන vaccine එකක් දෙයි. මට මතක හැටියට ළඟදී aztrazenecca දීපු 600කට ස්පාඤ්ඤයේ දෙවෙනි එක විදියට pifzer ගැහුවහම දෙවෙනි aztrazenecca එක ගහනවට වඩා වැඩි response එකක් ඇවිත් තිබුනා. ඒ විදියට mix and match කරන්න දුන්නොත් හොඳයි වටෙන්ම එක එක ජාතියෙ ආධාර පොඩ්ඩ පොඩ්ඩ හම්බෙනකොට
     
    • Like
    Reactions: nul and malakadss

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,653
    4,006
    113
    මොකක්ද උබේ රස්සාව ?

    බඩු ගන්න පයින් යන්න කියලා උබලගෙ මහ එවුන් කියන්නේ එහෙම කරොත් කඩවල් වල සෙනග පිරෙන එක අඩුවෙයි කියලා හිතල වෙන්න ඇති. හෙට බලපංකෝ උඹලාගේ ගොං ලොජික් ෆේල් වෙන හැටි.

    රිස්ක් එක හින්ද තමයි එකදිගට වහන්න ඕනි කියන්නේ ටිකක් ඇරල පයින් පල කිව්වට හරියන්නේ නෑ.
    @erozan අද මිනිස්සු අඩු වෙලා වාහන වල යන එක නැවතුනාද?
    ඊයෙම කිව්වා ප්‍රායෝගික නොවන නීති හරියන්නේ නෑ කියලා. ගෙදර ඉඳන් පිං බත් ගිලින උඹ වගේ එවුන්ට ඒවා තේරෙන්නේ කොහොමද?. ගෙදර ඉඳන් රට හදන්න යන්න කලින් රටට බරක් නොවී රස්සාවක් කරපිය එතකොට වත් ප්‍රායෝගික තත්වෙ තේරෙයි.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,698
    1,009
    113
    රජයේ රෝහල
    බෞද්ධ දර්ශනය අනුව උත්තරයක් තියෙනවා.

    ඉස්සෙල්ලා ගහගන්ඩ ඕනේ අයට ඉඩ දෙන්ඩ.
    ඉස්සෙල්ලා ගහගන්ඩ දන්ගලන අයටත් එයට ඉඩ දෙන්න.
    හොරෙන් ගහගන්ඩ යන අයටත් ඉඩ දෙන්ඩ.
    කවුරු හරි ඔබේ අවස්ථාව ඉල්ලුවොත් එයටත් ඉඩ දෙන්ඩ.
    තමුන්ට වඩා පෝලිමේ ප්‍රමුඛතාව ලැබිය යුතු නම් එයටත් අවස්ථාව ලබා දෙන්න.
    අවසානයේ ඔබට ලැබෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් උසස්ම ශක්තිය සමඟ මුසුවූ එන්නතකි.
    Superb idea
     
    • Like
    Reactions: malakadss

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    16,430
    17,530
    113
    Wakanda
    මොකක්ද උබේ රස්සාව ?

    බඩු ගන්න පයින් යන්න කියලා උබලගෙ මහ එවුන් කියන්නේ එහෙම කරොත් කඩවල් වල සෙනග පිරෙන එක අඩුවෙයි කියලා හිතල වෙන්න ඇති. හෙට බලපංකෝ උඹලාගේ ගොං ලොජික් ෆේල් වෙන හැටි.

    රිස්ක් එක හින්ද තමයි එකදිගට වහන්න ඕනි කියන්නේ ටිකක් ඇරල පයින් පල කිව්වට හරියන්නේ නෑ.
    2015ta කලින් ඕකා ටිපර් එකක් එලෙව්වා , ආණ්ඩුව පෙරලුනාම කන්ස්ට්‍රක්ෂන් නැති උනාම රස්සාවක් නැතිවුනා. දැන්නම් පනික්කියා ලග පියන් රස්සාව කරනවා කියලා කියන්නෙ. ආණ්ඩුව පෙරලුනාම ඉදුල්ටිකවත් නෑ කියලා දන්නවා ඕකා. ඒ හන්දා පුක දෙනවා.
     

    Similar threads