වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් - හරින්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0

Menna merila ipaduna ewun :lol:

Protest ekak karanna kata wunath aithiyak thiyenawa.

Issara mathaka nedda Colombo walama Dumindage merayo ewilla protest walata gahanna polu aran hitiya? Ewa news walatath pennuwa. Ada ewa wenawada?

Othana Police dala hitiya docs lata mukuth karadarayak nowenna. :)



ඉස්සර එහෙම නිසානේ බං වෙනසක් කලේ. ඒක නිසා ඉස්සර එහෙමයි දැන මෙහෙමයි කියල කොළ කඩාපාන්න එපා. දැනුත් වෙන්නෙ මර්දනයම නේ. ටී වී එකේ ඒකාබද්ධ වුර්තිකයින්ගේ රැලිය ගැන කිව්වෙ නැත්තේ, රනිල් මහත්තයා මෙහෙම කිව්වෙ නෑ කියන්න බෑ නේද? මෙ හීනියට කරන්නෙ මර්ධනයම කියල තෙරුම් ගන්න බැරිනං ඒක උඹලගෙ දුර්වල කමක්. එහෙම අය දේශපාලනේ ගැන කතා නොකර ඉන්නව නම් හොඳයි.



අපිට ඔක්කොම දෙවල් මතකයි. මේගොල්ලො චන්දෙ ගන්නකොට කියපුව එහෙම අමතක වෙලා, දැන් කරන දේ පේන්නේ නැති උඹල තමා මළමිනී වගේ ඉන්නේ.

 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,057
    113
    පදෙනියලා වගේ උගත් මිනිස්සු එක්ක බලන කොට හරීන් ල කවුද?
    මිනිස්සුන්ගේ කරපිටින් පලිමේන්තු ගිහින් උන් හිතන් ඉන්නේ හරි කෙරුමෝ කියල

    පොන්න යහපාලනේ ..


    E manussaya ugath mihihek thamai. eth karanne thamath mahindata kade yana eka ban. Dr. Padeniya mahindage nedeyek kiyala uba dannawada.
    Mahindata kade yanne nethuwa, thamange thathwe araksha kara gaththanam , me wage upahasayata lakwenne naaa.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඉස්සර එහෙම නිසානේ බං වෙනසක් කලේ. ඒක නිසා ඉස්සර එහෙමයි දැන මෙහෙමයි කියල කොළ කඩාපාන්න එපා. දැනුත් වෙන්නෙ මර්දනයම නේ. ටී වී එකේ ඒකාබද්ධ වුර්තිකයින්ගේ රැලිය ගැන කිව්වෙ නැත්තේ, රනිල් මහත්තයා මෙහෙම කිව්වෙ නෑ කියන්න බෑ නේද? මෙ හීනියට කරන්නෙ මර්ධනයම කියල තෙරුම් ගන්න බැරිනං ඒක උඹලගෙ දුර්වල කමක්. එහෙම අය දේශපාලනේ ගැන කතා නොකර ඉන්නව නම් හොඳයි.

    Umba mardanaya kiyanne mokakda kiyala danne na. Mardanaya kiyanne 'Mini marala','Minissunta Gahala' wage 'Hinsawen' minissunwa yatapath kireema. Me anduwa ewage hinsawadi weda karanawa nan api ekata wiruddai. Katin wachanayak kiyana ekath 'mardanaya' nan kohomada modayo ratak palanaya karanne?

    Umbala kohomath MR ta ne chande dunne. Umbala oya dagalanne aith MR wa genna. Umbalata ona democracy yak, Yahapalanayak na
    :)
     
    Last edited:

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    d13.jpg


    මටත් පේන විදිහට මේක තමා වෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,451
    4,705
    113
    හරින් ප්‍රනාන්දු අජිත් පී පෙරේරා පී හැරිසන් යනු එජාපයේ ප්‍රධාන වාචාලයින් තිදෙනාය.මුන් තුන්දෙනාම කවදත් වැදගත් යමක් වැඩක් ඇති දෙයක් කීවෙත් කියන්නෙත් නැත.මෝඩ ටොයියන්ට මුන් තුන්දෙනා තමිල්නාඩු පික්චර්වල ප්‍රධාන නලුවා වගේය.
    හරින් ප්‍රනාන්දු ගූගල් බැලුමක් වගේ වාතයෙන් පිරිලාය.වැඩිකල් නොයවා අත්තක පැටලී හුළං ගහින්බිමට චොහ්…!වෙනවා ඇත. මේළඟදී 360 දීත් හුලං බැස්සේය.
    “පූචානම් කතා විතරයි.. පාසැල් 2700ක් තිබූ අන්තර්ජාල සබඳතාත් කපලා.’හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්.මත්තල ගුවන් තොටුපල තලවේලන්න පාවවිච්චි කරනවා.10000/= කින් පඩි වැඩිකරනවා.පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරනවා.
    වාචාල කටවල් චන්ද කාලෙ රට රවටපු හැටිමතකයි.

    green-yes-text-smiley-emoticon.gif
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    හරින් ප්‍රනාන්දු අජිත් පී පෙරේරා පී හැරිසන් යනු එජාපයේ ප්‍රධාන වාචාලයින් තිදෙනාය.මුන් තුන්දෙනාම කවදත් වැදගත් යමක් වැඩක් ඇති දෙයක් කීවෙත් කියන්නෙත් නැත.මෝඩ ටොයියන්ට මුන් තුන්දෙනා තමිල්නාඩු පික්චර්වල ප්‍රධාන නලුවා වගේය.
    හරින් ප්‍රනාන්දු ගූගල් බැලුමක් වගේ වාතයෙන් පිරිලාය.වැඩිකල් නොයවා අත්තක පැටලී හුළං ගහින්බිමට චොහ්…!වෙනවා ඇත. මේළඟදී 360 දීත් හුලං බැස්සේය.
    “පූචානම් කතා විතරයි.. පාසැල් 2700ක් තිබූ අන්තර්ජාල සබඳතාත් කපලා.’හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්.මත්තල ගුවන් තොටුපල තලවේලන්න පාවවිච්චි කරනවා.10000/= කින් පඩි වැඩිකරනවා.පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරනවා.
    වාචාල කටවල් චන්ද කාලෙ රට රවටපු හැටිමතකයි.
    :)
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    වුර්තිකයන්ගේ නිහඬ උද්ගොෂණයකට මෙහෙම දේශපාලන මැරයන් ඒවා කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවානම් මොවුන් සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද???

    :dull:
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    222
    423
    63
    මහනුවර
    වුර්තිකයන්ගේ නිහඬ උද්ගොෂණයකට මෙහෙම දේශපාලන මැරයන් ඒවා කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවානම් මොවුන් සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද???

    :shocked::shocked::baffled::baffled::baffled:
     

    mkb

    Member
    Oct 30, 2015
    27
    2
    0
    Harinbath balayek
    Mu hitan enne muge wate enna ganutika wage okkama eun kiyala
    Mu danne na myge wada SB wage,mala perethaya mas katukana gewalaya