ශම්මි සිල්වාට අභියෝගයක්.. ක්‍රිකට්ලෝලීන් සටනට සැරසෙයි

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,502
    4,743
    113
    Nowhere
    අර පිටිපස්සේ ඉන්න උන් දෙන්න කෞඩ බං? එකෙක් sunglass නුත් දාල.
     
    • Like
    Reactions: NRTG

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    977
    853
    93
    හඳේ ...
    බලන බලන තැන cricket cricket cricket. නිව්ස් වලයි උදේ පත්තරෙයි cricket විතරමයි. ලොවෙත් මේක නාට්ටියක්. ඔය පකයිලා හදන cricket. :D
     
    • Like
    Reactions: Tonto and NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    620
    655
    93
    බලන බලන තැන cricket cricket cricket. නිව්ස් වලයි උදේ පත්තරෙයි cricket විතරමයි. ලොවෙත් මේක නාට්ටියක්. ඔය පකයිලා හදන cricket. :D
    මචන්ල හෙට චන්ද විමසීම හෙට 5.30ට කිව්ව නේද නිව්ස් වල. පලිමෙන්ට් ඔක්කොම රනිල්ගෙ ඒකාදිපති ශම්මිම දාන්න ඕනමයි කියන තීරනේ පරාදයි නේද...එහෙම උනොත් රනිල් අර එකදිහට 50 පාරක් පැරදුන එකට පස්සෙ රනිල්ගෙ ලොකුම පරාජය හෙට...

    අපේ ටීම් එකෙ කොල්ලො ටැලෙන්ට් නමුත් උන්ට ක්‍රිකට් විනයක් නෑ නිසා අරජුනවගෙ ලීඩශිප් ක්‍රිකට් වලට ස්ට්‍රික්ට් එකෙක්ට දීල බලන එක හැර වෙන දැන් දෙයක් නෑ..මෙහෙම ගට්ස් නැති සීනි බෝල සමනලයො වගෙ මැච් දිනන්න බැ වැස්සකට වගෙ දින්නට..කන්ෆිඩන්ට් ටීම් එකක් නෙවෙ මේක...සාගලය මොන එකකට මේකට බාල්දි දැම්මද? ඌට මොන ජනවරමක් ද තියෙන්නෙ?

    බඩු මිලයි ප්‍රස්නයි නිසා මිනිස්සුන්ට තීන එකම විනෝදෙ ක්‍රිකට්..ඉන්දියාව උනත් ඒකට ෆුල් සප් දෙන්නෙ එකයි..ඒනිසා අරජුන් වගෙ එකෙක්ට බාරදීල බලන්නම වෙනවා..රන්ල්ටත් ගෝ කියන්න වෙන්නෙ..පොරට තනතුර දුන්නෙ ගෝටට තිබ්බ කාලෙ වෙනකන් අල්ලන් යන්න මිසක් අනුන්ගෙ පානෙන් රජ වෙන්නෙ නෙවෙනෙ,,අනික උගෙ හිපාටුවො ගිය උඩක් පිනට ඇවිල්ල??