ශලනිලා ඔසී ගියේ දිරිගන්වන්නයි.. මෙහෙදිත් දරි ගන්වනවා..- ශම්මි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    34,162
    22,930
    113
    නගිනවද බන් ඔය වයසට :(
    img
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    17,985
    20,376
    113
    ඔය ක්‍රිකට් බෝඩ් එකට දාන්නෙත් උන්ගේ ලඟම නෑයෝ. පොහොට්ටුවට කඩේ යන හිරු එක පාරටම චූන් උනේ...උබලට ආදරේටවත් .. ක්‍රිකට් වලට ආදරේටවත් නෙවෙයි.. UNP පොහොට්ටුවේ උන් කොමිස් වලට බාල බෙහෙත් ගෙනත් මිනිස්සු පොට්ට කරලා මරලා දාපුවා යට ගහන්න.
    Kawumo modayo nisaa mekath hodata adagena natanawa
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,297
    113
    පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිතවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    එම තරගයට සහභාගි වූ තවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති නමුත් ඔවුන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ කිසිදු මුදලක් වියදම් කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

    ඔවුන් එහි ගියේ කණ්ඩායම දිරි ගැන්වීමට බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ වලදීද කණ්ඩායම දිරි ගැන්වීමට පැමිණෙන බවද සභාපතිවරයා පැවසීය.

    මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ මෙම නළු නිළියන් සමඟ ඇතැමුන් කියන ආකාරයේ ගමන් බිමන් වලට සහභාගී නොමැති බවත් බවයි.

    නළු නිළියන් ඇසුරු නොකර හිරකාරයින් ඇසුරු කරන්න දැයි හෙතෙම ප්‍රශ්න කලේය.
    එතකොට ශම්මිගෙ ගෑනියි තව 21කුයි අරන් ගියේ අම්මට හුකන්නද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,108
    113
    Homagama
    දැන් ඉතින් උබ කියන ඕනේ එකක් අහගෙන බල්ලෝ වගේ ඉන්න උනා නේද උබලට?
    තව ටික කාලෙකින් කන්නත් නැතුව හුල්ල හුල්ල ඉන්න වෙන්නේ
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    591
    1,237
    93
    මාධ්‍ය හමුවේ දී සූදු ආයතනයේ උප සභාපති ජයදාස ධර්මන්ත මහතා මෙසේ පැවසුවේය "කවුද රා බොන්න නැග්ගේ,මම කිතුලට නැග්ගේ තණකොළ කපන්න" යැයිද.තණකොළ කපන්න කිතුල් ගස් නගින් නැතිව කොස් ගස් නගින්නදැයි හෙතෙම ප්‍රශ්න කලේය
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,162
    22,930
    113
    මාධ්‍ය හමුවේ දී සූදු ආයතනයේ උප සභාපති ජයදාස ධර්මන්ත මහතා මෙසේ පැවසුවේය "කවුද රා බොන්න නැග්ගේ,මම කිතුලට නැග්ගේ තණකොළ කපන්න" යැයිද.තණකොළ කපන්න කිතුල් ගස් නගින් නැතිව කොස් ගස් නගින්නදැයි හෙතෙම ප්‍රශ්න කලේය
    1690338972196.jpeg
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    1,261
    1,366
    113
    අහවල් එක තමයි දිරිගන්වලා තියෙන්නෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,309
    18,005
    113
    චී ලංකාව
    පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිතවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    එම තරගයට සහභාගි වූ තවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති නමුත් ඔවුන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ කිසිදු මුදලක් වියදම් කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

    ඔවුන් එහි ගියේ කණ්ඩායම දිරි ගැන්වීමට බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ වලදීද කණ්ඩායම දිරි ගැන්වීමට පැමිණෙන බවද සභාපතිවරයා පැවසීය.

    මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ මෙම නළු නිළියන් සමඟ ඇතැමුන් කියන ආකාරයේ ගමන් බිමන් වලට සහභාගී නොමැති බවත් බවයි.

    නළු නිළියන් ඇසුරු නොකර හිරකාරයින් ඇසුරු කරන්න දැයි හෙතෙම ප්‍රශ්න කලේය.
    😂

    ක්‍රිකට් බෝඩ් එකේ පවුල් කීයක් කැඩෙයිද දන්නෑ
    ------ Post added on Jul 27, 2023 at 3:40 PM