ලිඛිත ඉතිහාසයක් තියෙනව පොන්නයො,amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
Eth thttayo oka karanna dene ne.
"බෝධි වoශය" ලෝකෙ එකම ලිඛිත ඉතිහාසයක් තියෙන ගස තමයි "ජය ශ්‍රි මහා බෝධිය"...
ලිඛිත ඉතිහාසයක් තියෙනව පොන්නයො,amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
Eth thttayo oka karanna dene ne.
දන්නේ නෑ, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඇයි උඹ හිතුවද බුද්ධාගමේ බලෙන් ඕක තියනව කියල?
ගිනස් රෙකෝඩ් එකක් තියෙන්නෙ බං කන්ෆර්ම් කරගන තමා.amu boruwal oka. Carbon dating test ekaka kaloth oka ajuwenawa.
Eth thttayo oka karanna dene ne.
"හොඳ ප්‍රශ්නයක් හැබැයි වැරදි තැනක ඇහුවද මංද" uba nikamata aehuva vennna puluvan eth meke inna piyillinta oka hoda chns eka buddhagamata kindya dannaඇයි මචන් එහෙම කියන්න හේතුව?ගොඩක් කට්ටිය ආගම පැත්තෙන් කතා කරලා උත්තර දෙන හින්දවත්ද බන්?
දැක්කා වගේ කියන හැටි මේ නාකියාඇයි අර කැටපොල් තියං ඉන්නේ සෙට් එකක් මළුවට වෙලා, ඇරලා දානවා
ශ්‍රී මහා බෝධිය දිළීර රෝගයක් හැදිලා එතකොට ඔය රෝග ගැන දන්න කතෝලික ෆාදර් කෙනෙක් තමයි ශ්‍රී මහා බෝධියට බෙහෙත් කරලා තියෙන්නේ. මුද්දරයකුත් තියනවා
Mn anthimt yddi thiya thiys hitiya mn balan htya
දැක්කා වගේ කියන හැටි මේ නාකියා
මොරිස් ජේම්ස් ලේ ගොක් ප්‍රංශ ජාතික පියතුමා ඔහුගේ ජීවිත කාලය තුළ ඉතා ගෞරවයට පාත්‍ර විය. ඔහු කීර්තිමත් උද්භිත විද්‍යාඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උසස් අධ්‍යාපනඥයෙක් විය.
1881 පෙබරවාරි 21 දින උපත ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ක්විම්පර්හි ක්‍රිස්තියානි සහෝදර පාසලෙනි. ඔහු ලන්ඩනයේදී BSc. සහ රෝමයේදී ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහු උද්භිද විද්යාඥයෙකු හා තාරකා විද්යාඥයෙකු ලෙස ප්‍රසිද්ධ විය. 1907 මාර්තු 13 දින වයස අවුරුදු 26 දී ඔහු පූජක දිවියට පත් විය.
1914 දී ඔහු ලංකාවට පැමිණියේය. ඔහුව ශාන්ත ජෝශප් විද්‍යාලයට පත් කරන ලද අතර විද්‍යාලයේ විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 1919 දී ශාන්ත ජෝශප් විද්‍යාලයේ රෙක්ටර් ලෙස ලෙ ගොක් පියතුමා පත් කරන ලදී. රෙක්ටර්වරයා වශයෙන් සිටියදී ඔහු විද්‍යාව, විශේෂයෙන් උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ගුරුවරයෙකු ද විය.
එකල ශාන්ත ජෝශප් විද්‍යාලයේ පමණක් නොව දිවයිනේ සියලුම පාසල් වල භාවිතා කෙරෙනු නිවර්තන උද්භිද විද්‍යාව පිළිබඳ පාඨය නම් මෙතුමා විසින් රචිත කෘතිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පෙළ පොතක් ලෙස නියම කරන ලදී. මෙම පොත ඉන්දියාවේදී ද පෙළ පොතක් බවට පත් කෙරිණි. සොබාදහම පිළිබඳ අධ්‍යයනය පිළිබඳ ඔහුගේ කෘතිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද සම්මත පොත බවට පත් විය. උද්භිද විද්‍යාඥයෙකු වශයෙන් විෂය ඉගැන්වීම සහ භාවිතය ඔහුගේ ආශාව විය. ඔහුගේ දේශීය ශාක එකතුව විද්‍යාලයේ උද්භිද උද්‍යානයේ කැපී පෙනුණි.
ඔහු ලංකා ස්වාභාව විද්‍යා සමාජයේ ද ඉතා වටිනා සාමාජිකයෙකි. විශේෂයෙන් සොබාදහම අධ්‍යයනය පිළිබඳ පුළුල් පර්යේෂණ කටයුතුවලදී ද ඔහු ක්‍රියාකාරී විය. ඔහු ශ්‍රී ලංකාවේ මඩු ගස(cycas) පිළිබඳ කළ පර්යේෂණ හා අධ්‍යයනයන් තුළින් ඔහුට ජාත්‍යන්තර ක්‍ෂේත්‍රය තුළ ද පිළිගැනීමක් ලැබුණි. වරක් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට තර්ජනයක් වූ නොදන්නා රෝගයකට හේතුව සොයා ගැනීමට ලාංකික විද්‍යාඥයින්, විශේෂයෙන් උද්භිද විද්‍යාඥයින් අසමත් වූ විට, ඒ පිලිබඳ හේතුව සොයා බලන ලෙස ලෙ ගොක් පියතුමන් වෙත රජයෙන් ඉල්ලා සිටියේය. ඔහු එයට හේතුව සොයා ගත් අතර අද දක්වාම බෞද්ධයන්ගේ මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික වස්තුව රැක ගැනීමට උපකාර කළේය.
ලේ ගොක් පියතුමා ලංකා වෛද්‍ය විද්‍යාලයේ සහ ගුරු පුහුණු විද්‍යාලයේ ද දේශන පැවැත්වීය. ඔහු විශ්ව විද්‍යාල සිසුන්ට සහ තාක්‍ෂණික සිසුන්ට දේශන පැවැත්වීය. ඔහු තාරකා විද්‍යාව පිළිබඳ පොතක් ලියා පාඨකයාට අහසේ අභිරහස් හෙළිකළේය. ලේ ගොක් පියතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ද විය. ශාන්ත ජෝශප් විද්‍යාලයේ දැවැන්ත ගොඩනැගිලි දෙස බලන විට ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඔහුගේ දැනුම හොඳින් විදහා දක්වයි. ඔහු විසින් නිර්මාණය කර ඉදිකරන ලද රෝමයේ ශාන්ත ජෝන් ලැටරන් දේවස්ථානය ඔහුට ඉතා හොඳින් ගැලපෙන ජීවමාන ස්මාරකයකි.
ලේ ගොක් පියතුමා වෝඩ් පෙදෙසේදී ඔහුගේ මෝටර් රථයට පාලනය කරගත නොහැකිව ඛේදජනක ලෙස ජිවිතක්ෂයට පත් විය. ඔහුට ගෞරව කිරීම පිණිස 1989 මැයි 22 ජාතික විරු දිනයේදී සමරු මුද්දරයක් නිකුත් කළේය.
from : blog site
කෑ ගහනවා, අත්පුඩි ගහනවා, කැටපොල්ලක් තියගෙන ගල් වලින් විදිනවා, රතිඤ්ඤ දානවාEkanam Dan na bn . frequency sound mokakda ekak set karala thiyanwa.
True ...ඔව් ඉතිං. එක්කො නිරාගමික සෙට් එක එකතු වෙයි. නැත්නම් හැමදේටම පොලිටික්ස් අදින සෙට් එක මොකක්හරි කියාවි. අන්තිමේදි උඹ ගෙනාපු පොයින්ට් එක කොහෙවත් වෙන වෙන වලි යන්නෙ
පලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..බෝ ගහට කියන scientific name එක Ficus religiosa(හොයාගත්ත හැටියට) ඒකෙ lifespan eka 900-1500අතර තමා තියෙන්නෙනම් View attachment 190476
ඒත් අපි ශ්‍රී මහ බෝධිය ගත්තොත් ඒක අවුරුදු 2200ට වඩා වැඩියි.View attachment 190477 එහෙම බලද්දි average lifespan එකට වඩා ශ්‍රී මහ බෝධියේ lifespan එක හෙනට වැඩියි.මේකට හේතුව මොකක්ද?
(ආගමික අපහාසයක් නොවන බවත් හුදෙක් කුතුහලය නිසා පැනනැගුණු ප්‍රශ්නයක් බවත් දන්වා සිටිමි)
oken thama deshapalakyo jeewath wenneමයිනෙක් වහල ඉන්නව ටීවී එකේ පෙන්නුව මතකයි
පලයන් පොන්නයො යන්ඩ සුද්ද එන්ඩ කලිනුත් පරම් පරාවෙන් තේවාම කරා, අදටත් ඒ මිනුස්සු තේවාව කරගෙන ජිවත් වෙනව, නොදකින් තොපි වගේ සක්කිලි දන්න ලබ්බකුත් කියවන්ඩ නම් එනවසුද්දො ඇවිල්ලා ඉඩම් මනිද්දි නෙ පූජා නගරය හම්බවෙලා තියෙන්නෙ? එතකන් කැලේට යටවෙලා තිබිල තියෙන්නේ. සමහරවිට මුල් ගස මැරිලා ඒකෙ අංකුරයකින් වැඩුන ගසක්ද දන්නෑ දැන් තියෙන්නේ. දෙවැනි එකටත් අවුරුදු 1000කට කිට්ටු ඇති නේ.
දන්න දෙයක් කියපන් පොන්සියො, කතොලික ගූ පොන්න රැළට ඇලජික් තදේටමපලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..
මයිනා මොකද දන්නෑ ඔයහරිය හාරල නිදන් හෙව්වෙ නැත්තෙ නේද?පලයන් පොන්නයො යන්ඩ සුද්ද එන්ඩ කලිනුත් පරම් පරාවෙන් තේවාම කරා, අදටත් ඒ මිනුස්සු තේවාව කරගෙන ජිවත් වෙනව, නොදකින් තොපි වගේ සක්කිලි දන්න ලබ්බකුත් කියවන්ඩ නම් එනව
ඇත්ත බොරු දන්නෙ නෑ හැබැයි මම දඹදිව ගිය වෙලාවෙ හාමුදුරුවො කෙනෙක් එහෙම සීන් එකක් කිව්වා.පලවෙනියටම රෝපණය කරපු ගහ දැන් නැ තියෙන්නේ එකෙන් පැලවූන් පොඩි ගස් ..
ඔවු ඒකත් වෙන්න පුළුවන් නේද මචන්
කපුටොන්ට වහන්න දෙන්නෙ නැද්ද?නැත්නම් කපුටො වහන්නෙ නැද්ද බන්
------ Post added on Nov 27, 2022 at 6:04 PM