ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

honesty

Well-known member
  • May 2, 2015
    1,062
    1,778
    113
    Screenshot_2022-06-27-19-54-26-686_com.facebook.katana~2.jpg


    ලංකාව Default නොකර මේක ගොඩ ගන්න තිබුනා.. දැන් end of the show, තව අවුරුදු 20 ට වත් අඩුම සැපක් කියලා නාමයක් විඳින්න බෑ අපිට..

    ඇයි බං මේ කාලෙම ඉපදුනේ.. 🤬🤬
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,383
    2,145
    113
    උඹ හෙණ ගොන් බන්
    මේක පාවිච්චි කරලා තව මාස 4 -5ක් ඇදගෙන යයි
    ඊට පස්සේ අපිට ඩේසි ආච්චිගේ මැණික් මල්ල පහල වෙනවද මේ ණයයි , ඉන්දියන් ණයයි, ඉතුරු වෙලා තියෙන වෙනත් ණයයි ගෙවන්න

    උඹේ පුංචි මොලේ මාරයි අහ්
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    696
    1,019
    93
    sallith aragena guuth kawanna gihin eeka kawe naththan naduth daanawa kiyapu cheennu
    ooka gaththanam renna pukawath ithiri wenne na lankawe unge
    ai ban ohoma moda widyata hasirenne, samanya danimak nadda
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,745
    11,234
    113
    හස්තිශෛලපුර
    View attachment 175667

    ලංකාව Default නොකර මේක ගොඩ ගන්න තිබුනා.. දැන් end of the show, තව අවුරුදු 20 ට වත් අඩුම සැපක් කියලා නාමයක් විඳින්න බෑ අපිට..

    ඇයි බං මේ කාලෙම ඉපදුනේ.. 🤬🤬
    @honesty amu gona itin aye ahanna deyak na..
     

    Rsupun

    Active member
  • Oct 6, 2007
    365
    111
    43
    Colombo
    View attachment 175667

    ලංකාව Default නොකර මේක ගොඩ ගන්න තිබුනා.. දැන් end of the show, තව අවුරුදු 20 ට වත් අඩුම සැපක් කියලා නාමයක් විඳින්න බෑ අපිට..

    ඇයි බං මේ කාලෙම ඉපදුනේ.. 🤬🤬
    ඉපදුන එක නමේ බන් උබලා වගේ මෝඩ සිංහලයෝන්ට මොලයක් නැති උන එක තමා මේ රටට මෙහම උනේ
     
    • Like
    Reactions: zid2021

    Rsupun

    Active member
  • Oct 6, 2007
    365
    111
    43
    Colombo
    උඹ හෙණ ගොන් බන්
    මේක පාවිච්චි කරලා තව මාස 4 -5ක් ඇදගෙන යයි
    ඊට පස්සේ අපිට ඩේසි ආච්චිගේ මැණික් මල්ල පහල වෙනවද මේ ණයයි , ඉන්දියන් ණයයි, ඉතුරු වෙලා තියෙන වෙනත් ණයයි ගෙවන්න

    උඹේ පුංචි මොලේ මාරයි අහ්
    මුන් වගේ හිතන සිංහලයෝ හැත්තක් ඉන්නවා උන් ඉන්නකම් මේක ගොඩ දානවා බොරු බන්
     
    • Haha
    Reactions: nygel

    honesty

    Well-known member
  • May 2, 2015
    1,062
    1,778
    113
    උඹ හෙණ ගොන් බන්
    මේක පාවිච්චි කරලා තව මාස 4 -5ක් ඇදගෙන යයි
    ඊට පස්සේ අපිට ඩේසි ආච්චිගේ මැණික් මල්ල පහල වෙනවද මේ ණයයි , ඉන්දියන් ණයයි, ඉතුරු වෙලා තියෙන වෙනත් ණයයි ගෙවන්න

    උඹේ පුංචි මොලේ මාරයි අහ්
    ඩේසි ආච්චිගෙ ලබ්බක් පහල වෙන්නෙ නෑ බං, හැබැයි දැන් වගේ IMF එකෙන් උදවු කරයි කිය කියා Vulture Funds Black Hole එකක සදාකාලික හිරකාරයො නොවී Bailout Plan එකක් හදාගන්න තිබුනා..

    දැන් ඔක්කොම වෙලා ඉවරයි..

    sallith aragena guuth kawanna gihin eeka kawe naththan naduth daanawa kiyapu cheennu
    ooka gaththanam renna pukawath ithiri wenne na lankawe unge
    ai ban ohoma moda widyata hasirenne, samanya danimak nadda
    ඕනම News එකක Inside out දැනගනිං.
    Russian Plane එකට උන වැඩේමයි Quality check එකේදි හරි report එන්න කලින් LC Open කරලා Order confirm කරපු පොහොර නැවට වුනේ.

    අන්තිමට පාඩුව වුනේ උන්ටද අපිටද, වාසිය වුනේ අපිටද, අදානිට ද?

    ලංකාවෙ තරං පන්ඩිතකං දොඩවන Low IQ ගොබ්බයො සෝමාලියාවෙ වත් නැතුව ඇති.. 🤬
    ------ Post added on Jun 27, 2022 at 8:46 PM

    @honesty amu gona itin aye ahanna deyak na..
    දැං උඹ කියන්නෙ Default කරපු නිසා ලංකාවට ආතල් කියලද.. හරි උඹ කියපං දැන් කරන්න ඕන දේ, කියයි පකක්.
    ------ Post added on Jun 27, 2022 at 8:48 PM

    මුන් වගේ හිතන සිංහලයෝ හැත්තක් ඉන්නවා උන් ඉන්නකම් මේක ගොඩ දානවා බොරු බන්
    තොපි වගේ මානසික අංගවිකලයො එක්ක තමයි ගොඩ දාන්න පුලුවං 😂😂

    ලංකාව යකෝ Vulture Funds + IMF Death trap එකක දැන් ඉන්නෙ. මහබැංකුවෙ එක පකෙක්වත් ඒක දන්නෑ, දන්නවනං යකෝ Legal Advisor විදියට Vulture Funds වල Mutual Stakeholder කෙනෙක් ගනීවිද..

    තොපිට තේරෙන හුත්තක් නෑ, තෙල් පෝලිමේ ටෝකන් අරං මැරියල්ලා.
    ------ Post added on Jun 27, 2022 at 8:50 PM
     
    • Like
    Reactions: xcorat

    Rsupun

    Active member
  • Oct 6, 2007
    365
    111
    43
    Colombo
    ඩේසි ආච්චිගෙ ලබ්බක් පහල වෙන්නෙ නෑ බං, හැබැයි දැන් වගේ IMF එකෙන් උදවු කරයි කිය කියා Vulture Funds Black Hole එකක සදාකාලික හිරකාරයො නොවී Bailout Plan එකක් හදාගන්න තිබුනා..

    දැන් ඔක්කොම වෙලා ඉවරයි..


    ඕනම News එකක Inside out දැනගනිං.
    Russian Plane එකට උන වැඩේමයි Quality check එකේදි හරි report එන්න කලින් LC Open කරලා Order confirm කරපු පොහොර නැවට වුනේ.

    අන්තිමට පාඩුව වුනේ උන්ටද අපිටද, වාසිය වුනේ අපිටද, අදානිට ද?

    ලංකාවෙ තරං පන්ඩිතකං දොඩවන Low IQ ගොබ්බයො සෝමාලියාවෙ වත් නැතුව ඇති.. 🤬
    ------ Post added on Jun 27, 2022 at 8:46 PM


    දැං උඹ කියන්නෙ Default කරපු නිසා ලංකාවට ආතල් කියලද.. හරි උඹ කියපං දැන් කරන්න ඕන දේ, කියයි පකක්.
    ------ Post added on Jun 27, 2022 at 8:48 PM


    තොපි වගේ මානසික අංගවිකලයො එක්ක තමයි ගොඩ දාන්න පුලුවං 😂😂

    ලංකාව යකෝ Vulture Funds + IMF Death trap එකක දැන් ඉන්නෙ. මහබැංකුවෙ එක පකෙක්වත් ඒක දන්නෑ, දන්නවනං යකෝ Legal Advisor විදියට Vulture Funds වල Mutual Stakeholder කෙනෙක් ගනීවිද..

    තොපිට තේරෙන හුත්තක් නෑ, තෙල් පෝලිමේ ටෝකන් අරං මැරියල්ලා.
    ------ Post added on Jun 27, 2022 at 8:50 PM
    උබ ගිහින් මහා බැංකුවට උපදෙස් දියන් එතකොට හරි.

    මොන රෙද්දේ ණය ගත්තත් මුනට එන සල්ලි ටික manage කර ගන්නවත් පුළුවන් ද කියපන් කෝ
     
    • Like
    Reactions: zid2021

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,576
    5,151
    113
    1 billion වලින් July ISB එක ගෙවල 1.5 billion credit line එකෙන් මාසයක් දෙකක් ජිවත් උනාට පස්සේ වැල්ල කහ කහ කල්පනා කරනවද ඊළඟට කරන දේ?

    මතක තියාගනින් ඕක කරා නම් ඉන්දියාවෙන් මේ වෙද්දී දීල තියන credit line නෑ සහ default නොවුනා කියල capital market access එකත් නෑ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,428
    3,257
    113
    නය දෙන උන්ටයි නය ගන්න උන්ටයි උකෝල ගන්න ඕනේ.. හුත්ත නය නිසා හැමිනිලා ඉන වෙලාවක එනව තවත් පුක දෙන්න.. අපිට හරි ආදරේට නේ????
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,525
    2,612
    113
    හෙල බිමේ
    නය දෙන උන්ටයි නය ගන්න උන්ටයි උකෝල ගන්න ඕනේ.. හුත්ත නය නිසා හැමිනිලා ඉන වෙලාවක එනව තවත් පුක දෙන්න.. අපිට හරි ආදරේට නේ????
    දැන් කොහොමත් ණයක් නොගෙන බෑ.. බං.. අඩුම අපට doller බිලියන 10ක වත් ණයක් ගන්න වෙනවා .. නැව ගිලෙන එක බේරාගන්න. ඊට පස්සේ තමයි doller උත්පාදන ක්‍රම ගැන හොයන්න.. ආයෝජකයින් ගෙන්න ගන්න ඕන..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,428
    3,257
    113
    දැන් කොහොමත් ණයක් නොගෙන බෑ.. බං.. අඩුම අපට doller බිලියන 10ක වත් ණයක් ගන්න වෙනවා .. නැව ගිලෙන එක බේරාගන්න. ඊට පස්සේ තමයි doller උත්පාදන ක්‍රම ගැන හොයන්න.. ආයෝජකයින් ගෙන්න ගන්න ඕන..
    ඔක්කොටම කලින් මේ හුත්තිගේ පුතාලා ඔක්කොම එලවන්න ඕනේ.. නැත්තම් බිලියන 10ක් නෙමේ 100ක් ගත්තත් මදි...
     
    • Like
    Reactions: zid2021

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,868
    4,627
    113
    මම නම් ලංකාව දැන් පත්වෙලා ඉන්න තත්වයට උපරිම කැමතියි. ලංකාවෙ තිබුන සත පහකට නැති ව්‍යාපාර සහ රැකියා ඔක්කොම නැති වෙනවා. නිශ්පාදන කල අය රජ වෙනවා. මෙයින් වෙන්නෙ රට නිශ්පාදන ආර්ථකයකට යොමු වීම. ඒක රටක දියුණුවට ආරම්භය. බිලියන 50 කියන්නෙ මහ ලොාා ගාණක් නෙවෙයි. වට්සප් විකුන්නෙ බිලියන 20 කට. එතකොට වට්සප් දැන් තරම් විශාලත් නැහැ. ඒ වගේ එක ව්‍යාපාරයක් එක සිතිවිල්ලක් ඒ තරම් මිල උනා නම් නිවැරදි සිතිවිලි කිපයක් සම්පත් නිවැරදිව පාලනය මගින් අවුරුදු කීපයකින් පහසුවෙන් ගොඩවෙන්න පුළුවන් වලක් මේක.

    මෙහෙ තවදුරටත් ජෙප්පො හිටියොත් නම් කපෙකට ගොඩ එන්නෙ නැහැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,525
    2,612
    113
    හෙල බිමේ
    ඔක්කොටම කලින් මේ හුත්තිගේ පුතාලා ඔක්කොම එලවන්න ඕනේ.. නැත්තම් බිලියන 10ක් නෙමේ 100ක් ගත්තත් මදි...
    ඔව්.. ඔය japan එහෙම සත පහක් දෙන්නේ නැත්තේ ගෝටා ඉන්න නිසා
     
    • Like
    Reactions: tinto brass