අනිවා... හැබැයි රජයේ job ඇරෙන්න වැඩකට නැති ජොබ් මොනවද බං? ත්‍රීවීල් driver කියන්නෙත් එහෙම ජොබ් එකක්.මම නම් ලංකාව දැන් පත්වෙලා ඉන්න තත්වයට උපරිම කැමතියි. ලංකාවෙ තිබුන සත පහකට නැති ව්‍යාපාර සහ රැකියා ඔක්කොම නැති වෙනවා. නිශ්පාදන කල අය රජ වෙනවා. මෙයින් වෙන්නෙ රට නිශ්පාදන ආර්ථකයකට යොමු වීම. ඒක රටක දියුණුවට ආරම්භය. බිලියන 50 කියන්නෙ මහ ලොාා ගාණක් නෙවෙයි. වට්සප් විකුන්නෙ බිලියන 20 කට. එතකොට වට්සප් දැන් තරම් විශාලත් නැහැ. ඒ වගේ එක ව්‍යාපාරයක් එක සිතිවිල්ලක් ඒ තරම් මිල උනා නම් නිවැරදි සිතිවිලි කිපයක් සම්පත් නිවැරදිව පාලනය මගින් අවුරුදු කීපයකින් පහසුවෙන් ගොඩවෙන්න පුළුවන් වලක් මේක.
මෙහෙ තවදුරටත් ජෙප්පො හිටියොත් නම් කපෙකට ගොඩ එන්නෙ නැහැ.
ගෙවල් පහකට එක ගානෙ තියෙන සිල්ලර කඩ, හන්දියට එක ගානෙ ත්‍රිවිල් පාක්. අතරමැදි වයාපාරිකයො. බ්‍රෝකර් ලා. තව අම්බානක තියනවා.අනිවා... හැබැයි රජයේ job ඇරෙන්න වැඩකට නැති ජොබ් මොනවද බං? ත්‍රීවීල් driver කියන්නෙත් එහෙම ජොබ් එකක්.
මොනවා උනත් රජයේ ජොබ් ටික ගලවන්න පුළුවන් නම් නියමයි..
අපි social capitalism එකකට යන්න ඕන.. europe, scandinavian වල වගේ
එතකොට උන්ට re place කරන්න පුළුවන් job මොනවද?ගෙවල් පහකට එක ගානෙ තියෙන සිල්ලර කඩ, හන්දියට එක ගානෙ ත්‍රිවිල් පාක්. අතරමැදි වයාපාරිකයො. බ්‍රෝකර් ලා. තව අම්බානක තියනවා.
රස්සාවක් හොයා ගන්න අධ්‍යාපනිය නැති කට්ටියට නිහ්පාදන කර්මාන්ත පටන් ගන්න වෙනවා. ඒක කරන්න බැරිනම් ඒ වගේ තැනක රස්සවකට හරි කම්කරු හරි වෙන්න වෙනවා. අළුතින් හිතන නිර්මාණත්මක මිනිස්සු ඇර අනිත් ඔක්කොම කම්කරුවන් වෙනව.එතකොට උන්ට re place කරන්න පුළුවන් job මොනවද?
ඒක හොඳයිරස්සාවක් හොයා ගන්න අධ්‍යාපනිය නැති කට්ටියට නිහ්පාදන කර්මාන්ත පටන් ගන්න වෙනවා. ඒක කරන්න බැරිනම් ඒ වගේ තැනක රස්සවකට හරි කම්කරු හරි වෙන්න වෙනවා. අළුතින් හිතන නිර්මාණත්මක මිනිස්සු ඇර අනිත් ඔක්කොම කම්කරුවන් වෙනව.
කෝ මේ ත්‍රෙඩ් එක දාපු ආර්ථික ඔස්තාර් හැංගිලාද?1 billion වලින් July ISB එක ගෙවල 1.5 billion credit line එකෙන් මාසයක් දෙකක් ජිවත් උනාට පස්සේ වැල්ල කහ කහ කල්පනා කරනවද ඊළඟට කරන දේ?
මතක තියාගනින් ඕක කරා නම් ඉන්දියාවෙන් මේ වෙද්දී දීල තියන credit line නෑ සහ default නොවුනා කියල capital market access එකත් නෑ.