ශ්‍රී ලංකාවේ අලි නවත්වන පුංචි වැඩකාරි

චගු

Well-known member
  • Feb 28, 2011
    1,582
    511
    113
    මොරොට්ටෙක්


    මේ අලියා අන්ධයි.. ඒ නිසා මිනිස්සු ටිකක් safe ..
    එත් බලපන් පොට්ට උනත් ගේමට එන හැටි.

    මෙන්න තවත් එකෙක්.. : මූ රෑ අලි වැට කඩාගෙන ගමට පැන්නා.



    එලි උනාම ගමෙන් එලියට යන්න වැට කඩපු තැන හොයාගන්න බැරුව ගම පුරාම ගියා.
    මිනිස්සු ඌව පන්නන්න පස්සෙන් ගියා.. මිනිස්සුන්ගෙ සද්දෙ නිසා අලියට මලේ මල.



    අන්තිමට උනේ එක අහිංසකයෙක් ට අලිය ගැහුවා.

    ඊට පස්සෙ අලිය ට පාර වැරදිලා අන්තිමට පොලොන්නරු මින්නේරි මහ පාර දිගෙ ගොඩක් දුර ඇවිදල තමයි කැලේට ගියේ.




    මේ කෙල්ලගෙ දෙමාපියන් වගේ අය කාර් වලින් ඇවිත් අලිය එක්ක රඟල ගියාම ඌට මල පැනල ගම් වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ජීවිතේ අහිමි වෙන එකයි වෙන්නෙ.

    (අලිය සාමාන්‍යයෙන් මිනිස්සු මරන්නෙ නෑ.. ඊත් එක පාරක් හරි එකෙක්ට ගහල මැරුවොත් ආයෙ මරන්න සෙට් උනොත් නොමරා ඉන්නෙත් නෑ)

    පොට්ට අලිත් ඉන්න එකේ මේ පොඩි එකී ගෙ මන්තර නෑහෙන බීරි අලියෙක් සෙට් උන දවසට ...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,443
    113
    මහපොලව.....
    දන්නා එකෙක් ඉන්නවා නම් ඔය පොඩි ඒකිගේ දෙමාපියන් කියහන් දැන් ඉන්න බොහෝ අලින් ගේ කන් ඇහෙන්නේ නෑ කියලා (ඔව් ඔව් දෙගොල්ලන්ගේම තමා) මිනිස්සු අලි වෙඩි ගහලම......
    එහෙම බිරි අලියෙක් එහෙම සෙට් උනොත් අබ සරණ තමා.....