ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන සෑදීමට මුදල් ලබා දී නැහැ – ICC කියයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    http://sinhala.newswire.lk/2020/05/19/ශ්‍රී-ලංකාවේ-ක්‍රීඩාංගන/

    ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන සෑදීමට මුදල් ලබා දී නැහැ – ICC කියයි


    හෝමාගමදී ඉදි කිරිමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරිම සඳහා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය කිසිදු අවස්ථාවක මුදල් ලබා දීමට එකඟ වී නොමැති බවට වාර්තා වනවා.
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ සම්බන්ධ කර ගනිමින් මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් (නිව්ස් ෆස්ට්) විසින් සිදුකළ සාකච්ජාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ජාවක් හෝ එකඟතාවයක් පලවී නොමැති බවයි.
    අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වියදමින් ප්‍රේක්ෂකයින් 60,000 කට අසුන් ගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රීඩා පිටිය හෝමාගම, ඩයගම පිහිටි රජයට අයත් අක්කර 26 ක භුමි භාගයක ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා.
    මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට වසර 04 කට පෙර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්‌ සෑදීම සඳහා වෙන් කළ ඩොලර් මිලියන 30ක් මේ සඳහා යොදා ගන්නා බවයි.
    හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය පහතින්,

     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    මම නම් කැමතියි වැඩේට, හු කුක්කො බුරයි ඒව ගනන් ගන්ඩ ඔනෙ නැ, ඔකද ඔකුන්ට අවුරුදු 5ක් තිබිලත් කක්කුස්සියක්වත් හදාගන්ඩ බැරි උන නිකමොනෙ , අපේ ආණ්ඩුවකින් ඕව වෙන්ඩ ඔනෙ.. :yes: :yes:

    Oyta wada hodai bn leisure world ekak heduwanan

    අවුරුදු 5ක් තිබ්බෙ හදාගන්ඩ එපැයි, අඩුම ගානෙ රෙද්ඩ කක්කුස්සියක් හරි හැදුවද බන් උබලගෙ පාන්ඩුව..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,072
    5,032
    113
    ගම මහනුවරයි
    Thopi gaththa na
    මම නම් කැමතියි වැඩේට, හු කුක්කො බුරයි ඒව ගනන් ගන්ඩ ඔනෙ නැ, ඔකද ඔකුන්ට අවුරුදු 5ක් තිබිලත් කක්කුස්සියක්වත් හදාගන්ඩ බැරි උන නිකමොනෙ , අපේ ආණ්ඩුවකින් ඕව වෙන්ඩ ඔනෙ.. :yes: :yes:



    අවුරුදු 5ක් තිබ්බෙ හදාගන්ඩ එපැයි, අඩුම ගානෙ රෙද්ඩ කක්කුස්සියක් හරි හැදුවද බන් උබලගෙ පාන්ඩුව..
    topi gaththa naya ne parayo e awurudu 5 geuwe...

    Balu muna bandula wagema modayek toth
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    4,181
    2,700
    113
    kandy
    200_d.gif


    වලියක් වලියක් 😂
     
    • Haha
    Reactions: SuperX

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,862
    5,011
    113
    Sky
    ICC සල්ලි ඕන නැ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල තියෙනවානේ. රට සංවර්ධනයට ප්‍රමුඛතා හදුනා ගන්නට බැරි පාන්ඩුවක් !
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,542
    690
    113
    Ambepussa
    අපරාදෙ සල්ලි. ලංකාවෙ ක්‍රිකට් දැන් ඉවරයි. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකක් තියනවද කියලවත් දන්නෙ නෑ දැන් ලෝකෙ කිසිම රටක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    Thopi gaththa na

    topi gaththa naya ne parayo e awurudu 5 geuwe...

    Balu muna bandula wagema modayek toth
    ණය ගෙවුවව නම් ණය වාරිකෙයි පොලියයි අඩු වෙන්ඩ එපැයි.. මහින්දගෙ කාලෙ 76%තිබ්බ ණය 91% වෙනකන් වැඩි උනේ ණය ගෙවපු නිසාද ??? බයිල කියන්ඩ එපා පල් හාමුවො..
     
    • Like
    Reactions: Deleted and TommyJ

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,935
    4,244
    113
    ICC සල්ලි ඕන නැ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල තියෙනවානේ. රට සංවර්ධනයට ප්‍රමුඛතා හදුනා ගන්නට බැරි පාන්ඩුවක් !

    මැණික් මල්ල හොයාගන්න තමුසෙලගෙ අාණ්ඩුවට බැරි උනානේ ගිය අවුරුදු ටිකේම..දැන් ඉතිං කියවල වැඩක් නැහැ..😁
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,280
    113
    6
    කටුකරෝලගම
    Hadala Pennuwama Thama denne, ekath Yearly :confused:
    ICC එකෙන් ක්‍රිකට් වලට පොදුවේ වියදන් කරන්න දෙන සල්ලි වලින්ද මේක හදන්නේ නැත්තන් පිට්ටනියක් හදන්නම කියල වෙනම දෙනවද :oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,935
    4,244
    113
    ICC එකත් කන්පියුස් වෙලා ඉන්නේ.. :lol:

    නැහැ ඵහෙම කන්පියුස් වෙලා නැතුව අැති..ඔය නිව්ස් ඵක ලංකාවෙ පච නිව්ස් සයිට් ඵකක ගිය නිව්ස් ඵකක්නේ.අපි කොහොමද දන්නෙ ඕක අැත්තද බොරුද කියලා..😂😂
     
    • Haha
    Reactions: Aruna119

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,862
    5,011
    113
    Sky
    මැණික් මල්ල හොයාගන්න තමුසෙලගෙ අාණ්ඩුවට බැරි උනානේ ගිය අවුරුදු ටිකේම..දැන් ඉතිං කියවල වැඩක් නැහැ..😁
    හා එහෙනම් තමුසෙලා හයියෙන් මල්ල හොලවනවකෝ. පව් වයසක ඩේසි ආච්චි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,883
    1,258
    113
    Colombo
    ICC සල්ලි ඕන නැ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල තියෙනවානේ. රට සංවර්ධනයට ප්‍රමුඛතා හදුනා ගන්නට බැරි පාන්ඩුවක් !

    Hambantota port, airport haduva vagey :lol::lol:.