ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වෙයි (ඡායාරූප)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    12,908
    3
    79,423
    113
    Gampaha
    ආඩම්බරයි...

    සිහරාජෙන් ඉඩම් කෑල්ලක් සුද්ද කරල ගත්තනං මීට වඩා ඉක්මනට ලේසියෙන්ම වැඩේ ගොඩදාගන්න තිබුණ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    10,010
    3,107
    113
    මාලදිවයින මුහුදු වෙරල විතරක් තිබිලත් ඒක කළමණාකරණය කරල රට ගොඩදාල තියෙන විදිය බැලුවම අපේ රට ගැන දුකයි.... නැති දේකුත් නෑ... රටට ඇති වැඩකුත් නෑ.
     
    • Like
    Reactions: Rankira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    8,399
    8,081
    113
    සේදවත්ත
    හොදයි ඒත් එදා වේල කන්න නැති සිංහලු ඕක දිහා වැටෙන් බලාගෙන 5 කඩල ගොට්ට කකා හුල්ල හුල්ල සුද්දොන්ගෙන් රිලව් වගේ ඩොලර් ඉල්ලයි වැට ගාවට වෙලා
     
    • Like
    Reactions: Rankira

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    6,155
    1,783
    113
    TrapHouse
    koti ganak wiyadam karala port city eka hadala eke wali purawala me wage ekak haduwama aparadene ban..
    hambantota paththe hadanna thibbane mewa :P
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,029
    15,251
    113
    පිටරට මිනිස්සුත් ආස ඇතිනෙ ඒ රටවල් වල නැති දේවල් ලංකාවෙ ඇවිත් වත් බලාගන්න. 🤭

    ATV walata lankawata wada hoda middle east dessert thamai
     
    • Like
    Reactions: shenat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,536
    1,812
    113
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා.
    කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන්.
    ඒ කොළඹ වරාය නගරයේයි.
    කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක් පැතිර තිබේ.
    එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මෙම ATV වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කර සිටියා.
    මෙරට මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේයි.
    ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ.
    එය කළුගල් කඳු අතර සැකසුනෙකි. අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.
    මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවසුවේ.


    ME AYA KALIN GAMPAHA THAMA ME PROJECT EKA KARE RANI DU LA
    dan colombo valta genaaava