ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න

tilvin-silva

Well-known member
  • May 22, 2016
    3,678
    3,847
    113
    New York
    01. මම හිතන්නේ අපි UK වල වගේ මාසික වැටුපක් හෝ ඕනෑම ආදායමක් මත ආදායමක් සඳහා බද්දක් හඳුන්වා දිය යුතුයි. 100k ට වැඩි වැටුපකට 5%ක් සහ 200k සඳහා 10%ක් මෙන් එය 50% දක්වා වැඩි කළ යුතුය. අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ ඇමතිවරුන් බදු ගෙවිය යුතු බැවින් මෙය සිදු නොවනු ඇත.

    02. මාර්ග නීති කඩකිරීම් ඇතුළු සාමාන්‍ය නීති වැරදි සඳහා ඉහළ දඩ නිකුත් කළ යුතුය.
    අපට මෙය කළ හැකි නමුත් කිසිදු අල්ලසක් නොදීමට අප අවංක විය යුතුය. මාර්ග නීති කඩකිරීම් ග්‍රහණය කර ගැනීම සඳහා ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ කැමරා ද හඳුන්වා දිය හැක.

    03. අපි රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු, විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය සහ මත්පැන් අලෙවිසැල් සඳහා දේශපාලකයන්ට ව්‍යාපාරවලට සම්බන්ධ නොවිය හැකි නීතියක් හඳුන්වා දිය යුතුය.

    කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා පහත ලියන්න
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,498
    13,398
    113
    Malfoy Manor, Wiltshire, England.

    mama danna widiyata meka (point 3) danatath thiyenawa, ekanisa un permit ganne unge relative kenekge namata but control eka politician ge yatath thiyenne(proxy ekak). wade thiyenne ewa minister, presidnet hoyanne na unta horakanna dila balan innawa because votes genalla denne un nisa.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    6,620
    8,310
    113
    ආගම් නැති කිරීම

    සම ලිංගික විවාහ සම්මත කිරීම

    හැම අවුරුද්දෙම ප්‍රයිඩ් පෙරහැරක් පැවැත්වීම

    පෝලිමේ හරියට සිටීම

    නිදහසේ සිතීමට උදව්වක් වශයෙන් විශේෂ wikipedia සහ youtube ඩේට පැකේජ් හදුන්වා දීම

    නිදහසේ සිතල ගන්න හැම තීරණයක්ම අනුමත කිරීමට ශුදු මහත්තුරුන්ගේ කමිටුවක් පත් කිරීම
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,483
    1
    15,669
    113
    ඔය මොනවා කලත් වැඩක් නැහැ ජනගහනය මිලියන 3 - 5 අතර ගානකට අඩු උනේ නැත්නම්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,575
    23,366
    113
    හැම එකාගෙම ආදායම ට්‍රැක් වෙන්න ඕනෙ හැම එකාටම බදු ගහන්න ඕනෙ.

    නැත්නම් මේසන් බාස්ලා වගේ එවුන් වැඩියෙන් හම්බත් කරලා, බදු ගෙවන්නෙත් නැතුව, සමෘද්ධියයි සහනාධාරයි ඔක්කොම අරන් හොරුන්ට ගිහිල්ලා කතිරෙ ගහනවා.

    සල්ලි කොළ භාවිතය අවම කරන්න ඕනෙ. එතකොට ආදායම් වියදම් ට්‍රැක් කරන්න ලේසි.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    3,678
    3,847
    113
    New York
    හැම එකාගෙම ආදායම ට්‍රැක් වෙන්න ඕනෙ හැම එකාටම බදු ගහන්න ඕනෙ.

    නැත්නම් මේසන් බාස්ලා වගේ එවුන් වැඩියෙන් හම්බත් කරලා, බදු ගෙවන්නෙත් නැතුව, සමෘද්ධියයි සහනාධාරයි ඔක්කොම අරන් හොරුන්ට ගිහිල්ලා කතිරෙ ගහනවා.

    සල්ලි කොළ භාවිතය අවම කරන්න ඕනෙ. එතකොට ආදායම් වියදම් ට්‍රැක් කරන්න ලේසි.
    Ow diunu ratawala Wala ehamai yanne. Athe salli ganne hora jobs witharai. Permitted jobs hama ekakma wage online payments thamai
     
    • Like
    Reactions: Honda.putha

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    636
    793
    93
    01. මන්ත්‍රී ඇමති සහ රාජ්‍ය නිළධාරීන් තියන නීතී රීතී අනුව‌ හොරා කාපු දේවල් නිවැරදිව නීතීය ක්‍රියාත්මක කර අය කරගෑනීම සහ කාලයට ගැනපෙන ලෙ ස නීති රීති අලුත් කීරීම.
    02. බදු පැහැර හැර ඇති සියලුම ව්‍යාපර වලින් බදු අය කර ගැනීම.

    ඔය දෙක කරා කියන්නේ රු, බිලියන 500කට වඩා ආදායමක් රජයට ගන්න පුළුවන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,498
    13,398
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැම එකාගෙම ආදායම ට්‍රැක් වෙන්න ඕනෙ හැම එකාටම බදු ගහන්න ඕනෙ.

    නැත්නම් මේසන් බාස්ලා වගේ එවුන් වැඩියෙන් හම්බත් කරලා, බදු ගෙවන්නෙත් නැතුව, සමෘද්ධියයි සහනාධාරයි ඔක්කොම අරන් හොරුන්ට ගිහිල්ලා කතිරෙ ගහනවා.

    සල්ලි කොළ භාවිතය අවම කරන්න ඕනෙ. එතකොට ආදායම් වියදම් ට්‍රැක් කරන්න ලේසි.
    adayama witharak neme machan wiyadamath balanna one. because cash widiyata podi podi amount walin ganna unwa income or bank deposit walain allanna banee but un e ekathu wena amount spend karanakota (at item purchases) aniwa id number haraha spending log karaganna one.
    ethakota spending walin therenawanam mu atha diga arala wiyadam karanawa kiyala, audit karanna puluwan priority dala.

    anith eka kisima over 500k wage transactions (buying, selling) okkoma bank/card through karannama one cash nathuwa kiyala law ekak genna one.

    & card payments walata thiyena 3% surcharge ain karala, cash vs card pay karana eken wena financial loss eka nathi karanna one.
    lankawe godak aya loku transaction walata cashmai geniyanne because card pay karala 3% kiyanne loku loss ekak. vehicle ekak wage gannawanam hithapan 3% kiyanne loku ganak padui.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    3,678
    3,847
    113
    New York
    mama danna widiyata meka (point 3) danatath thiyenawa, ekanisa un permit ganne unge relative kenekge namata but control eka politician ge yatath thiyenne(proxy ekak). wade thiyenne ewa minister, presidnet hoyanne na unta horakanna dila balan innawa because votes genalla denne un nisa.
    Okkama rajayata gaththa nam hodai adayamak enawa.
    Fuel ehama train walin transport Kara nam loku ganak ithuru Kara haki.
    Eawagema public transportation eka maximum dunna nam hodai service standards ekka private Aya nikamma akulagana yanawa.
    Bar license ehama eka ekata nodi eawa okkama under government control gaththa nam eake aadayamath enawa.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,498
    13,398
    113
    Malfoy Manor, Wiltshire, England.
    Okkama rajayata gaththa nam hodai adayamak enawa.
    Fuel ehama train walin transport Kara nam loku ganak ithuru Kara haki.
    Eawagema public transportation eka maximum dunna nam hodai service standards ekka private Aya nikamma akulagana yanawa.
    Bar license ehama eka ekata nodi eawa okkama under government control gaththa nam eake aadayamath enawa.
    okkoma gov eken karanna one na bn. retail type business private ewata dunnama hari, gov eken e business operate wenna one guidelines standards define karala ewalata anuwa operate wenawada balala, nathnam blacklist karala at the year end tax karannai thiyenne.
    ceb, cepetco wage ewa private karana ekata mama kamathi ekai. ctb, water board, railway unath ehema karanna one.
    lincese/permit kiyanne machan kohomath danatath gov eken karana deyak thama. bus, bar okkoma gov permit, unta dan unath owa unge yatathata ganna puluwan.
    mama hithanne permit scene kiyanne hena awul wenna puluwan, penawane dan wena de. gov department ekakinm owa kaloth ewa thawath kela wenawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,575
    23,366
    113
    adayama witharak neme machan wiyadamath balanna one. because cash widiyata podi podi amount walin ganna unwa income or bank deposit walain allanna banee but un e ekathu wena amount spend karanakota (at item purchases) aniwa id number haraha spending log karaganna one.
    ethakota spending walin therenawanam mu atha diga arala wiyadam karanawa kiyala, audit karanna puluwan priority dala.

    anith eka kisima over 500k wage transactions (buying, selling) okkoma bank/card through karannama one cash nathuwa kiyala law ekak genna one.

    & card payments walata thiyena 3% surcharge ain karala, cash vs card pay karana eken wena financial loss eka nathi karanna one.
    lankawe godak aya loku transaction walata cashmai geniyanne because card pay karala 3% kiyanne loku loss ekak. vehicle ekak wage gannawanam hithapan 3% kiyanne loku ganak padui.
    ඔව් මේක නම් ඇත්ත. ඔය 3% කේස් එක හින්දා තම්බි එහෙම කිසිම දේකට කාර්ඩ් පේමන්ට් ගන්නෙ නෑ.

    ඔව් වියදමත් ට්‍රැක් වෙන්න ඕනෙ.

    සමහර රටවල්වල බෑන්ක් අකවුන්ට් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. කිසිම සර්විස් එකක් ගන්න බෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    9,171
    28,463
    113
    Homagama
    01. මම හිතන්නේ අපි UK වල වගේ මාසික වැටුපක් හෝ ඕනෑම ආදායමක් මත ආදායමක් සඳහා බද්දක් හඳුන්වා දිය යුතුයි. 100k ට වැඩි වැටුපකට 5%ක් සහ 200k සඳහා 10%ක් මෙන් එය 50% දක්වා වැඩි කළ යුතුය. අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ ඇමතිවරුන් බදු ගෙවිය යුතු බැවින් මෙය සිදු නොවනු ඇත.

    02. මාර්ග නීති කඩකිරීම් ඇතුළු සාමාන්‍ය නීති වැරදි සඳහා ඉහළ දඩ නිකුත් කළ යුතුය.
    අපට මෙය කළ හැකි නමුත් කිසිදු අල්ලසක් නොදීමට අප අවංක විය යුතුය. මාර්ග නීති කඩකිරීම් ග්‍රහණය කර ගැනීම සඳහා ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ කැමරා ද හඳුන්වා දිය හැක.

    03. අපි රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු, විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය සහ මත්පැන් අලෙවිසැල් සඳහා දේශපාලකයන්ට ව්‍යාපාරවලට සම්බන්ධ නොවිය හැකි නීතියක් හඳුන්වා දිය යුතුය.

    කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා පහත ලියන්න
    මොනා කරත් රට හදන්න බැ.
    ඕවා කරන්න මිනිස්සුම ඉඩ දෙන්නැ.
    රට හැදෙන්නේම නැ.

    එච්චරයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,759
    31,805
    113
    වොන්ඩර් ලැන්ඩ්
    UK bro. Agency ekak haraha wada karanne eahanda off days wenas wenawa me sathiye Wednesday and Thursday thama off habai eaweth ot request karala thiyenne 😂

    ela ela agent
    vacation ekak wath waren anatha apiwath balagena yanna
    apita mehe yakada anayakwath na ganna. yakada anayak aran ekak gahapu gaman mahindage payya wage dekata nawenawa
    podi wadetath concrete ana ganna wela
    hita ganna puluwan ne wechcha de !!!
     
    • Haha
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    3,678
    3,847
    113
    New York
    ela ela agent
    vacation ekak wath waren anatha apiwath balagena yanna
    apita mehe yakada anayakwath na ganna. yakada anayak aran ekak gahapu gaman mahindage payya wage dekata nawenawa
    podi wadetath concrete ana ganna wela
    hita ganna puluwan ne wechcha de !!!
    Ooh no 😂😂 kohenda ban ohama examples mathak wenne