ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න

Rontmir

Well-known member
  • May 27, 2021
    7,346
    11,111
    113
    මහනුවර
    I have a nice and simple answer,

    1) සැමදෙනා ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි යටත් විය යුතුයි. විධායකය අහෝසි කළ යුතුයි.

    2) liberal free trade market ඇති කළ යුතුයි.
    ආනයන සහ අපනයන බදු ක්‍රමය සරල කල යුතුයි.

    3) අධ්‍යාපනයට වැය කරන මුදල තවත් වැඩි කළ යුතුයි. රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුයි.

    4) යුරෝපා සහ ඇමෙරිකානු ආයෝජන වලට ඉඩ දිය යුතුයි විරුද්ධ වන්නන් හට දඬුවම් ලබා දිය යුතුයි.

    5) විදේශගතවීම දිරිමත් කළ යුතුයි.

    6) රාජ්‍ය පාලනයට/විදේශ ආයෝජන වලට සහ වැදගත් ආර්ථික තීරණවලට භික්ෂූන්ගේ ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි.

    මේවා කවදාවත් වෙන්නෑ ඒ නිසා ඡන්දය දෙන්නෙත් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,237
    17,407
    113
    අග්‍ර විනිශ්චයකාරයා , ජනාධිපතිට ඉහළින් නීතිය ප්‍රබලව බලවත්ව සිටිය යුතුයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,475
    23,215
    113
    gov service wala paga gahana sakkili roththa dotta damiya yuthui,
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,281
    5,038
    113
    01. මම හිතන්නේ අපි UK වල වගේ මාසික වැටුපක් හෝ ඕනෑම ආදායමක් මත ආදායමක් සඳහා බද්දක් හඳුන්වා දිය යුතුයි. 100k ට වැඩි වැටුපකට 5%ක් සහ 200k සඳහා 10%ක් මෙන් එය 50% දක්වා වැඩි කළ යුතුය. අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ ඇමතිවරුන් බදු ගෙවිය යුතු බැවින් මෙය සිදු නොවනු ඇත.

    02. මාර්ග නීති කඩකිරීම් ඇතුළු සාමාන්‍ය නීති වැරදි සඳහා ඉහළ දඩ නිකුත් කළ යුතුය.
    අපට මෙය කළ හැකි නමුත් කිසිදු අල්ලසක් නොදීමට අප අවංක විය යුතුය. මාර්ග නීති කඩකිරීම් ග්‍රහණය කර ගැනීම සඳහා ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ කැමරා ද හඳුන්වා දිය හැක.

    03. අපි රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු, විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය සහ මත්පැන් අලෙවිසැල් සඳහා දේශපාලකයන්ට ව්‍යාපාරවලට සම්බන්ධ නොවිය හැකි නීතියක් හඳුන්වා දිය යුතුය.

    කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා පහත ලියන්න
    පලයං ඩ යන්න
     
    • Haha
    Reactions: tilvin-silva

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,502
    2,529
    113
    බස්නාහිර පලාතෙ කුඹුරු කරනව
    මට නම් හිතෙන්නෙ පට්ට ගොන් වැඩක්
    දේශපාලන හයිය තියන උන් පාර අයිනේ තියෙනෙ කුඹුරු ටික හීමීට ගොඩ කරගෙන යනව
    එහෙම නැතුව ඔය කුඹුරු ඉඩම් ටික සංවර්ධනය කරන්න ඕන
    දැනට තියන නීති එක්ක ඔය මුකුත් කරන්න බැහැ.
    කුඹුරු විකුණනවන්ම් ඉඩමේ අයිති කාරයට කොටසකුයි අඳේට කරන මිනිස්සුන්ට කොටසකුයි ආණ්ඩුවට කොට්සකුයි හම්බ වෙන විදිහට කරා නම් මිනිස්සුන්ගේ අතට සල්ලි ටිකක් එනවා.
    ආණ්ඩුවටත් ආදායමක් එනව
     
    • Sad
    Reactions: tilvin-silva

    C_S_M

    Well-known member
  • May 8, 2023
    2,467
    3,148
    113
    Kandy
    01. මම හිතන්නේ අපි UK වල වගේ මාසික වැටුපක් හෝ ඕනෑම ආදායමක් මත ආදායමක් සඳහා බද්දක් හඳුන්වා දිය යුතුයි. 100k ට වැඩි වැටුපකට 5%ක් සහ 200k සඳහා 10%ක් මෙන් එය 50% දක්වා වැඩි කළ යුතුය. අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ ඇමතිවරුන් බදු ගෙවිය යුතු බැවින් මෙය සිදු නොවනු ඇත.

    02. මාර්ග නීති කඩකිරීම් ඇතුළු සාමාන්‍ය නීති වැරදි සඳහා ඉහළ දඩ නිකුත් කළ යුතුය.
    අපට මෙය කළ හැකි නමුත් කිසිදු අල්ලසක් නොදීමට අප අවංක විය යුතුය. මාර්ග නීති කඩකිරීම් ග්‍රහණය කර ගැනීම සඳහා ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීමේ කැමරා ද හඳුන්වා දිය හැක.

    03. අපි රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු, විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය සහ මත්පැන් අලෙවිසැල් සඳහා දේශපාලකයන්ට ව්‍යාපාරවලට සම්බන්ධ නොවිය හැකි නීතියක් හඳුන්වා දිය යුතුය.

    කරුණාකර ඔබගේ අදහස් සහ යෝජනා පහත ලියන්න
    උඹේ අම්මාට බල්ලො ලවා පෝලිමක් දැමීම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,723
    67,604
    113
    ආශ්චර්යමත් රටක
    හැමදාම එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නෙ.
    නීතිය හරියට හැදීම සහ නීතියේ ආධිපත්‍යය හරියට තියෙන එක. ඒක තමයි අංක එක. ඒක නැතුව තව අවුරුදු 500ක් උනත් එක එකාව දාගෙන එක එක විදියට සවුබාගෙ දැක්මවල් කරන්න පුලුවන්. ඒත් හරියන්නේ නැත. 😂😂😂

    අනිත් ඔය කියල තිවෙන දේවල් ඒක යටතෙ තියෙන පොඩි දේවල්. අර දේ නැතුව කිසි දෙයක් කරන්නෙත් නෑ, සමහර ඒව කරන්නත් බෑ.

    ඒක කරන්නෙ කොහොමද කියන එක දිග උත්තරයක්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,257
    18,990
    113
    ලංකාවේ රැකියා අවස්ථා වැඩි කරන්න ඕනේ . ඔය මුකුත් කරන්න බෑ මේක කරන්නෙ නැතිව .
     

    Sen-lu

    Well-known member
  • .
    කුඹුරු විකුණනවන්ම් ඉඩමේ අයිති කාරයට කොටසකුයි අඳේට කරන මිනිස්සුන්ට කොටසකුයි ආණ්ඩුවට කොට්සකුයි හම්බ වෙන විදිහට කරා නම් මිනිස්සුන්ගේ අතට සල්ලි ටිකක් එනවා.
    ආණ්ඩුවටත් ආදායමක් එනව
    ආන්ඩුවට මුද්දර ගාස්තු අනංමනං එනවනෙ. අඳේට කරන උන්ට මොන මගුලකටද දෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,247
    20,182
    113
    ඔය උඩ කට්ටිය කියලා තියෙන යෝජනා කිසිවක් දැන් ඉන්න හොරු දෙගොල්ල එක්ක කරන්න බෑ. ඒ හින්දා ඔක්කොටොම කලින් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරගත යුතුයි
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,524
    2,086
    113
    Colombo
    නිතිය හරියට කියාත්මක කිරිම
    එල්ලුම්ගහ කියාත්මක කිරිම
    ඔය දෙක හරියට කලා නම් මේ රටේ ගොඩක් උන් හොයන්න වත් නෑ නිකන්ම හැදිලා
     
    • Like
    Reactions: tilvin-silva