I have a nice and simple answer,
1) සැමදෙනා ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි යටත් විය යුතුයි. විධායකය අහෝසි කළ යුතුයි.
2) liberal free trade market ඇති කළ යුතුයි.
ආනයන සහ අපනයන බදු ක්‍රමය සරල කල යුතුයි.
3) අධ්‍යාපනයට වැය කරන මුදල තවත් වැඩි කළ යුතුයි. රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුයි.
4) යුරෝපා සහ ඇමෙරිකානු ආයෝජන වලට ඉඩ දිය යුතුයි විරුද්ධ වන්නන් හට දඬුවම් ලබා දිය යුතුයි.
5) විදේශගතවීම දිරිමත් කළ යුතුයි.
6) රාජ්‍ය පාලනයට/විදේශ ආයෝජන වලට සහ වැදගත් ආර්ථික තීරණවලට භික්ෂූන්ගේ ඇඟිලි ගැසීම් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි.
මේවා කවදාවත් වෙන්නෑ ඒ නිසා ඡන්දය දෙන්නෙත් නෑ.