ශ්‍රී ලංකාව සහ වෙනත් EU රටවල් කීපයක භූමි ප්‍රමාණය දෘශ්‍ය සංසන්දනය කිරීම

Reincarnator

Well-known member
  • May 20, 2022
    3,325
    7,624
    113
    Between Worlds
    ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් කීපයක නිවැරදි භූමි ප්‍රමාණය දෘශ්‍ය සංසන්දනය කිරීම

    According to
    thetruesize.com

    SIZE-of-Countries.png


    Country
    Sri Lanka
    62,710​
    21,413,249​
    Portugal
    91,590​
    10,196,709​
    Hungary
    90,530​
    9,660,351​
    Iceland
    100,250​
    341,243​
    Denmark
    42,430​
    5,792,202​
    Ireland
    68,890​
    4,937,786​
    Netherlands
    33,720​
    17,134,872​
    Belgium
    30,280​
    11,589,623​
    Switzerland
    39,516​
    8,654,622​
    Estonia
    42,390​
    1,326,535​
    South Korea
    97,230​
    51,269,185​

    EULand.png


     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    8,740
    15,787
    113
    දැන් නම් සිංහල දෙමළ උන් ලමයි හදන්නෙ උපරිම තුනයි. ගොඩක් වෙලාවට දෙන්නයි .

    හැබැයි මුස්ලිම් උන් නම් තාම ඉතිං .... ඕවා කියලා ජාතිවාදය කියාවී නමුත් ළමයි හදන එක අඩු කලොත් හොදයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,571
    5,117
    113
    හෙල බිමේ
    Netherlands ලංකාවටත් ගැහුවානේ....
    ලංකාවේ ජන ගහනය වැඩි බන්.මිලියන 10ක් වගේ තමා ශේප් ගාන..
    ඉස්සර නාකි ටික වෙලාවක් අවෙලාවක් නැතිව හැ#@* ළමයි 10-15 හදපු එකේ result තමයි ඔය..
    ඒ කාලේ උන් ළමයි 2ක් 3ක් හැදුවා නම් මැරෙන ගානත් එක්ක මිලියන 10ට balance වෙනවා. දැන් ඉපදිච්ච උන් ඒ වේගයෙන් මැරෙන්නේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    40,678
    57,316
    113
    ආශ්චර්යමත් රටක
    population density

    ඒක වැඩියි හොඳටම. හැබැයි netherlands වලත් 17 million ඉන්නව නේද. Population growth එක control කරන්න මුකුත් කරන්නෙත් නෑ ඔලු වැඩිවෙනකොට චන්ද ගාණත් වැඩි වෙන නිසා. ඡන්ද වලට විතරක් වැඩකරන උන් පත්කරගන්න එක රටේ මිනිස්සුන්ගෙම වරද.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    3,325
    7,624
    113
    Between Worlds
    Ara issara pavl vala lamai 10/15 hitiya kiyala pampori gahana ayata pennanna
    දැන් නම් සිංහල දෙමළ උන් ලමයි හදන්නෙ උපරිම තුනයි. ගොඩක් වෙලාවට දෙන්නයි .

    හැබැයි මුස්ලිම් උන් නම් තාම ඉතිං .... ඕවා කියලා ජාතිවාදය කියාවී නමුත් ළමයි හදන එක අඩු කලොත් හොදයි
    ඉස්සර නාකි ටික වෙලාවක් අවෙලාවක් නැතිව හැ#@* ළමයි 10-15 හදපු එකේ result තමයි ඔය..
    ඒ කාලේ උන් ළමයි 2ක් 3ක් හැදුවා නම් මැරෙන ගානත් එක්ක මිලියන 10ට balance වෙනවා. දැන් ඉපදිච්ච උන් ඒ වේගයෙන් මැරෙන්නේ නෑ

    .
    .

    .
    .

    .
    .

    .
    .

    .
    .
    :shocked:
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    706
    551
    93
    Netherlands ලංකාවටත් ගැහුවානේ....
    ලංකාවේ ජන ගහනය වැඩි බන්.මිලියන 10ක් වගේ තමා ශේප් ගාන..
    තම්බියෝ ඉන්න තැන ඉවරයි බං බලපං රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න වැඩිපුරම ඉන්නේ තම්බි ගැනු, අපේ අය පුංචි පවුල රත්තරං කිව්වට තම්බියෝ හදනවා ලමයි නස්පුක් වෙන්න. ඉතින් ජනගහනය ගැන කවර කතාද, ජනාදිපතියා අලුත් නීතියක් ගෙනත් ජනගහනය පාලනය නොකලොත් ලංකාව ඉන්දියාවට හපං වෙනවා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    3,325
    7,624
    113
    Between Worlds
    මචං විඩියෝ වල අදහස පොඩ්ඩක් දාපන්කෝ ඔක්කොම බලන්න බෑ..

    ලෝකයේ රටවල් කීපයකම birthrate එක අඩුවේගෙනලු යන්නෙ. වයසක අය වැඩියි නව උපත් අඩුයි. කලින් හිතන් හිටපු ජනගහනයේ උපරිමයට(peak) යනව කියපු කාලයට යන්න කලින් ලෝක ජනගහනයේ සීඝ්‍ර වැටීමක් තියෙනව කියල තමා කියන්නෙ. ඒක සමස්ත ලෝකයාට බලපාන්නෙ කොහොමද කියන ඒව තමා තියෙන්නෙ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,571
    5,117
    113
    හෙල බිමේ
    ලෝකයේ රටවල් කීපයකම birthrate එක අඩුවේගෙනලු යන්නෙ. වයසක අය වැඩියි නව උපත් අඩුයි. කලින් හිතන් හිටපු ජනගහනයේ උපරිමයට(peak) යනව කියපු කාලයට යන්න කලින් ලෝක ජනගහනයේ සීඝ්‍ර වැටීමක් තියෙනව කියල තමා කියන්නෙ. ඒක සමස්ත ලෝකයාට බලපාන්නෙ කොහොමද කියන ඒව තමා තියෙන්නෙ.
    වැටෙන එකට මම නම් කැමති. කොහොමත් ස්වාභාවිකව ජනගහනය අඩු වෙයි.
    සහ ලංකාවේ ඉස්සරහට ගැහැණු වැඩි වෙයි
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,106
    2,638
    113
    Speed force
    ඉස්සර නාකි ටික වෙලාවක් අවෙලාවක් නැතිව හැ#@* ළමයි 10-15 හදපු එකේ result තමයි ඔය..
    ඒ කාලේ උන් ළමයි 2ක් 3ක් හැදුවා නම් මැරෙන ගානත් එක්ක මිලියන 10ට balance වෙනවා. දැන් ඉපදිච්ච උන් ඒ වේගයෙන් මැරෙන්නේ නෑ
    2,3 හැදුවා නම් ඒ කාලේ මරණ අනුපාතය අනුව මේ වෙද්දි ලංකවේ තියා ලෝකේ කොහේවත් මින්ස්සූ ඉන්න විදියක් නෑ. මුළු ලෝකෙම ඒ කාලේ පවුල් වල ළමයි වැඩි.
    ලෝකයේ රටවල් කීපයකම birthrate එක අඩුවේගෙනලු යන්නෙ. වයසක අය වැඩියි නව උපත් අඩුයි. කලින් හිතන් හිටපු ජනගහනයේ උපරිමයට(peak) යනව කියපු කාලයට යන්න කලින් ලෝක ජනගහනයේ සීඝ්‍ර වැටීමක් තියෙනව කියල තමා කියන්නෙ. ඒක සමස්ත ලෝකයාට බලපාන්නෙ කොහොමද කියන ඒව තමා තියෙන්නෙ.
    ලංකවේ ත් 2035 පස්සේ negative යන්නේ prediction අනුව.

    Netherlands ලංකාවටත් ගැහුවානේ....
    ලංකාවේ ජන ගහනය වැඩි බන්.මිලියන 10ක් වගේ තමා ශේප් ගාන..
    Google එකේ කියන විදිය ට 1800 ගණන් වල ලංකාවේ 1mil වගේ ඉඳල තියෙන්නේ. Netherlands 2mil.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    6,968
    13,406
    113
    Netherlands ලංකාවටත් ගැහුවානේ....
    ලංකාවේ ජන ගහනය වැඩි බන්.මිලියන 10ක් වගේ තමා ශේප් ගාන..
    Hama prashnetama mula meka. Huge population and less resources. Simply pinata kanna balan Inna un wadi 🥴🥴🥴. Sakkili dehsapaluwoth chanda ganna hathara athen naya aran pinata kanna denawa. Anthime Naya welaama hikilama giya🥴🥴🥴

    දැන් නම් සිංහල දෙමළ උන් ලමයි හදන්නෙ උපරිම තුනයි. ගොඩක් වෙලාවට දෙන්නයි .

    හැබැයි මුස්ලිම් උන් නම් තාම ඉතිං .... ඕවා කියලා ජාතිවාදය කියාවී නමුත් ළමයි හදන එක අඩු කලොත් හොදයි
    Jihaaaaad 💩💩💩💩
    ------ Post added on Nov 15, 2022 at 9:37 AM