බඩු ගහන්න මිනිස්සු උනන්දු කරවන්න ඕනේ. හැමෝම කසාද බැඳලා දරුවෝ හැදුවොත් ලංකාවට පුකෙන් යන්න වෙන්නේ. අනික තමා කවුරු කොහොම මොනවා කිව්වත් පොඩි රටකට කවදාවත් ලොකු රටක තියෙන වයිබ් එක ගන්න බැහැ. ලකේ පංකාවේ මොනවාද බං බලන්න තියෙන්නේ? ඒ වගේද ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවල්? මම ඔය රටවල් දෙකම උදාහරනෙකට ගත්තේ හේතුවක් ඇතුව. ලෝකේ ලොකුම රටවල් එක්ක බලද්දී ඔය ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවලුත් ලොකු ඒවා නෙමෙයි. එහෙම වෙලත් ඒ රටවල ලොකු අත්දැකීම් ගන්න පුළුවන්. යුරෝපෙට අඩු තරමේ EU එක හරි තියෙනවා. EU එකට ලෝක මට්ටමින් ලොකු රෝල් එකක් කරන්න පුළුවන්. අපිට මොන ලබ්බක්ද කරන්න පුළුවන්? භූමිය කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් කියන එක අමතක කරන්න එපා!