ශ්‍රී ලංකාව සහ වෙනත් EU රටවල් කීපයක භූමි ප්‍රමාණය දෘශ්‍ය සංසන්දනය කිරීම

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    7,167
    3,233
    113
    හෙල බිමේ
    2,3 හැදුවා නම් ඒ කාලේ මරණ අනුපාතය අනුව මේ වෙද්දි ලංකවේ තියා ලෝකේ කොහේවත් මින්ස්සූ ඉන්න විදියක් නෑ. මුළු ලෝකෙම ඒ කාලේ පවුල් වල ළමයි වැඩි.

    ලංකවේ ත් 2035 පස්සේ negative යන්නේ prediction අනුව.

    Google එකේ කියන විදිය ට 1800 ගණන් වල ලංකාවේ 1mil වගේ ඉඳල තියෙන්නේ. Netherlands 2mil.
    1960 ගණන් වලත් මිලියන 6 ක් විතර
     
    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    63
    51
    18
    2,3 හැදුවා නම් ඒ කාලේ මරණ අනුපාතය අනුව මේ වෙද්දි ලංකවේ තියා ලෝකේ කොහේවත් මින්ස්සූ ඉන්න විදියක් නෑ. මුළු ලෝකෙම ඒ කාලේ පවුල් වල ළමයි වැඩි.

    ලංකවේ ත් 2035 පස්සේ negative යන්නේ prediction අනුව.

    Google එකේ කියන විදිය ට 1800 ගණන් වල ලංකාවේ 1mil වගේ ඉඳල තියෙන්නේ. Netherlands 2mil.
    so did our population increase thanks to western medicine?
     
    • Like
    Reactions: Reincarnator

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    2,910
    1
    4,826
    113
    බඩු ගහන්න මිනිස්සු උනන්දු කරවන්න ඕනේ. හැමෝම කසාද බැඳලා දරුවෝ හැදුවොත් ලංකාවට පුකෙන් යන්න වෙන්නේ. අනික තමා කවුරු කොහොම මොනවා කිව්වත් පොඩි රටකට කවදාවත් ලොකු රටක තියෙන වයිබ් එක ගන්න බැහැ. ලකේ පංකාවේ මොනවාද බං බලන්න තියෙන්නේ? ඒ වගේද ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවල්? මම ඔය රටවල් දෙකම උදාහරනෙකට ගත්තේ හේතුවක් ඇතුව. ලෝකේ ලොකුම රටවල් එක්ක බලද්දී ඔය ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවලුත් ලොකු ඒවා නෙමෙයි. එහෙම වෙලත් ඒ රටවල ලොකු අත්දැකීම් ගන්න පුළුවන්. යුරෝපෙට අඩු තරමේ EU එක හරි තියෙනවා. EU එකට ලෝක මට්ටමින් ලොකු රෝල් එකක් කරන්න පුළුවන්. අපිට මොන ලබ්බක්ද කරන්න පුළුවන්? භූමිය කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් කියන එක අමතක කරන්න එපා!
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,961
    11,785

    ලංකාව වගේ තින් ගුණයක් ලොකු මුහුදක් තියෙනවා. ලෝකේ බිසීම නාවුක රූට් එකක් තියෙන්නෙ රට ළගින් ඉතිං ඒ රටේ ඉන්නෙ පිණ්ඩයො නෙමෙයි නම් ඒකෙන් යමක් කරගෙන මෙලහට.
     
    • Like
    Reactions: Reincarnator