ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ICC යට බලපෑවේ යයි කියන ෂම්මි යැවූ ලිපියක් සජිත්ගෙන් පාර්ලිමේන්තුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    44,884
    46,302
    113
    shammige redi hodana mal ponnayo warella @2osama @nicjosh83 AKA @John Dutton


    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණ කළේ ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) ලිපියක් යවා තිබූ බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ICC තීරණයට හේතු වූ බවත්ය. විපක්ෂ නායකවරයා එම ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
    එකී ලිපිය පහතින්

    1-down.webp