ශ්‍රී ලංකා ක්‍රිකට් පසු බැස්මක් මං දකින්නෙ නෑ..- ශ‍්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    18,245
    27,579
    113
    කෑගල්ල
    මහේලයත් වැඩකට ඇති එකෙක් නෙවෙයි වගේ
    දැන් ටිම් එකේ ඉන්නවද ඉගන ගත්ත උන්... :lol: :lol: ශිෂ්‍යත්වෙ ලියන්න ඉන්න එකෙක්ට A/L උගන්නන්න පුලුවන්ද?
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    684
    1,060
    93
    උ කියන කතාව හරී නේ. පසුබහින්න ඉස්සරහින් ඉන්න එපැයී. අපී කොහොමත් පිටිපස්සේනේ හිටියේ.
    අනේ ඇෆ්ගන් සෙමී ගිහින්, ෆයිනල් ඇවිත් ඉන්දියාව ට ගහපන් මයේ පුතේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,913
    18,243
    113
    50x2 + 40x3 + 20x5 + 10x1 + extra 15 = 345
    බලපන් ඉස්සර අර්ජුණ මැච් දිනෙව්වේ මේ වගේ සිම්පල් ප්ලෑන් වලට නේ. සංගා and මහේල වාර්තා පස්සේ ගියා මැච් පැරදුණා. ඊට පස්සේ මැච් ෆික්සින් පටන් ගත්තා. මහේල කියන්නේ පට්ටම මැච් ෆික්සර් කෙනෙක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,222
    4,272
    113
    ලොල් England එක ගහලා සේමී ෆයිනල් යන හැටි ප්‍රස්තාර ගහපු උන් දෙන ටෝක් :lol: :lol::lol: පූකේ ක්‍රිකට් සහ පූකේ ෆැන්ස්
    thama semi yanna puluwan. dasunuth injured welath ape kollo ekka innawa un wenuwen. shammiy roshan ranawakai lankawe indan mara gemak denawa. silverwood nalath nalu dawas ganakin hama thissema strategy hadanawa. navaas kochchara batting haduwada kiyanawa nam bat eka nathuwa kakulen unath shots gahanna ape kollonta puluwan.

    ithuru serama match tikath gahala indian niliontath gahala gill tath gahala sl eke airhostess latath gahala thamai kollo tika goda bahinne.

    cup eka genakan api hali liya liya innam. indika thotawattage pihitai shalani ge arakshawai ape kollonta.

    50x2 + 40x3 + 20x5 + 10x1 + extra 15 = 345
    බලපන් ඉස්සර අර්ජුණ මැච් දිනෙව්වේ මේ වගේ සිම්පල් ප්ලෑන් වලට නේ. සංගා and මහේල වාර්තා පස්සේ ගියා මැච් පැරදුණා. ඊට පස්සේ මැච් ෆික්සින් පටන් ගත්තා. මහේල කියන්නේ පට්ටම මැච් ෆික්සර් කෙනෙක්.
    sanga mahela geniyapu standard eka wenama level ekak. anith ewunta e ganata yanna bari una kiala un palida. cricket board eke wadak aluth players la hadana eka.

    sanga mahela kalemai murali vaas dilshan sanath hitiye. Eyala wartha thibbe nadda? Ai eyala match fix kara kiala kianne naththe?

    sanath ta kohomath match fixing chodana thibba ne. eka eya dispute kare na ne.

    96 wc eken passe arjuna hitapu match paradina kota ewa fix nadda? arjuna ta doosha chodana ambanata amathi kenek wela innakota

    lankawa hadanna bari okai. kuhaka kama hinda.
    ------ Post added on Nov 4, 2023 at 6:30 AM
     
    • Haha
    Reactions: kasun090354t

    Bigspin

    Well-known member
  • May 27, 2007
    3,799
    3,005
    113
    LONDON
    ඇත්ත කලින් සැරේ 50 ට ඕල් අවුට් උනේ මේ සැරේ 55 ට ඒ කියන්නේ සෑහෙන ප්‍රගතියක් තියෙනවා 😂😂😂
    10% improvement in less than 45days. 🤗