කාංචනා අනුරාධි 2.75මචන් ශ්රී ලංකා band හා ගායක ගායිකාවන් ප්රසංග සදහා අයකරන ගාස්තු උබල දන්නවනම් දාගෙන යමල්ලා , වැඩියම අයකරන අය කවූද මචන් ?
කාංචනා අනුරාධි 2.75මචන් ශ්රී ලංකා band හා ගායක ගායිකාවන් ප්රසංග සදහා අයකරන ගාස්තු උබල දන්නවනම් දාගෙන යමල්ලා , වැඩියම අයකරන අය කවූද මචන් ?
මම හිතුවේ පොරට පොඩි හුවක් විසිල් එකක් දුන්නනම් ඇති කියලා.beat band show වල වැඩිම අයකරන්නේ මම දන්න විදියට මේ දෙන්නා තමයි:
චාමර රණවක
චාමර වීරසින්හ
no doubts.
චාමර රණවකට වෙනම ටීම් එකක් ඉන්නවා ඌත් එක්ක එන.
ගොඩක් උන් සල්ලි හම්බ කරාට නාස්ති කරනව එක එක දේවල් හරහා. හැමදාම පීක් එක නෑනෙ. ලැබෙන කාලෙ දෙයක් ඉතුරු කරගන්න ඕන. සල්ලි ලැබුනට වැඩක් නැ කලමණාකරනය දන්නෙ නැත්නම්. අනික උන්ට තියෙන සමාජ ආශ්රය අනම් මනම් එක්ක පාටි, මගුල් ගෙවල් අරව මේව කීයක් කියලද. ඕවගෙ වියදම්, තමන්ගෙ තත්වය මේන්ටේන් කරන්න ඇදුම් පැලදුම්, අනිත් දේවල් කීයකට කියල වියදම්ද. හම්බ කරල ඒව හරියට ආයෝජනය කරගත්ත අය තමයි මේරියන්ස් නලීන්, BnS, ෆ්ලැශ්බැක් රොශාන්, ජිප්සීස් සුනිල් එහෙම.අම්මෝ මේකේ තියන ගණන්. යකෝ මේ ගයක ගායිකාවෝ, බෑන්ඩ් හිගන්නෝ වගේ ඉන්නේ මෙච්චර හම්බු කරලද.
සන්ෆලවර්ස්ලගේ නෙල්සන් වාස්ට හාට් සර්ජරි එකක් කරන්න සල්ලි නැතුව මිනිස්සුන්ගෙන් එකතු කරනවා. මුං ඔච්චර පීක් එකේ හිටපු බෑන්ඩ් එකක් වෙලාවත් සල්ලි ඉත්රු කරලා නැද්ද.
Sarith surith Wedding 7.50i last August30laks neda
sunflower leader Neil Warnakulasooriya hoda organizing thiyana porak. miniha salli wenasakara wenda bae. eath nelson vas leda un ekata kiyak wath dunna kiyala aranchi nae. adu gane sunflower musical ekakwath thiyala uta udaw karanam watinawa. ayi bun unge ehema salakimak thamange ekakkuta natthe.ගොඩක් උන් සල්ලි හම්බ කරාට නාස්ති කරනව එක එක දේවල් හරහා. හැමදාම පීක් එක නෑනෙ. ලැබෙන කාලෙ දෙයක් ඉතුරු කරගන්න ඕන. සල්ලි ලැබුනට වැඩක් නැ කලමණාකරනය දන්නෙ නැත්නම්. අනික උන්ට තියෙන සමාජ ආශ්රය අනම් මනම් එක්ක පාටි, මගුල් ගෙවල් අරව මේව කීයක් කියලද. ඕවගෙ වියදම්, තමන්ගෙ තත්වය මේන්ටේන් කරන්න ඇදුම් පැලදුම්, අනිත් දේවල් කීයකට කියල වියදම්ද. හම්බ කරල ඒව හරියට ආයෝජනය කරගත්ත අය තමයි මේරියන්ස් නලීන්, BnS, ෆ්ලැශ්බැක් රොශාන්, ජිප්සීස් සුනිල් එහෙම.
සල්ලි අතින් ඒ දවස්වල වැඩියෙන්ම ඉන්න ඇත්තෙ සන්ෆලවස්ල. ඒත් සෙට් එක හැමදේම නැති නාස්ති කරගත්ත.
ඒක නම් මටත් ප්රශ්නයක්. නෙල්සන්, නීල්ගේ ළගම නෑයෝ. මුල් කාලේ ඉදලා එකට හිටපු එවුන්. ඒත් මේ අසනීපෙදි නීල් යමක් කරනවා කියලා පේන්න නෑ. නීල් රට ඉන්නේ. ඒත් මැදිහත් වෙන්න බැරි කමක් නෑනේ. ඌත් කැසිනෝ ගිහිල්ලා නන්නත්තාර වෙලාද දන්නෙ නෑ.sunflower leader Neil Warnakulasooriya hoda organizing thiyana porak. miniha salli wenasakara wenda bae. eath nelson vas leda un ekata kiyak wath dunna kiyala aranchi nae. adu gane sunflower musical ekakwath thiyala uta udaw karanam watinawa. ayi bun unge ehema salakimak thamange ekakkuta natthe.
kochara nannathara unath band eka lawa musical ekakwath thiyala sup ekak denda thibba neda bun?ඒක නම් මටත් ප්රශ්නයක්. නෙල්සන්, නීල්ගේ ළගම නෑයෝ. මුල් කාලේ ඉදලා එකට හිටපු එවුන්. ඒත් මේ අසනීපෙදි නීල් යමක් කරනවා කියලා පේන්න නෑ. නීල් රට ඉන්නේ. ඒත් මැදිහත් වෙන්න බැරි කමක් නෑනේ. ඌත් කැසිනෝ ගිහිල්ලා නන්නත්තාර වෙලාද දන්නෙ නෑ.
අම්මෝ මේකේ තියන ගණන්. යකෝ මේ ගයක ගායිකාවෝ, බෑන්ඩ් හිගන්නෝ වගේ ඉන්නේ මෙච්චර හම්බු කරලද.
සන්ෆලවර්ස්ලගේ නෙල්සන් වාස්ට හාට් සර්ජරි එකක් කරන්න සල්ලි නැතුව මිනිස්සුන්ගෙන් එකතු කරනවා. මුං ඔච්චර පීක් එකේ හිටපු බෑන්ඩ් එකක් වෙලාවත් සල්ලි ඉත්රු කරලා නැද්ද.
sunflower leader Neil Warnakulasooriya hoda organizing thiyana porak. miniha salli wenasakara wenda bae. eath nelson vas leda un ekata kiyak wath dunna kiyala aranchi nae. adu gane sunflower musical ekakwath thiyala uta udaw karanam watinawa. ayi bun unge ehema salakimak thamange ekakkuta natthe.
මුන් දෙන්න ඩේලි යනව ඉස්සර බේලීස් එකට. නැත්තට නැති වෙලා ඉන්න ඇත්තේ.ඒක නම් මටත් ප්රශ්නයක්. නෙල්සන්, නීල්ගේ ළගම නෑයෝ. මුල් කාලේ ඉදලා එකට හිටපු එවුන්. ඒත් මේ අසනීපෙදි නීල් යමක් කරනවා කියලා පේන්න නෑ. නීල් රට ඉන්නේ. ඒත් මැදිහත් වෙන්න බැරි කමක් නෑනේ. ඌත් කැසිනෝ ගිහිල්ලා නන්නත්තාර වෙලාද දන්නෙ නෑ.
Neel nathi une casino gahala nedaමුන් දෙන්න ඩේලි යනව ඉස්සර බේලීස් එකට. නැත්තට නැති වෙලා ඉන්න ඇත්තේ.
හරියටම ඒක කියන්න දන්නේ නෑ. නිතරම බඩ ගෑවා හැබැයි ඕකට.Neel nathi une casino gahala neda
athula sunflower walin ayin wenda owath ballapanda athi neda bunNeel nathi une casino gahala neda
Exposure එක විතරයි. ටැලන්ට් එකක් ගැනනම් කියන්නම බෑ.කොහොම උනත්යොහානිට තරන් international exposure එකක් හම්බුන වෙන artist කෙනෙක් ඉන්නවද ලංකාවෙ?
Tag Heuer වගේ දඩ බ්රෑන්ඩ් වලින් ස්පොන්සර් කරපු වෙන අය ඉන්නවද ලංකාවෙ?
මට හොඳටම ෂුවර් ලංකාවෙ දැන් තමන්ගෙ ෆීල්ඩ් එක හරහ විතරක් එන ආදායම් බැලුවොත් උඩින්ම ඉන්නෙ යොහානි.
ටැලන්ට් එක 5% විතර බලපානව ඇති බන් entertainment business එකකට. ටැලන්ට් එක එච්චර අදාල දෙයක් නෙමේ.Exposure එක විතරයි. ටැලන්ට් එකක් ගැනනම් කියන්නම බෑ.කොහොම උනත්
මට පේන්න බැරි එකියක්. ඇයි දන්නෑ.