මේ මන්ත්රීතුමා කියන දේවල් ගොඩක් ඇත්ත නේ. හොදින් සිංහල භාෂාවත් හසුරවනවා. හොද පිට කොන්දක් තියෙන දේෂපාලකයෙක්. Respect
දෙමලෙක්ට මිසක් සිංහලයෙක්ට රෙද්දක් ඇදන් කතා කරන්න පුලුවන් ප්රශ්ණයක්ද මේමේ මන්ත්රීතුමා කියන දේවල් ගොඩක් ඇත්ත නේ. හොදින් සිංහල භාෂාවත් හසුරවනවා. හොද පිට කොන්දක් තියෙන දේෂපාලකයෙක්. Respect
මට හැමදාම හිතුන දෙයක් තමයි මේ රටේ රාජ්ය නායකයා වෙන්න ඕන සුළු ජාතියක උගත් මනුස්සයෙක් කියල.
wenasak wenne na bn. un wateth me wagema hora set ekak athi. moko un wena ratakin awillada? mechara kal paksha maru kala. dan jathi maru karala balannada yanne?මට හැමදාම හිතුන දෙයක් තමයි මේ රටේ රාජ්ය නායකයා වෙන්න ඕන සුළු ජාතියක උගත් මනුස්සයෙක් කියල.
ලංකාවේ පලවෙනි වතාවට චන්දෙන් මහජන මන්ත්රණ සභාවට පත්වුනේ දෙමල පුද්ගලයෙක්. පස්සේනේ සුද්දෝ දෙකට බෙදුවේ
අවුරුදු 2500ක සංස්කෘතියට පටහැනියි
උබත් හරියට ආණ්ඩුවේ පසුපෙල මන්ත්රී උන් වගේ.. හේතුවක්,තර්කයක් මුකුත් වැඩක් නෑ.. සර් නප්පියටම ඇරල තියෙද්දිත් තාමත් රෙදි අපුල්ලනවා..කොටි ලොකු කර ගන්න එක ගුපිකමනෙ, maහ කොටියගෙ පුකලොවපු ගුපියන්ට පොඩි කොටියෙක්ගෙ ලොවන එක සරල දෙයක්.