ශානක්කියන් රාසමානික්කම් රාජපුත්තිරන්

ara88

Well-known member
  • Jan 11, 2021
    543
    1,096
    93
    මේ මන්ත්‍රීතුමා කියන දේවල් ගොඩක් ඇත්ත නේ. හොදින් සිංහල භාෂාවත් හසුරවනවා. හොද පිට කොන්දක් තියෙන දේෂපාලකයෙක්. Respect
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,336
    13,335
    113
    Homagama
    මේ මන්ත්‍රීතුමා කියන දේවල් ගොඩක් ඇත්ත නේ. හොදින් සිංහල භාෂාවත් හසුරවනවා. හොද පිට කොන්දක් තියෙන දේෂපාලකයෙක්. Respect
    දෙමලෙක්ට මිසක් සිංහලයෙක්ට රෙද්දක් ඇදන් කතා කරන්න පුලුවන් ප්‍රශ්ණයක්ද මේ
     
    • Like
    Reactions: Piyathissa

    gurulugomi

    Well-known member
  • මේ කතාව වඩාත්ම වටින්නේ මේවගේ පැහැදිලි කතාවක් සිංහලෙන් කරන්න පුලුවන් වැඩි දෙනෙක් අද පාර්ලිමේන්තුවේ නැති නිසයි. ප්‍රධාන පක්ෂ දෙකේ ම ගොඩක් එවුන් බඃ බඃ ග ගා අග මුල නැති වචන ටිකක් විතරයි කියන්නේ. එහෙම නැත්නම් කාටහරි අපහාස වෙන කුණුහරුප.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    4,326
    12,140
    113
    somewhere
    මට හැමදාම හිතුන දෙයක් තමයි මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න ඕන සුළු ජාතියක උගත් මනුස්සයෙක් කියල.
    :no::no:
    අවුරුදු 2500ක සංස්කෘතියට පටහැනියි
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    449
    631
    93
    මට හැමදාම හිතුන දෙයක් තමයි මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න ඕන සුළු ජාතියක උගත් මනුස්සයෙක් කියල.
    wenasak wenne na bn. un wateth me wagema hora set ekak athi. moko un wena ratakin awillada? mechara kal paksha maru kala. dan jathi maru karala balannada yanne?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    7,142
    13,680
    113
    අම්බකිස්ස
    :no::no:
    අවුරුදු 2500ක සංස්කෘතියට පටහැනියි
    ලංකාවේ පලවෙනි වතාවට චන්දෙන් මහජන මන්ත්‍රණ සභාවට පත්වුනේ දෙමල පුද්ගලයෙක්. පස්සේනේ සුද්දෝ දෙකට බෙදුවේ
     
    • Like
    Reactions: Kalegana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,985
    16,973
    113
    Malabe
    කොටි ලොකු කර ගන්න එක ගුපිකමනෙ, maහ කොටියගෙ පුකලොවපු ගුපියන්ට පොඩි කොටියෙක්ගෙ ලොවන එක සරල දෙයක්.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    543
    1,096
    93
    කොටි ලොකු කර ගන්න එක ගුපිකමනෙ, maහ කොටියගෙ පුකලොවපු ගුපියන්ට පොඩි කොටියෙක්ගෙ ලොවන එක සරල දෙයක්.
    උබත් හරියට ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රී උන් වගේ.. හේතුවක්,තර්කයක් මුකුත් වැඩක් නෑ.. සර් නප්පියටම ඇරල තියෙද්දිත් තාමත් රෙදි අපුල්ලනවා..