ශෙයාඩ් ඩේට පැකේජ් එකක ඩේට වෙන වෙනම යූසර්ස්ලට ඇලොකේට් කරන ක්‍රමයක්?

BumbleB

Well-known member
  • Jun 24, 2020
    605
    918
    93
    අපි ගාව තියෙන [ SLT 4G ] රවුටර් එකක යූසර් බෑන්ඩ්විඩ්ත් වගේ කන්ට්‍රෝල් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන්වද එලකිරියන්ස්?

    සිනාරියෝ එක:
    කෙල්ලගෙ ගෙදර රවුටර් එකේ ඩේටා ඔක්කොම මාසෙ මැද වෙද්දි එයාලගෙ මල්ලිලා ඉවර කරල දානවා. කෙල්ල මල්ලිලට මුකුත් කියන්නෙ නෑ දුක හිතෙයි,තරහ වෙයි කියල, ඒත් එයාගෙ වැඩ කරගන්න ගියහම හැමතිස්සෙම ෆෝන් එකෙන් ඩේටා කාඩ් දාගෙන හොට්ස්පොට් දාන් යන්න වෙනවා.

    ගෙදර තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් වින්ඩෝස් ඩිවයිසස් විතරයි.

    SSIDs දෙකක් යූස් කරල හරි, මැක් ඇඩ්ඩ්‍රස් බලල බෑන්ඩ්විඩ්ත් කන්ට්‍රෝල් කරල හරි කරන්න පුල්වන් දෙයක් තියෙන්වද?

    TLDR; ගෙදර ඩේටා පැකේජ් එකෙන් 30%ක් වත් කෙල්ලට ෆික්ස් ඇලොකේට් කරගන්න එකයි රික්වයමන්ට් එක.

    Thank you very much in advance guys!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,443
    1
    14,395
    113
    සමහර රවුටර් වල තියෙනවා එහෙම ඔප්ශන් එකක්
    මල්ලිලගෙ මැශින් වලට නෙට්ලිමිටර් වගේ සොෆ්ට්වෙයා එකක් දාන්නත් පුලුවන්
     
    • Love
    Reactions: BumbleB

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    2,595
    927
    113
    in Helll
    Ganige gedara scene walata atha daala nikan respect kudu karaganna epa. Ubawa hamba wenna kalin akkala mallila ekata inne un oni deyak karagaththaden
     
    • Love
    Reactions: BumbleB

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,372
    2,454
    113
    Earth
    Ohoma karama chora wenawa uba e gedara minissunta. Wenama connection ekak ganna kiyapan, one nam 1500k yay monthly.
     
    • Love
    Reactions: BumbleB

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    605
    918
    93
    BUMP කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!

    Depend on the router model.
    router model ?
    සමහර රවුටර් වල තියෙනවා එහෙම ඔප්ශන් එකක්
    මල්ලිලගෙ මැශින් වලට නෙට්ලිමිටර් වගේ සොෆ්ට්වෙයා එකක් දාන්නත් පුලුවන්

    Router PRN3005L (Prolink එකක්). ගයිඩ් එකක් හරි මෙතඩ් එකක් හරි much appreciated?

    Ohoma karama chora wenawa uba e gedara minissunta. Wenama connection ekak ganna kiyapan, one nam 1500k yay monthly.

    ganita wenama router ekak aran deepan koo ..rs 1900 wenne dialog eka me dawas wala


    මට රවුටර් එකක් අරන් දෙන එක ප්‍රශ්ණයක් නෙවෙයි, ඒත් මල්ලිලගෙ කන්ට්‍රෝල් එක්ක නැති එකට, තමන්ගෙම අක්ක ගැන නොහිතන එකට මට අවුල් වගේ.අනිත් දේ රවුටර් එකක් අරන් දුන්නොත් මම නිකන් එයාලගෙ අම්මලා තාත්තලට වඩා උඩින් යන්න හැදුව කියල හිතයිද කියල බයයි. කෙල්ලත් කැමති නෑ එහෙම කරනවට. එනිවේ තෑන්ක්ස් මචන්ලා සජෙශන් එකට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,706
    1
    10,994
    113
    ඕකටනම් හරිම විදිය තමයි රවුටරේට gargoyle හරි ROOter හරි ගහගන්න එක. ඒත් ඊට වඩා ලේසියි වෙන රවුරටයක් අරගෙන ඒකට gargoyle හරි ROOter හරි සෙටප් කරලා ඒක slt router එකට කේබල් එකකින් සෙට් කරලා ඒකෙන් hotspot එකක් හදලා slt router ඒකේ wifi අයින් කරන එක. gargoyle වලින් එක එක ඩිවයිස් එකට කෝටා දෙන්න පුලුවන්.

    https://www.gargoyle-router.com/

    https://www.ofmodemsandmen.com/

    ඔය ඔක්කොටම වඩා ලේසී කෙල්ලට ඩොංගල් එකක් හරි පොකට් රවුටර් එකක් හරි අරන් දෙන එක. මල්ලිලගෙ කන්ට්‍රෝල් එක අරවා මේවා උඹට අදාල දේවල් නෙවෙයි. බිල් ගෙවන්නෙ උඹ නෙවෙයිනෙ. උන්ට අයිතිය තියනවා උන්ගෙ ගෙදර උන්ට ඕනෙ විදියට ඉන්න.
     
    • Like
    Reactions: Voltage