ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 6 දෙනකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද ඔවුන් විසින් මෙම ආණ්ඩුවට එක්වීමට තීරණය ගැනීමත් සමග ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයකට පත්ව තිබේ.
ඒ හේතුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ කොන්දේසි සහිත සහාය ආණ්ඩුවට ලබාදීමටයි.
ඒ බව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 12ක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන් මුලින් තීරණය තිබුණේ ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ සිට හොඳ දේවල් වලට සහාය දීමටයි.
නමුත් ඇතිව තිබෙන තත්ත්වය මත මෙම නව තීරණයට එළැඹ ඇතැයි ද දැනගන්නට තිබේ