ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

emoji diaries

Well-known member
  • May 26, 2020
    3,432
    6,990
    113

    ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..​

    July 21, 2021 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙටිි‍්‍රක් ටොන් 120,000ක් ලබා ගැනීම සදහා ඊයේ දින විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වේ.

    මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද වාර්තා වෙයි.

    මෙසේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගයයි.

    මෙවන් ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු වුවත් එයට තබා තිබේ.

    කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

    මෙතෙක් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්ඉුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

    මේ අතර ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි.


    :baffled: :baffled: :baffled:
    එන නැව් වලටත් සල්ලි ගෙවාගන්න බැරි උනාම කවුද ටෙන්ඩර් බාරගන්නේ?

    ඉස්සරට ගැස් වලටත් මේකම වෙනවා. ඔය ලිට්රො වුන් ලොකු ටොක් දුන්නාට ලාෆ් වලටත් ගැස් දෙනවා කියලා එහෙම ඕනාම ටැංකියකට දෙන්නත් බැ( පෙර නඩුවක් තියනවා මතක ඇති සමසමහරුන්ට ) අනික උන්ටත් සල්ලි නැ lc වලට
     
    • Like
    Reactions: fdk and tharinduncc

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    1,838
    3,004
    113
    LTTE
    Tsunami
    Pandemic

    Now bankruptcy

    මේකට පිංකෙත හෙළ රන් දෙරණ කිව්ව පොර ඉස්සරහට එන්න කටට මසුරමක් දාන්න

    LTTE : SWRD arse created It , SWRD countable
    Tsunami : no one , Pawa thamayi
    Pandemic : Freaking Chinese arse ate a bat or leaked from a lab , China Countable
    Bankruptcy : freaking rulers and govt servants since independence should be held countable

    So you can always blame someone
     
    • Like
    Reactions: saffron2017 and fdk

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,059
    1,960
    113
    ජුනි මාසේ ඉඳන් 2022 ජනවාරි 31 වෙනකන් සිංගප්පුරුවේ PetroChina(ඩීසල්,පෙට්‍රල්) එකට සහ
    Swiss Singapore Overseas(පෙට්‍රල්) ටෙන්ඩරය ගිය මාසේ දුන්නා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,175
    1
    10,552
    113
    LTTE : SWRD arse created It , SWRD countable
    Tsunami : no one , Pawa thamayi
    Pandemic : Freaking Chinese arse ate a bat or leaked from a lab , China Countable
    Bankruptcy : freaking rulers and govt servants since independence should be held countable

    ඔය එකෙක්වත් නෙමෙයි මේකට වගකියන්න ඕන රතු ඇස්කොට්

    jfvEdeim.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    7,413
    3,006
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජුනි මාසේ ඉඳන් 2022 ජනවාරි 31 වෙනකන් සිංගප්පුරුවේ PetroChina(ඩීසල්,පෙට්‍රල්) එකට සහ
    Swiss Singapore Overseas(පෙට්‍රල්) ටෙන්ඩරය ගිය මාසේ දුන්නා
    \අඩෝ උඹ රත්තරං කොල්ලෙක් අහ්
    හිත අවුල් ගිහින් තිබ්බේ

    උඹ තමයි සැනසිල්ලක් දුන්නේ

    අඩෝ මේක දාපු එකා. බලපන් මූ කියනවනේ ටෙන්ඩරේ දීලා කියලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,059
    1,960
    113
    \අඩෝ උඹ රත්තරං කොල්ලෙක් අහ්
    හිත අවුල් ගිහින් තිබ්බේ

    උඹ තමයි සැනසිල්ලක් දුන්නේ

    අඩෝ මේක දාපු එකා. බලපන් මූ කියනවනේ ටෙන්ඩරේ දීලා කියලා
    https://www.dailymirror.lk/business...ply-petrol-and-diesel-to-Sri-Lanka/273-213218

    https://economynext.com/sri-lanka-petrol-diesel-deals-won-by-petrochina-international-82592/

    පටලවාගන්න එපා.මේ පෝස්ට් එක දාලා තියෙන්නේ බොරතෙල් ගැන
    මේ පිරිපහදු කරපු ඉන්ධන ගෙන්නන ටෙන්ඩරය
    ඒවා ගබඩා සහ බෙදාහැරීම් කරන්නේ කොලොන්නාවේ සහ මුතුරාජවෙලින්
    බොරතෙල් ගෙන්නේ සපුගස්කන්දේ පිරිපහදු කරන්න .
    ඒවගෙන් පිරිපහදු කරපු ඉන්ධන කොටසක් ගබඩා කිරීම සහ බෙදාහැරීම කොලොන්නාවේ
    අනිත් ට්ක සපුගස්කන්දෙන් කරනවා
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: silent one and waca

    nooby

    Well-known member
  • Mar 25, 2018
    1,925
    603
    113
    Srilanka
    වායු දූෂණයත් ටික ටික වැඩි වෙනව වගේ නේද?
    ඔව් නේ, ගෝලීය උණුසුම ඉහල ගිහින් ග්ලැැැයර දියවෙන එකත් වැඩි වෙලා.

    තව නොදන්නා ගොඩක් දේ කිියලා දෙයි රචනා ලියන උන්😂😂
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    7,413
    3,006
    113
    ඇයි අහන්නේ,එන්නද
    https://www.dailymirror.lk/business...ply-petrol-and-diesel-to-Sri-Lanka/273-213218

    පටලවාගන්න එපා.මේ පෝස්ට් එක දාලා තියෙන්නේ බොරතෙල් ගැන
    මේ පිරිපහදු කරපු ඉන්ධන ගෙන්නන ටෙන්ඩරය
    ඒවා ගබඩා සහ බෙදාහැරීම් කරන්නේ කොලොන්නාවේ සහ මුතුරාජවෙලින්
    බොරතෙල් ගෙන්නේ සපුගස්කන්දේ පිරිපහදු කරන්න .
    ඒවගෙන් පිරිපහදු කරපු ඉන්ධන කොටසක් ගබඩා කිරීම සහ බෙදාහැරීම කොලොන්නාවේ
    අනිත් ට්ක සපුගස්කන්දෙන් කරනවා
    ඔළුව කොලොප්පන් කරන්න එපා බොcca
    දැන් අපි ඩිරෙක්ට් ඩීසල් ප්‍රෙටලුත් ගෙන්නනවද?

    නැත්නම් බොරතෙල් විතරමද ගෙන්නන්නේ

    බොරතෙල් නෑ කීවොත් ලංකාවට තෙල් නැද්ද?

    කන්පියුස් වෙලා ඉන්නේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,059
    1,960
    113
    ඔළුව කොලොප්පන් කරන්න එපා බොcca
    දැන් අපි ඩිරෙක්ට් ඩීසල් ප්‍රෙටලුත් ගෙන්නනවද?

    නැත්නම් බොරතෙල් විතරමද ගෙන්නන්නේ

    බොරතෙල් නෑ කීවොත් ලංකාවට තෙල් නැද්ද?

    කන්පියුස් වෙලා ඉන්නේ
    දෙකම ගෙනවා,දැන් ගොඩක් කල් ඉඳන් ගේනවා
    මුතුරාජවෙල ටර්මිනල් එකෙන් ගබඩා හා බෙදාහැරීම් කරන්නේ පිරිපහදු කරපු ඉන්ධන විතරයි
    සපුගස්කන්දේ පිරිපහදු කරන ධාරිතාව මදි ලංකාවේ පාරිභෝජනයට
    ඉතින් ලංකාවට බොරතෙල් වගෙම පිරිඵදු කරපු ඉන්ධනත් ගේනවා
     
    Last edited:
    • Like
    Reactions: silent one

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,188
    12,417
    113
    KY
    වාහන අමතර කොටස් ගේන එක තහනම් කරා නම් වාහන වගේම, ලොරි වෑන් බස් හැර ඔය තෙල් ප්‍රශ්නේට විසදුම හම්බුවෙනවා. ටයර් ගෙවුනාම ගන්න ටයර් නෑ බ්‍රෙක් පෑඩ් ගියාම දාන්න බ්‍රෙක් පෑඩ් නෑ, ෆිල්ටර්ස් ගියාම දාන්න ෆ්ල්ටර්ස් නෑ මිනිස්සු අනවශ්‍ය ගමන් යන්නෙ නෑ ගෙවල් වල වාහන තියා ගන්නවා තද බදය අඩු වෙනවා 😅
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    7,413
    3,006
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහන අමතර කොටස් ගේන එක තහනම් කරා නම් වාහන වගේම, ලොරි වෑන් බස් හැර ඔය තෙල් ප්‍රශ්නේට විසදුම හම්බුවෙනවා. ටයර් ගෙවුනාම ගන්න ටයර් නෑ බ්‍රෙක් පෑඩ් ගියාම දාන්න බ්‍රෙක් පෑඩ් නෑ, ෆිල්ටර්ස් ගියාම දාන්න ෆ්ල්ටර්ස් නෑ මිනිස්සු අනවශ්‍ය ගමන් යන්නෙ නෑ ගෙවල් වල වාහන තියා ගන්නවා තද බදය අඩු වෙනවා 😅
    කෑ ගැස්සුනා
    හොඳ වෙලාවට උඹ නුවරම ඉන්නේ.
    එන්න එපා වැරදිලාවත් මේ පැත්තට හරිය මස්සිනා
     
    • Haha
    Reactions: silent one