ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    12,543
    9,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LTTE එකෙන් පස්සේ bankruptcy වුන විදිය ගැන හිතපල්ලාකෝ, 2009 ඉදන් 2021 වෙනකම් ආන්ඩු කරපු එවුන්ට හෙනම ගහන්න ඔනි. යකෝ යුදෙදේ කාලේ මෙහෙම අවුලක් තිබ්බේ නැනේ. යුදෙදේ න් පස්සේ සුද්දේ ...
    ඒ කාලේ කාල ,ඇදලවත් හිටියා. දැන් කන්න නැතුව මැරෙන්න. (යුදෙදේ හොදයි කියාලා නෙමෙයි කියන්නේ , යුදෙදේ ට වඩා සැරට සුද්දේ ගිහින් තියෙනවා අපිට නොතෙරුනාට)
    ඒ දවස්වල, "යකෝ බෝම්බ කෑවට යුද්දේ කාලේ කාල ඇඳලා සැපට හිටියා" කිව්වම වහල්ලු මැරෙන්න හැදුවා😭🤣🤣. දැන් කැවුමොන්ට යුද්දෙත් නෑ, හැබැයි හොරා කාල ගූ ගිහිං දඟලනවා.🤣🤣
    මෙහෙම ගිහිල්ලා මිට්ටෝ පෙට්‍රල් වලින් ස්ටාට් කරලා බූමිතෙල් වලින් වාහන පදිනවා දවසක🤣
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    4,958
    777
    113
    කඩුදබන් අවදානමක් ගන්නේ.. කබ්‍රාල් මුදලාලී වගේ ගොන් නාම්ම්බො තව නැද්ද ලොකේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    646
    1,107
    93

    ඉන්ධන මිල වැඩි නොකලොත් සලාක ක‍්‍රමයට ඉන්ධන දෙන්න වෙනවා..- වාසු

    July 21, 2021 at 10:40 am | lanka C news

    පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

    ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම බවත් එමගින් ඉන්ධන භාවිතය පහළ යන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

    ඉන්ධන මිල වැඩි නොකරන්නේ නම් ඊට ඇති විකල්ප ක්‍රමයක් වන්නේ සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම බවත් පැවසූ ඔහු එමගින්ද තෙල් භාවිත කරන ප්‍රමාණය සීමා කළ හැකි යැයි ද කියා සිටියේය.
    ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට ද අදහස් පළ කරමිනි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    17,909
    9,628
    113
    Colombo

    @erozan @N A K A M U R A @nicjosh83 ayye menna oyalata aluth job ekak set wenna ynne.minissu gon karaththa bavithaya nawatha patan ganna yanne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    12,543
    9,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඉන්ධන මිල වැඩි නොකලොත් සලාක ක‍්‍රමයට ඉන්ධන දෙන්න වෙනවා..- වාසු

    July 21, 2021 at 10:40 am | lanka C news
    ඉන්ධන මිල වැඩි නොකලොත් සලාක ක‍්‍රමයට ඉන්ධන දෙන්න වෙනවා..- වාසු

    පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

    ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම බවත් එමගින් ඉන්ධන භාවිතය පහළ යන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

    ඉන්ධන මිල වැඩි නොකරන්නේ නම් ඊට ඇති විකල්ප ක්‍රමයක් වන්නේ සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම බවත් පැවසූ ඔහු එමගින්ද තෙල් භාවිත කරන ප්‍රමාණය සීමා කළ හැකි යැයි ද කියා සිටියේය.
    ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට ද අදහස් පළ කරමිනි.
    පෝලිමේ බූලි තියං මිට්ටෝ ඉන්නකොට කොහොමද ගැම්ම. 🤣🤣