ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    7,417
    3,016
    113
    ඇයි අහන්නේ,එන්නද
    වැලි කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ඇට දෙකත් තලලා එකත් විකුණලා මයි මේ වේ ස් සි ගේ පු තා ලා පස්ස බලන්නේ
    ඇට නම ලක්ෂේ අපිට මුන් වැලි දාලා ඇරියේ අහ්. දැන් සැපයි සර්ර්ර්ර්ර්ර්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,036
    2,708
    113
    Winterfell
    තෙල් නැති උනාම මිනිස්සු පයින් යන්න පුරුදු වෙනවා, ඒක ඇගට හොදයි. ගොඩක් දුර යන්න බැරි නිසා ඔය සංචරණ සීමා එහෙම දාන්නත් අමාරු නෑ. කොරොණා පැතිරීමත් අඩු වෙනවා. වායු දූෂණය අඩු කර ගන්නත් පුලුවන්.

    අනික බන් අපේ රජවරු මේ රට සශ්‍රීක කරල අම්මටසිරි කරගෙන හිටියේ බොරතෙල් තිබිලද නෑ නේ, නෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,058
    934
    113
    PetroChina දෙන්න එකග උනා සින්ඝලු රට වැටෙනකල් බලගන ඉන්න බයියන්ට sorry
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    12,543
    9,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    PetroChina දෙන්න එකග උනා සින්ඝලු රට වැටෙනකල් බලගන ඉන්න බයියන්ට sorry
    උං වැටෙන්න නං දෙන්නේ නෑ, වැටෙන්න වගේ ඉන්න කියලා නමලා පස්ස පැත්තට තියලා තදකරන එකනේ කරන්නේ🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,071
    6,315
    113
    හස්තිශෛලපුර
    LTTE එකෙන් පස්සේ bankruptcy වුන විදිය ගැන හිතපල්ලාකෝ, 2009 ඉදන් 2021 වෙනකම් ආන්ඩු කරපු එවුන්ට හෙනම ගහන්න ඔනි. යකෝ යුදෙදේ කාලේ මෙහෙම අවුලක් තිබ්බේ නැනේ. යුදෙදේ න් පස්සේ සුද්දේ ...
    ඒ කාලේ කාල ,ඇදලවත් හිටියා. දැන් කන්න නැතුව මැරෙන්න. (යුදෙදේ හොදයි කියාලා නෙමෙයි කියන්නේ , යුදෙදේ ට වඩා සැරට සුද්දේ ගිහින් තියෙනවා අපිට නොතෙරුනාට)
    සුද්දෙ කීවම ගසා කෑම විතරක් නෙවේ, කිසි ප්‍රයෝජනයක් නැති මත්තල එයාපෝට් එක නෙලුම් කුලුන හම්බන්තොට පාරවලුත් අයිතියි..

    සේරටම හමුදාව දාල රටක් දුවන්න බෑ කියලා මුල් පුටුවේ ඉන්න ගොබ්බයට තාම තේරිලා නෑ.. මූ වගේ අමු මෝඩයෙක් ලංකාවේ මුල් පුටුවට පත්වෙලාම නැතිව ඇති..