ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

Feb 22, 2019
17
11
3
මම ෆ‍්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් මගේ වයිෆ් ටීච කෙනෙක්, මම අවුරුදු ගානක් හම්බකරලා ජීවත්වෙන්න ගෙයක් හැදුවා, ගේ හදන්න ඉඩම දුන්නෙ වයිෆ්ගෙ ගෙදරින්, වයිෆ්ගෙ ගෙට අල්ලපු වැටේ ගේ වැඩවල සමහර ඒවට වයිෆ්ෙ එහෙමත් සල්ලි පොඩ්ඩක් දැම්මා , ඊට පසසේ අපි 2019 අපි කසාද බැන්දා, බැඳලා ඉන්න ගමන් ගේ ඉතුරු වැඩ ටිකත් කරන්න පටන්ගත්තා, ඒ වැඩටික කරගෙන යනකොට තමයි වයිෆ්ගේ තාත්තයි අම්මයි මේවට හොම්බදාන්න ගත්තේ, අපිට ඔ්න විදිහට කිසිදෙයක් කරන්න දෙන්නෑ. ඒයාලට ඔ්න විදිහට හැමදේටම ඇගිලි ගහන්න ගත්තා, ඒත් මම ඉවසන් හිටියා. වයිෆ් මුල් ටිකේ මම කියන දේවල් වලට ගරු කරන් හිටියා. ඒත් පස්සේ අම්මලා කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මම ඉවසුවා. ගැණිට උදේට කෑම එක පවා හදලා දුන්නෙ මම, කොටින්ම ගැණිගෙ රෙදි පවා හේදුවෙ මම. ඔහොම යද්දි අපිට දරුවෙක් ලැබුනා. ¥ ඉපදිලා දවස් හතරක් මට ¥ව බලාගන්න වුනා හාට් එකේ පීඞීඒ එකක් නිසා. ඊට පස්සෙ ඒක අඩු වෙලා ගෙදර ආවා. ¥ ඉපදිලා මාසයක් යන්න වුනේ නෑ. අම්මලා තාත්තලා ඔක්කොම අපේ ගෙදරට රිංගන්න ගත්තා, වයිෆ්ලගෙ ගෙදර ඉන්නවා ආච්චි, බැඳපු නැති නැන්දා කෙනෙක්, නංගි කෙනෙක්, එයාලත් අපේ ගෙදරම නැවතිලා. ගෙදර තනිකර ගාලගෝට්ටයක් වගේ. මම ඩිසයින් වැඩ කරනවට ඒ අය ගණන්වත් ගන්නෑ. මම කොච්චර දරුවගෙ වැඩ කරත් එයාලා මාව ගනන් ගත්තෙ නෑ. මාව හැමතිස්සෙම හෑල්ලූවට ලක් කරා. ඒ මදිවට වයිෆ්ගෙ පඩිය පවා එයාලගේ ගෙදරින් ගත්තා. එයාගෙ කෑම බීම වලට බඩු ගේන්න කිය කිය. මම උයන ඒවා හරියන්නෑ කියලා මට උයන්න එපා කිව්වා එයාලා. මම ඒවටවත් මොකුත් කියන්න ගියේ නෑ. ඒකට ලොකු හේතුවක් තිබුනා. වයිෆ් පරම්පරාගත විශාදය රෝගයකින් පෙළෙන රෝගියෙක්. ඒ නිසා එයාට මොනවට හරි සැර කරොත් එයා අවුල් වෙනවා. ඒ මදිවට එයාට ජීවිත කාලෙටම බේත් බොනවා. මේ සිදුවීම් සියල්ල මැද වයිෆ්ගෙ අම්මලා තාත්තලා මගේ රස්සාවට ආයෙත් ප‍්‍රශ්න දාන්න ගත්තා. අන්තිමේ මට ගෙදර ඉඳන් වැඩ කරන්න බැරි වුනා. දරුවවයි නෝනවයි දාලා මට කාමරයක් රෙන්ට් එකට අරන් යන්න සිද්ධ වුනා. එහේ ඉඳන් දැන් මම මාසයක් තිස්සේ වැඩ කරන්නේ. දැන් මම සති 2 කට වතාවක් ගිහින් දරුවා බලලා දරුවට අවශ්‍ය පිටි සහ අනෙකුත් දේවල්, වයිෆ්ට කෑම එහෙම ගෙනහින් දීලා එනවා. වයිෆ්ට අම්මලා නැතුව ඉන්න බැරි නිසා ගෙයක් කුලියට අරන්වත් යන්න කැමති නෑ. දැන් වයිෆ්ගෙ ගෙදර අය ඔක්කොම අපේ ගෙට ඇවිත් නැවතිලා දරුවව බලාගන්න ඕන කියලා. අන්තිමේ මම අවුරුදු ගානක් මහන්සි වෙලා හදපු ගේ ඉන්නවත් මට නැතිවුනා. ගෑණියි, දරුවවයි දෙන්නම දාලා එන්න වුනා. මේවනම් ගිය ආත්මෙම කරපු කරුම. කොටින්ම කිව්වොත් මම අවුරුද්දටවත් ගෙදර ගියේ නෑ තාම 20 තමයි යන්න ඉන්නෙ දරුවා බලල එන්න. හිතේ දුකට එළකිරියෙ දැම්මේ.
 

sithija.h

Well-known member
  • Nov 21, 2008
    13,448
    6,306
    113
    Matara
    Foreign Projects වලද වැඩ කරන්නෙ මචං?
    එහෙම නම් හොඳට සල්ලි හොයල වෙන ගෙයක් හදල හොඳට ස්ටේබල් වෙන්න. මේව ගැන කිසි අදහසක් මට නෑ ඒත් හොඳයි කියල හිතෙන දෙයක් කිව්වෙ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    1,035
    1,425
    113
    Pirimiyek unahama ohoma idala ba ban
    Set ekatama thaga dapan
    Anunge paw umba gewanna epa
    Ganith ekkama elawapan... Umbene gedara

    Gaanita umba one nam eki aye ei
    Ehema enne nattam eki umbata adare na

    Adare nathi ekiyak ekka pawul kanna epa
    Hukaganna kiala ekko thaniyen idapan ekko wena kasadayal bendapan

    Mona hutthakda yako me
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,232
    14,914
    113
    Wakanda
    ඩිප්‍රෙෂන් දෙපිටින් යන්න බැනපිය ගෑනිටයි මහ උන්ටයි දෙගොල්ලොටම.
    යකො ඉවසන් එකෙත් සීමාවක් තියනවා, වෙන උන් හන්දා තමන්ගෙ ගෙදරින් එලියට බැස්සම ඕකට කියන්නෙ නිවටකම. තෝ කන්න උයලා දීලත් වැරදි කියනවනම් අරූ පව් මූපව් නෙවෙයි බැනපිය ගේමට කතා කරපු ගමන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,232
    14,914
    113
    Wakanda
    සල්ලි ටිකක් වැඩිපුර හම්බකරලා උන්ට පේන්න ටිකක් රඟපන්.
    යාලුවෙලා ඉන්න කාලෙ කෙල්ලගෙ ගෙදරින් කැමති නැත්තන් ඕක කරන්න පුලුවන්, මුගෙ ප්‍රශ්ණෙට ඕක ගැලපෙන්නෙ නෑ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    593
    341
    63
    මම ෆ‍්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් මගේ වයිෆ් ටීච කෙනෙක්, මම අවුරුදු ගානක් හම්බකරලා ජීවත්වෙන්න ගෙයක් හැදුවා, ගේ හදන්න ඉඩම දුන්නෙ වයිෆ්ගෙ ගෙදරින්, වයිෆ්ගෙ ගෙට අල්ලපු වැටේ ගේ වැඩවල සමහර ඒවට වයිෆ්ෙ එහෙමත් සල්ලි පොඩ්ඩක් දැම්මා , ඊට පසසේ අපි 2019 අපි කසාද බැන්දා, බැඳලා ඉන්න ගමන් ගේ ඉතුරු වැඩ ටිකත් කරන්න පටන්ගත්තා, ඒ වැඩටික කරගෙන යනකොට තමයි වයිෆ්ගේ තාත්තයි අම්මයි මේවට හොම්බදාන්න ගත්තේ, අපිට ඔ්න විදිහට කිසිදෙයක් කරන්න දෙන්නෑ. ඒයාලට ඔ්න විදිහට හැමදේටම ඇගිලි ගහන්න ගත්තා, ඒත් මම ඉවසන් හිටියා. වයිෆ් මුල් ටිකේ මම කියන දේවල් වලට ගරු කරන් හිටියා. ඒත් පස්සේ අම්මලා කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මම ඉවසුවා. ගැණිට උදේට කෑම එක පවා හදලා දුන්නෙ මම, කොටින්ම ගැණිගෙ රෙදි පවා හේදුවෙ මම. ඔහොම යද්දි අපිට දරුවෙක් ලැබුනා. ¥ ඉපදිලා දවස් හතරක් මට ¥ව බලාගන්න වුනා හාට් එකේ පීඞීඒ එකක් නිසා. ඊට පස්සෙ ඒක අඩු වෙලා ගෙදර ආවා. ¥ ඉපදිලා මාසයක් යන්න වුනේ නෑ. අම්මලා තාත්තලා ඔක්කොම අපේ ගෙදරට රිංගන්න ගත්තා, වයිෆ්ලගෙ ගෙදර ඉන්නවා ආච්චි, බැඳපු නැති නැන්දා කෙනෙක්, නංගි කෙනෙක්, එයාලත් අපේ ගෙදරම නැවතිලා. ගෙදර තනිකර ගාලගෝට්ටයක් වගේ. මම ඩිසයින් වැඩ කරනවට ඒ අය ගණන්වත් ගන්නෑ. මම කොච්චර දරුවගෙ වැඩ කරත් එයාලා මාව ගනන් ගත්තෙ නෑ. මාව හැමතිස්සෙම හෑල්ලූවට ලක් කරා. ඒ මදිවට වයිෆ්ගෙ පඩිය පවා එයාලගේ ගෙදරින් ගත්තා. එයාගෙ කෑම බීම වලට බඩු ගේන්න කිය කිය. මම උයන ඒවා හරියන්නෑ කියලා මට උයන්න එපා කිව්වා එයාලා. මම ඒවටවත් මොකුත් කියන්න ගියේ නෑ. ඒකට ලොකු හේතුවක් තිබුනා. වයිෆ් පරම්පරාගත විශාදය රෝගයකින් පෙළෙන රෝගියෙක්. ඒ නිසා එයාට මොනවට හරි සැර කරොත් එයා අවුල් වෙනවා. ඒ මදිවට එයාට ජීවිත කාලෙටම බේත් බොනවා. මේ සිදුවීම් සියල්ල මැද වයිෆ්ගෙ අම්මලා තාත්තලා මගේ රස්සාවට ආයෙත් ප‍්‍රශ්න දාන්න ගත්තා. අන්තිමේ මට ගෙදර ඉඳන් වැඩ කරන්න බැරි වුනා. දරුවවයි නෝනවයි දාලා මට කාමරයක් රෙන්ට් එකට අරන් යන්න සිද්ධ වුනා. එහේ ඉඳන් දැන් මම මාසයක් තිස්සේ වැඩ කරන්නේ. දැන් මම සති 2 කට වතාවක් ගිහින් දරුවා බලලා දරුවට අවශ්‍ය පිටි සහ අනෙකුත් දේවල්, වයිෆ්ට කෑම එහෙම ගෙනහින් දීලා එනවා. වයිෆ්ට අම්මලා නැතුව ඉන්න බැරි නිසා ගෙයක් කුලියට අරන්වත් යන්න කැමති නෑ. දැන් වයිෆ්ගෙ ගෙදර අය ඔක්කොම අපේ ගෙට ඇවිත් නැවතිලා දරුවව බලාගන්න ඕන කියලා. අන්තිමේ මම අවුරුදු ගානක් මහන්සි වෙලා හදපු ගේ ඉන්නවත් මට නැතිවුනා. ගෑණියි, දරුවවයි දෙන්නම දාලා එන්න වුනා. මේවනම් ගිය ආත්මෙම කරපු කරුම. කොටින්ම කිව්වොත් මම අවුරුද්දටවත් ගෙදර ගියේ නෑ තාම 20 තමයි යන්න ඉන්නෙ දරුවා බලල එන්න. හිතේ දුකට එළකිරියෙ දැම්මේ.
    උඹ ඔච්චර ඉවසන එක නම් හොඳයි බං. රණ්ඩු උනොත් උබට වගේම උබේ නෝනා, ලමයා සේරම අමාරුවේ. හිතින් නොවැටී හිටපන් මචං.
     
    Feb 22, 2019
    17
    11
    3
    Pirimiyek unahama ohoma idala ba ban
    Set ekatama thaga dapan
    Anunge paw umba gewanna epa
    Ganith ekkama elawapan... Umbene gedara

    Gaanita umba one nam eki aye ei
    Ehema enne nattam eki umbata adare na

    Adare nathi ekiyak ekka pawul kanna epa
    Hukaganna kiala ekko thaniyen idapan ekko wena kasadayal bendapan

    Mona hutthakda yako me
    https://elakiri.com/threads/ආදරය-සහ-මානසික-රෝග.1938560/
    ගෑණිට තදටම ඩිප්‍රෙෂන් තියෙනවා මචන් ඒකයි මුකුත් කරන්න බැරි
     
    • Like
    Reactions: koj500

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    979
    676
    93
    st,small,507x507-pad,600x600,f8f8f8.jpg


    The Solution
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,880
    1
    4,399
    113
    චූවගෙ රෑෂ් එකේ
    Foreign Projects වලද වැඩ කරන්නෙ මචං?
    එහෙම නම් හොඳට සල්ලි හොයල වෙන ගෙයක් හදල හොඳට ස්ටේබල් වෙන්න. මේව ගැන කිසි අදහසක් මට නෑ ඒත් හොඳයි කියල හිතෙන දෙයක් කිව්වෙ.
    තව ගෙවල් හදන්නෙ පුකේ අමාරුවටද ? ඔක්කොම වෙලා තියෙන්නෙ මුගෙ හිතහොඳ වැඩි කම නිසා.
     
    Feb 22, 2019
    17
    11
    3
    ගෑණිගේ අම්මයි තාත්තයි අති පණ්ඩිතයි. ගැණිගේ තාත්තා ප‍්‍රින්සිපල් කෙනෙක් හිටපු. මිනිහ ඉන්නෙ පොර මානසිකත්වයෙන්. ඊට එහා නැන්දම්මා. එයාලගෙ නෑදෑයොන්ට පවා මම මේ සිද්ධිය කියලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට පවා උන්ව දැන් එපා වෙලා.
    Uba ganige ammawa shape kara ganin..eka thama hodama option eka...poddak maridi weyan
     
    • Like
    Reactions: vito and hodakolla

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    530
    352
    63
    ow ban oya wayasaka minissu omba maseta 10 lak hewwath sapathu 2k shirt ekak aran udeta office yanne nethan ganan ganne ne. unta therenne ne. umba godak dura yanne nethiwa 30 min wage durakara room eka aran udenma wedata yanawa wage gihin ra wenakan weda karala hawas wela gedara waren. ethakota wife + lamaya maga arenneth nene