ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    11,535
    1
    19,074
    113
    28
    Kalutara
    කිරියෙ ෆ්‍රීලාන්සර්ස්ලා වැහි වැහැලා නේද බන්. ඇයි ඉතින් එකම ෆ්‍රීලාන්සර්ට අකවුන්ට් දෙක තුන තියේනේ.. 🙄
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,029
    1,084
    113
    කිරියෙ ෆ්‍රීලාන්සර්ස්ලා වැහි වැහැලා නේද බන්. ඇයි ඉතින් එකම ෆ්‍රීලාන්සර්ට අකවුන්ට් දෙක තුන තියේනේ.. 🙄
    Me ara issara meke hitapu AloneGuy kiyana ponnaya ban. Oka ara OECSL eke Lasanthayage katata ganna ekek.
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilans

    Well-known member
  • Jul 21, 2007
    1,585
    422
    83
    home
    Oya badapu nethi nandala kudallo wage. Mama danna ekekge gedarata set wela dan eloganna widihak nathuwa innawa. Habai u nm wadakariyek gen wage hodata wada gannawa
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,130
    848
    113
    Non of your business
    මම ෆ‍්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් මගේ වයිෆ් ටීච කෙනෙක්, මම අවුරුදු ගානක් හම්බකරලා ජීවත්වෙන්න ගෙයක් හැදුවා, ගේ හදන්න ඉඩම දුන්නෙ වයිෆ්ගෙ ගෙදරින්, වයිෆ්ගෙ ගෙට අල්ලපු වැටේ ගේ වැඩවල සමහර ඒවට වයිෆ්ෙ එහෙමත් සල්ලි පොඩ්ඩක් දැම්මා , ඊට පසසේ අපි 2019 අපි කසාද බැන්දා, බැඳලා ඉන්න ගමන් ගේ ඉතුරු වැඩ ටිකත් කරන්න පටන්ගත්තා, ඒ වැඩටික කරගෙන යනකොට තමයි වයිෆ්ගේ තාත්තයි අම්මයි මේවට හොම්බදාන්න ගත්තේ, අපිට ඔ්න විදිහට කිසිදෙයක් කරන්න දෙන්නෑ. ඒයාලට ඔ්න විදිහට හැමදේටම ඇගිලි ගහන්න ගත්තා, ඒත් මම ඉවසන් හිටියා. වයිෆ් මුල් ටිකේ මම කියන දේවල් වලට ගරු කරන් හිටියා. ඒත් පස්සේ අම්මලා කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඒත් මම ඉවසුවා. ගැණිට උදේට කෑම එක පවා හදලා දුන්නෙ මම, කොටින්ම ගැණිගෙ රෙදි පවා හේදුවෙ මම. ඔහොම යද්දි අපිට දරුවෙක් ලැබුනා. ¥ ඉපදිලා දවස් හතරක් මට ¥ව බලාගන්න වුනා හාට් එකේ පීඞීඒ එකක් නිසා. ඊට පස්සෙ ඒක අඩු වෙලා ගෙදර ආවා. ¥ ඉපදිලා මාසයක් යන්න වුනේ නෑ. අම්මලා තාත්තලා ඔක්කොම අපේ ගෙදරට රිංගන්න ගත්තා, වයිෆ්ලගෙ ගෙදර ඉන්නවා ආච්චි, බැඳපු නැති නැන්දා කෙනෙක්, නංගි කෙනෙක්, එයාලත් අපේ ගෙදරම නැවතිලා. ගෙදර තනිකර ගාලගෝට්ටයක් වගේ. මම ඩිසයින් වැඩ කරනවට ඒ අය ගණන්වත් ගන්නෑ. මම කොච්චර දරුවගෙ වැඩ කරත් එයාලා මාව ගනන් ගත්තෙ නෑ. මාව හැමතිස්සෙම හෑල්ලූවට ලක් කරා. ඒ මදිවට වයිෆ්ගෙ පඩිය පවා එයාලගේ ගෙදරින් ගත්තා. එයාගෙ කෑම බීම වලට බඩු ගේන්න කිය කිය. මම උයන ඒවා හරියන්නෑ කියලා මට උයන්න එපා කිව්වා එයාලා. මම ඒවටවත් මොකුත් කියන්න ගියේ නෑ. ඒකට ලොකු හේතුවක් තිබුනා. වයිෆ් පරම්පරාගත විශාදය රෝගයකින් පෙළෙන රෝගියෙක්. ඒ නිසා එයාට මොනවට හරි සැර කරොත් එයා අවුල් වෙනවා. ඒ මදිවට එයාට ජීවිත කාලෙටම බේත් බොනවා. මේ සිදුවීම් සියල්ල මැද වයිෆ්ගෙ අම්මලා තාත්තලා මගේ රස්සාවට ආයෙත් ප‍්‍රශ්න දාන්න ගත්තා. අන්තිමේ මට ගෙදර ඉඳන් වැඩ කරන්න බැරි වුනා. දරුවවයි නෝනවයි දාලා මට කාමරයක් රෙන්ට් එකට අරන් යන්න සිද්ධ වුනා. එහේ ඉඳන් දැන් මම මාසයක් තිස්සේ වැඩ කරන්නේ. දැන් මම සති 2 කට වතාවක් ගිහින් දරුවා බලලා දරුවට අවශ්‍ය පිටි සහ අනෙකුත් දේවල්, වයිෆ්ට කෑම එහෙම ගෙනහින් දීලා එනවා. වයිෆ්ට අම්මලා නැතුව ඉන්න බැරි නිසා ගෙයක් කුලියට අරන්වත් යන්න කැමති නෑ. දැන් වයිෆ්ගෙ ගෙදර අය ඔක්කොම අපේ ගෙට ඇවිත් නැවතිලා දරුවව බලාගන්න ඕන කියලා. අන්තිමේ මම අවුරුදු ගානක් මහන්සි වෙලා හදපු ගේ ඉන්නවත් මට නැතිවුනා. ගෑණියි, දරුවවයි දෙන්නම දාලා එන්න වුනා. මේවනම් ගිය ආත්මෙම කරපු කරුම. කොටින්ම කිව්වොත් මම අවුරුද්දටවත් ගෙදර ගියේ නෑ තාම 20 තමයි යන්න ඉන්නෙ දරුවා බලල එන්න. හිතේ දුකට එළකිරියෙ දැම්මේ.

    uba mula idanma ponnayek wage hesirila thiyanawa
    un eken uparima prajojana gannawa
    nayek unama pene tikak pennuwe nettam daramiti badinnath gannawa kiyala kathawak thiyanawa

    den wede ala wela iwarai.
    mulin uba gedara palayan. uba work from home innakota sadda karana eka nawattapan. kelinma gihin benapan. mage gedara mata silent thiyenna one. beri ekak innawanam yanna kiyala
    ethakota un unge ayithiwasikam kiyanna ei. ethakota ewa wisadaganin
    lamaya balaganna wife ta kiyapan.
    ekak ta enna denna epa
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,123
    259
    83
    උබ දැන් වෙනම ඉන්න අරමුණ මොකක්ද? ගෑනිගෙ ගෙදර උන් උබට එන්න කියනේවත් නැද්ද? ගැනිවත් එන්න කියන් නැද්ද? අඩුම තරමේ කෑව බිව්වා ද කියලාවත් හොයලා බලනවද? උඹේ ගෙදර අය නැද්ද? එකොලෝ අහන්නේ බලන්නේ නැද්ද? අඩුම තරමේ උබේ පවුලේ වැඩි හිටියෙක්ට කියලාවත් ගෑනිගෙ අම්මලා තාත්තලා ට කතා කරන්න බලපන්.

    තව දෙයක් පුළුවන් තරම් ගෑනි උබේ පැත්තටම නම්ම ගනින්. බිල ගොන වගේ ගිහින් කෑගහලා ගෑනිට උබව එපා කරගන්න එපා. පුළුවන් තරම් ගෑනිව ශේප් එකේ තියාගෙන ගෑනිට ඒත් තු ගන්නපන් ගෙදර විකුණන්න. ඊට පස්සේ ටිකක් ඈතින් ගෙයක් ගනින් උබේ නමටම. ගේ විකුණන්න මොන හරි බොරුවක් ගහපන් ගෙදර වාස්තු දෝෂ තියෙනවා කියලාවත්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,029
    1,084
    113
    උබ දැන් වෙනම ඉන්න අරමුණ මොකක්ද? ගෑනිගෙ ගෙදර උන් උබට එන්න කියනේවත් නැද්ද? ගැනිවත් එන්න කියන් නැද්ද? අඩුම තරමේ කෑව බිව්වා ද කියලාවත් හොයලා බලනවද? උඹේ ගෙදර අය නැද්ද? එකොලෝ අහන්නේ බලන්නේ නැද්ද? අඩුම තරමේ උබේ පවුලේ වැඩි හිටියෙක්ට කියලාවත් ගෑනිගෙ අම්මලා තාත්තලා ට කතා කරන්න බලපන්.

    තව දෙයක් පුළුවන් තරම් ගෑනි උබේ පැත්තටම නම්ම ගනින්. බිල ගොන වගේ ගිහින් කෑගහලා ගෑනිට උබව එපා කරගන්න එපා. පුළුවන් තරම් ගෑනිව ශේප් එකේ තියාගෙන ගෑනිට ඒත් තු ගන්නපන් ගෙදර විකුණන්න. ඊට පස්සේ ටිකක් ඈතින් ගෙයක් ගනින් උබේ නමටම. ගේ විකුණන්න මොන හරි බොරුවක් ගහපන් ගෙදර වාස්තු දෝෂ තියෙනවා කියලාවත්.
    Wachana nasti karagannepa ban mu me athal ekak denne. Next month tawa fake ekakin thread ekak dai freelancing karala puke hilak hadila mata udaw karanna kiyala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,789
    9,574
    113
    Malabe
    නොදකින් තොපි වගේ පිරිමි..කලිසම අස්සෙ තියෙන එක පිරිමි උනාට වැඩක් නැ හිත ගෑනියෙක්ටත් අන්තනම්
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,707
    912
    113
    how is your baby now ? you need to take care of your baby. please consult a good doctor and check about your childs pda condition. dont make it too late. you wont be able to do anything if you waste time. consult a doctor and take action as fast as possible. they might do a surgery to your baby
     

    vito

    Well-known member
  • May 5, 2008
    6,379
    1
    1,791
    113
    අදාළ නෑ නේ
    poddak thuga daala hitapan, naththan ubatama thawa arinna thamaa enne
    ona dekata limit ekak thiyanawane ban. unta poddak pennapan ube limit thiyanawa kiyala
    nathnam samada ohoma thamaa
     

    wca

    Active member
  • Nov 14, 2017
    149
    216
    43
    ඉඩම උබේ නමට ලියගෙනද ඕකේ ගේ හැදුවේ.නැත්නම් wife ව shape කරන් ඕක ඉක්මනට ලියාගනින් ,නැත්නම් උබට ආච්චි, බැඳපු නැති නැන්දා , නංගි ,අම්ම ,තාත්ත ඔක්කොම වලකජ්ජ ගහනකල් බලන් ඉන්න වෙනවා wife එක්ක ඉන්න පුතා.

    ඕක උබේ නමට ලියලනම් ලමයව උබට බලාගන්න පුලුවන්නම් කෙලින්ම wife ට කෙලින්ම කතාකරල ඔය අප්පල මහගෙදරට පන්නපන්

    (ගෙදර දුසිමක් විතර තියාගෙන උබ මොකද උයන්නේ රෙදි හෝදන්නේ උන් ආවනම් ඕව කරන්න කියපන් උබ ආතල් එකේ හිටපන්, wife ට වැඩ පවරපන්,ගැනුන්ගේ ගෙවල් වල ගෙවල් හැදුවහම ඔහොම තමයි බ්‍රෝ .)
     
    • Like
    Reactions: vito

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    281
    84
    28
    ඩිප්‍රෙෂන් thiyena kellekwa bande ayi machan? eka uba galak gata gahan lide paninawa wage wadak. Goda emak na.
    ubata eyata ona widiyata jiiwath wenna wenawa mulu jeewithema oka wisaduwe nathnam

    Mulinma eka hoda kara ganna balapan. western medicine ma neweyi, traditionl methods poddak try karapan, oya kendara balala karanna kiyana wage dewal.
    Tikak adu unama wifeta therum karala goda daganna balapan.
    ilagata ube oya ganita kanna hadana, redi hodana mentatlity eken eliyata enna ona. uba hoda kollek wenna puluwan. hoda wadi unama minussu ubata arinawa. gani unath ehemayi.

    Salli save karapan invest karapan, katawath katha kiyanna bari ganata salli hada ganin.
    Passe paramparawatama therena bashawen amathapan.

    Oya okkoma karanna uba godak stable thanakata enna ona.
    Ethakan podi daruwa wenuwen iwasapan.


    Good luck!

    Anith eka kawadawath ganige idame gewal hadanna epa. Ganige demawpiyo dena idam wala inna epa.
    Ganige gedara nawathinnath epa.
    Ubata jiwithayak nathi wenawa. athdakimen kiyanne.
    ------ Post added on Apr 17, 2021 at 7:34 AM
     
    • Like
    Reactions: Prabath Madhura

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,256
    542
    113
    Mars
    Lokuma aula une uba mula idanma eyala kiyapu dewal walata namunu eka. Dan karanna deyak naha.

    Danwath poddak stern weyan. Thadata idapan. samahara decisions tyenawa parakku wela gattath anagathe hadaganna puluwan :)
     
    • Like
    Reactions: Prabath Madhura