ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

add1234567

Member
Aug 28, 2008
19
3
3
වෙනම ඉන්න එකෙන් වෙන්නේ තව ප්‍රශ්න වැඩි වෙන එක
අනික වටේ ඉන්න උන් ගැනිගේ ඔළුවට විශබීජ දාන්න පුලුවන්
මුලින්ම උබගේ පර්ස්නැල්ටි එක හදාගනින්. ගෙදර පාලනේ උබේ අතට ගනින්
හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියලා කතාවක් තියෙනවනේ
අන්න ඒ නිසා ඔය හැමෝටම ඔලුව නවන එක නවත්තපන්


වටේ ඉන්න උන් ගෑනිගේ ඔලුව හදනවා.
මෙතන ඉන්න උන් උබේ ඔලුව හදනවා.
o_O
 
  • Like
Reactions: Prabath Madhura

webhash

Active member
  • Aug 8, 2016
    649
    197
    43
    Uba kiyanne aththa kiyala hithala mama kiyannam. mamath WFH + Freelance Projects kranawa. ape babatath thawama 10 months. lamaya hambuna mul dawas wala wifege amma, unmarried nanda kenek awa ape gedara. mul dawas wala mamath kema ehema haduwa, hemotama tea haduwa, mage redith ekkama wifege redi ehemath heduwa washing machine eke, tika dawsak yaddi tika tika okkoma wada mata kranna wena seen ekak awa Office eke wada krana asse, ammala nandala uyanne ne, iwasuwa masa 2k wenakam podi ekata, dawasak meeting ekak asse awith mokak hari magulak kiwva meka krala denna puluwanda kiyala, eda banna okkotama, nandammai nandai meheta awe apita udau krannada naththam apita kiyala eyalage wada kragannada kiyala. udauwa udawuak widiyata kranna barinam karunakarala gedara yanna mama servent kenek gannam kiyala kiwva, echcharai. eda idan no case, Wife dawas 3k withara awul wela hitiya math ekka ammata banna kiyala. echcharai.
     
    • Like
    Reactions: Prabath Madhura

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,231
    2,152
    113
    1618637255611.png

    අපි කියන්නෙ කවුද බන්?
    https://elakiri.com/threads/ආදරය-සහ-මානසික-රෝග.1938560/
     

    rumesh.fbi

    Active member
  • May 31, 2009
    690
    214
    43
    ඔය වයිෆ්ගෙ ගෙදරින් උබලගෙ සීන් වලට අත දාන්න ආපුම කාලෙ ඕව කියල හදාගන්න ඕනෙ මචන්. නැත්තම් පස්සට කරදර. පස්සෙ පස්සෙ නෑදෑකමුත් නැති වෙන දේවල්