කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් තවත් 160 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවත් මහතා සඳහන් කරන්නේ මෙම 160 දෙනා හඳුනාගත්තේ ආසාදිතයන් 182ගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් බවයි.
මෙම ආසාදිතයන් රට පුරා විසිරී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම නියැදියේ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙයි.