ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,418
    15,671
    113
    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් තවත් 160 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවත් මහතා සඳහන් කරන්නේ මෙම 160 දෙනා හඳුනාගත්තේ ආසාදිතයන් 182ගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් බවයි.

    මෙම ආසාදිතයන් රට පුරා විසිරී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

    මෙම නියැදියේ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,884
    11,146
    113
    කෑගල්ල
    ලොල් ඔය කොරොනා වලින් වැඩක් නෑ තම්බින්ට පඩි ගෙවන්න හම්බ කරන්න තියනවා.. පස්සේ බෝම්බයක් කාලා එකපාරම යන්න පුලුවන්.. :lol: :lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,383
    1
    13,847
    113
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,211
    3,021
    113

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,383
    1
    13,847
    113
    නාමල් කිවුව ගමන් මට හිතුනා වෙන්න යන්නේ මේක තමයි කියලා.. :lol::lol:
    මොලයක් තියන උගත් එකෙක් නං ඔය වගේ කතාවක් කියයිද :lol:
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,266
    14,592
    113
    Malabe
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,418
    15,671
    113
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..

    a kiyanne thawama gahanne nathuwada 160/180 hoyagena thiyenne

    බුස්ටර් gahanne mokatada kiyala uba dannawada
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,266
    14,592
    113
    Malabe
    a kiyanne thawama gahanne nathuwada 160/180 hoyagena thiyenne

    බුස්ටර් gahanne mokatada kiyala uba dannawada
    ගෙවල්වලට ගෙනල්ල විදින්නෙ නැ විදගත්තෙ නැත්තන් පොන්න කතා නොකිය ගිහින් විදගනිල්ල
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,211
    3,021
    113
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
    කුලියට ලියන්නා ඇවිල්ලා..අද OT කරනවාද? :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    5,902
    939
    113
    JYK3dMQ.png