ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    7,884
    11,146
    113
    කෑගල්ල
    ගෙවල්වලට ගෙනල්ල විදින්නෙ නැ විදගත්තෙ නැත්තන් පොන්න කතා නොකිය ගිහින් විදගනිල්ල

    එන්නතකට $5 ගානේ ගහන්න ඔනේ හින්දා මුලින් සල්ලි දේනවා. දේපැත්තම ගාන ගහගත්තට පස්සේ ඉතිරි මුදල ආපහු දේනවා... :lol: :lol:.. මේකද ඕයි සවුබාගේ කියන්නේ.​

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    5,902
    939
    113
    නාමල් ස ගේම ගහල තියෙන්නෙ :) ගුපි ජෙප්පො බිල්ලො මවනව.

    ඔමික්‍රොන් අහුවෙනවනම් pcr,antigen කරන්නෙ නැතුව හිටපල්ල.එතකොට ලෙඩ්ඩු නෑ.. :angry:

    :yes: අනිවා. අපිට නෝමල් ස' ව විශ්වාසයි PCR, rapid antigen පරීක්ෂණ වලට වඩා. නෝමල් ස' කියනව නම් එන්න දෙන්නෙ නෑ කියලා මෙහේ ඔමික්‍රෝන් තියෙන්න විදියක් නෑ. ඔය ගුපියොයි සබජයොයි ජෙප්පොයි බිල්ලො මවනවා. අපි අහු වෙන්නෙ නෑ ඕවට.
     
    • Love
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,418
    15,671
    113
    ගෙවල්වලට ගෙනල්ල විදින්නෙ නැ විදගත්තෙ නැත්තන් පොන්න කතා නොකිය ගිහින් විදගනිල්ල

    gewal walata gennal wida ganna ona kamak ne pons, thoge pake vaccine eka gaha ganin puke. api kalata welawata nidahase gaha gana inne, nathuwa thopila wage horen gahaganne naha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,266
    14,592
    113
    Malabe
    gewal walata gennal wida ganna ona kamak ne pons, thoge pake vaccine eka gaha ganin puke. api kalata welawata nidahase gaha gana inne, nathuwa thopila wage horen gahaganne naha
    දින ගැන ගැන ඉදල හදාගනිල්ලකො නිකන් දෙන එක විදගන්ඩ බැරිනම් ..🤣🤣
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,614
    1,895
    113
    ගම මහනුවරයි
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
    තොපේ නෙවේ මොන ආණ්ඩුව තිබුණා ත් ලංකාවේ තාම නිදහස් සෞඛ්‍ය සේවාව තියෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,266
    14,592
    113
    Malabe
    ඕකා රට හරකෙක් බන් 🤭
    :yes: :yes: ඕම්කෝන් හදාගෙන නැහෙයි ඕක රාජපක්ශලට පාඩමක් උගනන්ඩ කියල, ඒ ජාතියෙ හරක 🤣🤣🤣

    තොපේ නෙවේ මොන ආණ්ඩුව තිබුණා ත් ලංකාවේ තාම නිදහස් සෞඛ්‍ය සේවාව තියෙනවා
    අපෝයි ඔව් ගුපිය තිබ්බ නම් කෙරුවාව බලාගන්ඩ තිබ්බ , සර් චින බේත ගෙන්නල බලෙන් වගේ විද්ද එකෙන් ගොඩ ගියා, උබල ඒ කාලෙ කියපු ගූ කතා මතකනෙ අපිට..🤣🤣🤣🤣
    ------ Post added on Jan 15, 2022 at 5:46 PM
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,418
    15,671
    113
    දින ගැන ගැන ඉදල හදාගනිල්ලකො නිකන් දෙන එක විදගන්ඩ බැරිනම් ..🤣🤣

    hithuwada nandasena wage gu nagena vaccine gahanne kiyala, api piliwelata welawata appointment online dagena gihin gahagena inne, ubala thawama podi thudu keli thiyagena gahapiyaw


    ඕකා රට හරකෙක් බන් 🤭
    ahhh moda gona erozan, nakamura oluwa ussanakan bala idala ubath awada puka pala ganna
    ------ Post added on Jan 15, 2022 at 5:53 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,266
    14,592
    113
    Malabe
    hithuwada nandasena wage gu nagena vaccine gahanne kiyala, api piliwelata welawata appointment online dagena gihin gahagena inne, ubala thawama podi thudu keli thiyagena gahapiyaw


    ahhh moda gona erozan, nakamura oluwa ussanakan bala idala ubath awada puka pala ganna
    ------ Post added on Jan 15, 2022 at 5:53 PM
    දින ගැන ගැන ඉදල හදාගනිල්ලකො නිකන් දෙන එක විදගන්ඩ බැරිනම් ..🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,418
    15,671
    113
    :yes: :yes: ඕම්කෝන් හදාගෙන නැහෙයි ඕක රාජපක්ශලට පාඩමක් උගනන්ඩ කියල, ඒ ජාතියෙ හරක 🤣🤣🤣



    rajapakshala dan hoda hari igenagena inne, ekai ubala pahu giya dawas tike hangila hitiye
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,764
    6,177
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
    අපේ ආන්ඩුවෙන් 🤭 🤭 🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,764
    6,177
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුලියට ලියන්නා ඇවිල්ලා..අද OT කරනවාද? :lol:
    මේ දවස් වල හැම ත්‍රෙඩ් එකේම බැහැගෙන. දැන් මූ විතරයි කිරියේ ආණ්ඩුවට කඩේ යන එකෙකුට ඉන්නේ අනික් හිටපු උන් ටිකට තේරිලා උන් මාරු වෙලා. මූ විතරක් තනිකර ගේම ඇදගෙන යනවා. එකයි එරෝසන්ගේ තියන විශේෂත්වේ
     
    • Haha
    Reactions: SLK_sri