ඉරෝසාන් කියන්නේ ජෙප්පෙක් ...පොහොට්ටුවේ ජන්ද කඩන්න ඇවිත් තියෙන්නේ මූ... මූ කියන ඒවා අහල පොහොට්ටුවට තියන ආදරේ අඩු කරගන්න එපා ...මේ දවස් වල හැම ත්රෙඩ් එකේම බැහැගෙන. දැන් මූ විතරයි කිරියේ ආණ්ඩුවට කඩේ යන එකෙකුට ඉන්නේ අනික් හිටපු උන් ටිකට තේරිලා උන් මාරු වෙලා. මූ විතරක් තනිකර ගේම ඇදගෙන යනවා. එකයි එරෝසන්ගේ තියන විශේෂත්වේ