ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,988
    1,829
    113
    අනන්තයේ
    මේ දවස් වල හැම ත්‍රෙඩ් එකේම බැහැගෙන. දැන් මූ විතරයි කිරියේ ආණ්ඩුවට කඩේ යන එකෙකුට ඉන්නේ අනික් හිටපු උන් ටිකට තේරිලා උන් මාරු වෙලා. මූ විතරක් තනිකර ගේම ඇදගෙන යනවා. එකයි එරෝසන්ගේ තියන විශේෂත්වේ
    ඉරෝසාන් කියන්නේ ජෙප්පෙක් ...පොහොට්ටුවේ ජන්ද කඩන්න ඇවිත් තියෙන්නේ මූ... මූ කියන ඒවා අහල පොහොට්ටුවට තියන ආදරේ අඩු කරගන්න එපා ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,121
    1
    21,360
    113
    පයිසර් බූස්ටරේ ගහල වෙන්න අැති..

    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
    විමල් බයියයි බැසිල් බයියයි කතා දෙකක් කියන්නෙ :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    3,023
    4,515
    113
    මේ දවස් වල හැම ත්‍රෙඩ් එකේම බැහැගෙන. දැන් මූ විතරයි කිරියේ ආණ්ඩුවට කඩේ යන එකෙකුට ඉන්නේ අනික් හිටපු උන් ටිකට තේරිලා උන් මාරු වෙලා. මූ විතරක් තනිකර ගේම ඇදගෙන යනවා. එකයි එරෝසන්ගේ තියන විශේෂත්වේ
    තනියම ගූ ටික කනවා..එච්චර තමා ඕකා කරන්නේ..රටම ගූ ගහන ආණ්ඩුවක ගූ තනියම කන්නත් ලේසි නෑනේ..
     
    • Haha
    Reactions: Srilankan1

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,646
    2,991
    113
    ඕකෙන් බේරෙන්ඩ බුස්ටර් එන්නත ගහ ගන්න, අපේ ආන්ඩුවෙන් නොමිලේම එන්නතකර්නය කරනව ගිහින් විද ගනින් තෙර්ඩ් දදා ඉන්න එකේ..
    අර එන්නත් පැක්ටේරියෙ තාම හැදල ඉවර නැද්ද
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    13,611
    10,226
    113
    ලොල් ඔය කොරොනා වලින් වැඩක් නෑ තම්බින්ට පඩි ගෙවන්න හම්බ කරන්න තියනවා.. පස්සේ බෝම්බයක් කාලා එකපාරම යන්න පුලුවන්.. :lol: :lol::lol:


    ඔය සැලරි scale එක කොහොමද දන්නැහැ නේද.
    designations එහෙම තියෙන්නෙ senior/associate suicide bomber වගේද දන්නැ…
     
    • Haha
    Reactions: kasun090354t

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,028
    2
    8,501
    113
    Home Sweet Home
    bigmatch fever ,people are rushing to see the match
    2021 moratuwa


    load.jpg

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් තවත් 160 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවත් මහතා සඳහන් කරන්නේ මෙම 160 දෙනා හඳුනාගත්තේ ආසාදිතයන් 182ගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් බවයි.

    මෙම ආසාදිතයන් රට පුරා විසිරී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

    මෙම නියැදියේ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙයි.
     
    • Haha
    Reactions: SLK_sri