සංගක්කාරගේ බිරියගේ නමට ව්‍යාජ ලේඛන සකසා දුප්පතුන්ට දෙන රජයේ ඉඩම් අක්කර දෙකක්

Sukiri Batilla

Junior member
  • Dec 10, 2020
    96
    60
    18
    මු UNP එකෙන් ජානාධිපති වාරණයට ඉල්ලන්න හිටියේ කොහොමද ජනාධිපති උනා නම් 🤣🤣🤣🤣
    එහෙම උනත් ගූ ඇන් පී පොන්සියෝ යස අගේට චන්දෙ දෙයි උඩ දදා මූට 🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,568
    1
    4,994
    113
    කතාව හරි ඒත් අපේ සමහරුන්ට රිදෙනවා ඕවා කියද්දි දැන් භක්තිය වැඩියි. ඉන්දියා චාටර් ක්‍රිකට් ෆෑන්ස්ලා වගේයි.
    බයියො මහින්දට භක්තිය වගේද පොන්ස් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,100
    11,667
    113
    මාලඹේ
    එහෙම උනත් ගූ ඇන් පී පොන්සියෝ යස අගේට චන්දෙ දෙයි උඩ දදා මූට 🤣🤣🤣🤣
    UNP එකෙන් හොරකම් කරන ඒවා හොරක්ම නෙවෙයි JVP එකෙන් මරපු මිනිස්සු මිනිස්සු නෙවෙයි . UNP JVP කියන්නේ සදාකාලික වහල්ලු
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,438
    1,573
    113
    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.
    මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය.
    වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.
    එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි අප කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි.
    මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.
    මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ සිළුමිණ පුවත්පත විසිනි.

    View attachment 115673

    View attachment 115674

    View attachment 115676
    අපි ඉඩමක් ගන්න ගිහින් වෙච්ච සිද්දිය වගේ.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,361
    179
    63
    සංගක්කාර lawyer කෙනෙක් නේද ? ඌ ඔච්චර මෝඩයි කියල මම නම් හිතන්නේ නෑ .