සක්විති ස ගෙන් ටහිකෙන ඉන්ගිරිසි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    ලංකාව කියන්නේ මාරම රටක් ඉතින්. ඕන හොරෙක්ට සර්වයිව් වෙන පුළුවන් කාලයත් එක්ක.

    images

    33925-sakvithi-ranasinghe43493391.png

    images
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,968
    7,312
    113
    ලංකාව කියන්නේ මාරම රටක් ඉතින්. ඕන හොරෙක්ට සර්වයිව් වෙන පුළුවන් කාලයත් එක්ක.
    Maha bankuwa hora kala oya ageta inne
     
    • Haha
    Reactions: sherek

    netnet

    Well-known member
  • Oct 6, 2016
    6,740
    5,683
    113
    මූ හිරෙන් එනකොටම චතුරය විඩියෝ එකක් කලා මූ කෙට්ටු වෙලා කලු වෙලා හිටියේ. ක්ලාස් කලා ෆෝන් එකෙන්. බලපන් අද? මූ අමු හොරෙක් වෙන්න ඇති නමුත් මූ ගොඩ ආවේ නම් උත්සාහයෙන් 🙄
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,046
    8,639
    113
    Dubai
    මූ හිරෙන් එනකොටම චතුරය විඩියෝ එකක් කලා මූ කෙට්ටු වෙලා කලු වෙලා හිටියේ. ක්ලාස් කලා ෆෝන් එකෙන්. බලපන් අද? මූ අමු හොරෙක් වෙන්න ඇති නමුත් මූ ගොඩ ආවේ නම් උත්සාහයෙන් 🙄
    පොරගෙන් නියම උදාහරණ ගන්න පුලුවන් ජීවිතේට.
    හොර සීන් වෙන්න කලින් මාර ගේමක් ගහලා උගන්නලා තැනකට ආවා. ☝️
    ඒ තැනකට ආව වෙලාවේ සල්ලි නිසා යාළුවෝ නිසා තමන්ගේ සල්ලිත් නැති වෙලා පව්ලත් නැති වෙලා හිරෙත් ගියා. ☝️
    අන්තිමේදී හැමදේම තේරුම් ගත්ත පොර හිරෙනුත් නිදහස් වෙලා මුළ ඉඳලා ආයෙම උපරිමයෙන් ගේම ගහලා අද ආයෙම හොඳම තැනකට ඇවිල්ලා ණය වෙච්ච සල්ලිත් ගෙවන තත්වෙකට ආවා. ☝️
    ඔන්න දෙයක් කරන්න බෑ කිය කිය නහයෙන් අඬ අඬ ඉන්න එව්න්ට සක්විති රණසිංහගෙන් ගන්න තියෙන පාඩම් ඕන තරම්.
     
    thange danuma thamange sewanalla ban. ekai kiyanne puluwan kaale hodata igena ganin kiyala 😍
     
    • Like
    Reactions: eksudda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,641
    88,084
    113
    මූ හිරෙන් එනකොටම චතුරය විඩියෝ එකක් කලා මූ කෙට්ටු වෙලා කලු වෙලා හිටියේ. ක්ලාස් කලා ෆෝන් එකෙන්. බලපන් අද? මූ අමු හොරෙක් වෙන්න ඇති නමුත් මූ ගොඩ ආවේ නම් උත්සාහයෙන් 🙄
    පොර කලින් මිසින් කරපු සල්ලි ඔක්කොම හම්බ උන් නෑ නේ. උත්සාහය තියෙනවා එක හරි ඒ උනාට පොඩි ෆිෂි ගතියක් තියෙනවා මුගේ ස්ටෝරිය ඇතුලේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,607
    27,321
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ හිරේ ගියේ හොරකං කරල නෙමෙයි. ප්‍රශ්ණ කරන්න ආපු පොලිෂ්කාරයෝ එක්ක බබා හුකුං වෙන්න ගිහින් ගෑනී අඩුවයසින් කැන්දන් ආව කියල කියලා ඒකට කේස් එකක් දාල.

    හිඟන්නා වගේ පෙන්නලා ණයකාරයෝ පන්නන එක නැවතුනාම හොරා කාපු ශල්ලි හෙමීට එලියට ගනියි දැන්.
    😐
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    6,740
    5,683
    113
    මූ හිරේ ගියේ හොරකං කරල නෙමෙයි. ප්‍රශ්ණ කරන්න ආපු පොලිෂ්කාරයෝ එක්ක බබා හුකුං වෙන්න ගිහින් ගෑනී අඩුවයසින් කැන්දන් ආව කියල කියලා ඒකට කේස් එකක් දාල.

    හිඟන්නා වගේ පෙන්නලා ණයකාරයෝ පන්නන එක නැවතුනාම හොරා කාපු ශල්ලි හෙමීට එලියට ගනියි දැන්.
    😐
    mu casino gahuwa ban serama mama hitanne naha hanguwa kiyala
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,946
    11,968
    113
    United States
    හැබැයි මෙයාගේ ක්ලාස් හොදයි. මොනවත් නොදන්න කෙනෙක්ට සාම්න්‍යයෙන් හොදට කතා කරගන්න පුලුවන්විදියට මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.. නේවසික කදවුරු, 30000-50000 ඉංගිසි කෝස්වලටවඩා මේක රෙකම්න්ඩ් කරන්න පුලුවන්. අනික මාස 6ටම මෙයා ගන්නේ රු5000කටවඩා අඩු ගාණක්
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,609
    113
    හැබැයි මෙයාගේ ක්ලාස් හොදයි. මොනවත් නොදන්න කෙනෙක්ට සාම්න්‍යයෙන් හොදට කතා කරගන්න පුලුවන්විදියට මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.. නේවසික කදවුරු, 30000-50000 ඉංගිසි කෝස්වලටවඩා මේක රෙකම්න්ඩ් කරන්න පුලුවන්. අනික මාස 6ටම මෙයා ගන්නේ රු5000කටවඩා අඩු ගාණක්
    මටත් ඉඳ හිට මුගේ videos බැලෙනවා... කොහේවත් English වරද්දනවා නම් දැකලා නැහැ මම දන්න තරමින්
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,738
    1
    25,678
    113
    කැළෑ පොජ්ජේ
    පොරගෙන් නියම උදාහරණ ගන්න පුලුවන් ජීවිතේට.
    හොර සීන් වෙන්න කලින් මාර ගේමක් ගහලා උගන්නලා තැනකට ආවා. ☝️
    ඒ තැනකට ආව වෙලාවේ සල්ලි නිසා යාළුවෝ නිසා තමන්ගේ සල්ලිත් නැති වෙලා පව්ලත් නැති වෙලා හිරෙත් ගියා. ☝️
    අන්තිමේදී හැමදේම තේරුම් ගත්ත පොර හිරෙනුත් නිදහස් වෙලා මුළ ඉඳලා ආයෙම උපරිමයෙන් ගේම ගහලා අද ආයෙම හොඳම තැනකට ඇවිල්ලා ණය වෙච්ච සල්ලිත් ගෙවන තත්වෙකට ආවා. ☝️
    ඔන්න දෙයක් කරන්න බෑ කිය කිය නහයෙන් අඬ අඬ ඉන්න එව්න්ට සක්විති රණසිංහගෙන් ගන්න තියෙන පාඩම් ඕන තරම්.

    samahara wita thaama e black money pitipassen karakenawa athi ;)

    ochara ikmnata diyunu wenna lesi naha bn...