සජිත් දහම් පාසැල් 214ක් හදද්දි මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල, කවුද බෞද්ධය

kolavari

Well-known member
  • Aug 11, 2012
    26,160
    1
    9,312
    113
    කැළෑ පොජ්ජේ
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣
    කවුද ඕයි මට කන්න දෙන දේශපාලකයෝ . උබල ට නම් පුක පළල් කරලා දෙනවාට ගිය ආණ්ඩුවෙන් බෝම්බ දුන්නේ දවල්ට කන්න 😀
    නිකං බොරුවෙන් දිනන්න බැහැ මහින්ද කොහෙද මුස්ලිම් පල්ලි 200 ක් හැදුවේ කියලා කියපන් බලන්න පුළුවන් නම් රුචිරයෝ 😀😀

    මහින්ද මුස්ලිම් පල්ලි 200 හැදුවනම් හම්බයෝ සජිත් ට චන්ද්දේ දෙන්නේ ඇයි කියාපංක වහල් ලෝ 🤣🤣🤣

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා වහලෙක නොවී කෙලින් උත්තරයක් දීපං 😀

    උත්තර දීල තියෙනව නැණ පමනින් තෙරුම් ගනින් මෝඩ බයියා ලොල්

    ඔව් උබ හරි, නාකි මයිනා යුද්දේ ඉවර කරෙත් නැහැ...පල්ලි හැදුවෙත් නෑ..

    යුද්දේ ඉවර කරේ හමුදාපති ඇතුලු හමුදාව..පල්ලි හැදුවේ බැසිල් සර්...දැන් සතුටුයි? නාකි මයින ඔශදි වගේ බඩු ගහගෙන හිටියේ..පොර අහින්සකයි...

    :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,986
    12,742
    113
    මාලඹේ
    ෆුක හිනාව නවත්තපන්. :lol: :lol: :lol:
    මුලින් රත්තරන් අස්සයෝ
    පස්සේ ලැම්බෝගිනි 19
    ඊට පස්සේ හම්බ පල්ලි
    හනේ අම්මෝ බලපන්කෝ මේ බාලාංශ බෝරුනේ යකෝ 🤣🤣🤣
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    12,975
    9,254
    113
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣
    View attachment 87359

    http://english.bayynat.org/Comments/comment_16042012.htm

    මහින්දයට චන්දෙ දෙනවට වඩා හොදයි මුස්ලිම් එකෙක්ටම දෙන එක. 😂😂😂
     
    • Haha
    Reactions: ryandok

    Pakudasami

    Active member
  • May 18, 2009
    845
    249
    43
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣
    View attachment 87359

    sasunata aranen palli walata newei hutto dunne?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    5,705
    869
    113
    http://english.bayynat.org/Comments/comment_16042012.htm

    මහින්දයට චන්දෙ දෙනවට වඩා හොදයි මුස්ලිම් එකෙක්ටම දෙන එක. 😂😂😂

    well-water.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,986
    12,742
    113
    මාලඹේ
    • Haha
    Reactions: Silly point

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,700
    1,911
    113
    මහනුවර
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    එරොසන් ද මොකාද එකාමද මන්ද.

    දන්නෝ දනිති. මහින්දයා තරන් හම්බයට පුප දෙන, දුන්න තව කාලකන්නියෙක් දැකලම නෑ.ජනාධිපති ටවත් නැති පුපේ අමාරුවක් තියෙන්නේ මුට අපිට ආදරේ වැඩි කමට වෙන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    17,448
    25,797
    113
    ෆුක හිනාව නවත්තපන්. :lol: :lol: :lol:

    ඇයි උබ දැන් හිනාවෙන්නෙ ඔය බයි මොළේට අනුව ඌ හරි මහින්ද නෙවෙයිනෙ හදන්නෙ පෙදරේරුවනෙ. උබල ඕකව මහන්සි කරන්න එපා උකුණු පුකක් තරම් මොළේකට ඔයිට වඩා තේරෙනෙ නෑ.
     
    • Sad
    Reactions: hasithayad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,405
    6,463
    113
    මුස්ලිම් ඡන්ද කියන්නේ නිකන් උබට මාව එපා නම් මටත් උබ එපා කියල අත ඇරල දාන්න පුලුවන් එකක් නෙමෙයි...2/3 හරි ජනාදිපති වෙන්න හරි සුලු ඡන්ද අනිවාර්යෙන් ඕනේ..ඒ නිසා නිකන් ගෑනි මිනිහා තරහා උනා වගේ දේශපාලුවො ඕව අතාරින්නේ නැහැ..

    ගෝඨාබය ජනාධිපති උනේ සුලු ඡන්ද වලින් නෙමෙයි

    මහින්ද ඒ කාලේ ඉදන් ට්‍රයි කරා ඕව ගන්න..තාමත් එහෙමයි...මුස්ලිම් පල්ලි 200, විල්පත්තු, බෝ ගස් කැපිල්ල..මහින්දානන්ද කියපු නුවරට දෙන මුස්ලිම් ඉස්කොලේ...මේව කර කර ඡන්දෙනේ ඉල්ලන්නෙ උන්ගේ ..මුස්ලිම් උන් දන්නව උන් නොදී ඉන්න තරමට මූ තව ට්‍රයි කරනව කියලා...

    ලෙඩෙක් දවස ගානේ රුපියල් දාහ ගානේ දිදි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එනවනම්, ඌට සල්ලි අහෙනියකුත් නැත්තම් ඩොකා ලෙඩාව හොද කරයිද...ඒ වගේ තමයි..

    ඔය උඹට තේරෙන දේ අවුරුදු 50කට වැඩිය දේශපාලනය කරන මහින්ද ඇතුලු කට්ටියට තේරෙන්නෙ නැද්ද? හැමදේම කරන මහින්දට දෙන්නෙ නැහැ, මුකුත් නොකරන සජිත්ට ඡන්දෙ දෙනව? පොඩි අවුලක් තියෙනව නේද?

    අනිත් කාරනේ මහින්දල ඔය කරන ඒව ප්‍රසිද්ද මාද්ය වල කියන්නේ නැහැ..ඔය උඩ කිව්ව හැම එකම උන් පොඩි පොඩි මීටින්ග් තියාගෙන කියන ඒව..ප්‍රසිද්ද මාද්යයේ කිව්වොත් ඇදන් ඉන්න සින්හල බෞද්ද රෙදි ගැලවෙනව...එතකොට මෙහෙන් ජාතිවාදය අවුස්සල ගන්න සින්හල චන්ද ටිකත් නැති වෙනවා..(වහල්ලුන්ගේ ඇරෙන්න..) ඕව අපි දන්නෙත් ඔය පොඩි පොඩි වීඩ්යො කෑලි රෙකොඩ් කරල කවුරු හරි දාපු නිසා...නැත්තම් උබවත් මමවත් මුන්ගේ පැටිකිරි දන්නෙ නෑ..බහුතර මුස්ලිම් මිනිස්සු දන්නෙත් නැතුව ඇති මුන් උන් වෙනුවෙන් කරල තියෙන ඒව.....මුන්ට ඒව ප්‍රසිද්දියේ කියාගන්න බැහැ....පිලිතුරක් ලැබන්න ඇති කියල හිතනවා..කොහොම උනත් වහල්ලුන්ට මෙව තේරෙන්නෙ නැහැ උන්වත් මෙ යක්කු විහිලුවට අරන් ඉන්නේ කියල..

    දේශපාලකයෙක් උනහම හැම ජන කොට්ඨාශයකටම සමානව වැඩ කරන්න ඕනෙ රටේ නීතිය ඇතුලෙ, ඒකෙ වැරැද්දක් මම දකින්නෙ නැහැ.
    උඹ කියන විදියට බහුතර මුස්ලිම් මිනිස්සුත් මහින්ද කරපුව දන්නෙ නැත්තං ඕව කරල වැඩක් තියෙනවද? ලීක් උනොත් ජාතිවාදී සිංහල ඡන්දත් නැතිවෙනවනෙ?


    මහින්ද, ගෝටා සර්ට නම් මොකද...කොටින්ම අනුරයටත් මොකද..ඔය හමෝගෙම දරුවො ඕනේ වෙලේක පිට රට පටවන්න පුලුවන්...කුට්ටි පිටින් සල්ලි අකවුන්ට් වල..මුන් වැඩිම උනොත් තව අවුරුදු 20,30ක් වත් ඉන්නේ නැහැ...කෙල වුනොත් ඒවටත් විසදුම් දැනටම උන් හොයන් ඉන්නේ...නැව ගිලුනට දැන් අවුලක් නැහැ...උන් මේ ගිලෙන නැවේ සෙල්ලම් දාන්නෙ ලයිෆ් ජැකට් රෙඩි කියල දන්න නිසා...

    එතකොට කාටද ඡන්දෙ දෙන්න ඕනෙ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    20,834
    19,367
    113
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣
    View attachment 87359

    mahinda pili gaththa palli hadala dunna kiyala rth tho pili ganne ne. ai ban ohoma puka denne. sinhalaya moadaya thami ithin
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    20,834
    19,367
    113
    කොහෙද පීලි ගත්තේ . පොඩ්ඩක් පෙන්නපන් බලන්න මහින්ද හදපු පල්ලි 😀🤣🤣

    any ban oya naki hukannage records mage langa ne. eth mata mathakai moke hari news ekakata kiuwa palli 200 hadala dunna kiyal