සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    7,361
    5,952
    113
    Lyon
    පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
    එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .

    අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
    ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .

    ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
    නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .

    මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
    නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
    එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .

    ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .

    අද පව්ලක් නඩත්තු කරන්න අවශ්යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .

    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .

    ඔන්න පේ‍නව නේද ලංකාව වගේ හිඟන රටක් කොරෝන පාලනය කරගැනීමේ වැදගත්කම.මී හරක් පාලකයෝ වෙෙරස් රටට ගෙනල්ල බෝ වෙනවද බලන්න කලින් රටේ‍ ඉන්න දුප්පත් මිනිස්සු ගැන හිතුවනම් අද රටට මෙහෙම වෙන්නේ නෑ..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    1,818
    3,263
    113
    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මැරෙන මිනිහ වෙනුවෙන් මිනිහෙක්, පියෙක්, මවක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක්, යාලුවෙක් ව කවුරුත්දෙන්නේ නෑ නේ.??. ඉසෙල්ලා වැහුව කියල දවසට මිනිස්සු 10-15 ක් වත් කන්න නැතුව මැරුණද ?

    නොකා නොබී හරි තමන්ගේ දෙමවුපියෝ බලා ගන්න මිනිස්සු ඉන්න රටක්.
     
    • Like
    Reactions: ruchira55

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,268
    113
    Moratuwa

    නොකා නොබී?
    ඉස්සෙල්ලා වැහුවා කියලා මැරුනේ නෑ දැන් වැහුවොත් මැරෙනවා. .
    උබලා නොදන්නවා උනාට නය ගෙවාගන්න බැරිවෙලා බෙල්ලේ වැල දාගත්ත මිනිස්සු ඉන්නවා. .
    කවුරුත් කියනවද කොරොනා අර්බුදය හමුවේ නය ගෙවිමට නොහැකිව සියදිවි නසාගත්ත කතාවක්? නැනේ?

    පඩි එපා රට වහන්න කියලා කවුරුත් කියනවද නෑනේ? අන්න එහෙම කියන්න පුලුවන් දවසක අපි අර ස්තිර රැකියා නැති මිනිස්සු ගැන කතාකරමු. .
    එහෙම වුනොත් තේරෙයි අර ස්තිර රැකියා නැති මිනිහට තියෙන ප්‍රශ්න. .
    වැඩක් නොකර පින් පඩි ගන්න බලන් රට වහපන් රට වහපන් කියන එවුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. .

    මට රට වැහුවත් එකයි නැතත් එකයි මම බිස්නස් කරන්නේ. .
    ඒත් වැහුවොත් අර පොඩි මිනිහා මේ වෙලේ නැත්තටම නැති වෙනවා. .

    ඉන්ටර්නැශනල් කියලා ඩ්‍රාමා එකක් තියෙනවා. . අන්න ඒක බලපන් සමාජ තල ගැන පොඩි අවබෝදයක් ගන්න ඕනනම්. .
     
    Last edited:

    වැහුවොත් මැරෙන ගාන වැඩි වෙයිද මිට වඩා??
     
    • Like
    Reactions: xVOLDYx

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,971
    1,970

    170 ගානේ මැරෙයිද එල්ලිලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,268
    113
    Moratuwa
    වැහුවොත් මැරෙන ගාන වැඩි වෙයිද මිට වඩා??

    170 ගානේ මැරෙයිද එල්ලිලා

    නොමැරි මැරෙන ගාන වැඩිවෙයි. .
    වහපන් ඉතින් මට අව්ලක් නෑ. . ඔය දේශපාලනේ මම නෑ. .

    මම කිව්වේ මන් දකින දේ සහ මන් දන්න දේ. .
    පොඩි මිනිහෙක්ව ආශ්‍රය කරලා තියෙනවනම් කතාව දන්නවා. .
    උන් නය වෙවි නන්නත්තාර වෙයි. . මට මොකද බන්. . එක බල්ලෙක් වත් නෑනේ උන් ගැන හිතන්න. . උන්ගේ වේදනාව තේරුම් ගන්න. .

    මමනම් කියන්නේ 30% හොද ටැක්ස් එකක් ගහන්න ඕනා හැම එකාගෙම ආදායමට. . අවස්තාවාදි බල්ලන්ට තේරෙන්නේ එතකොට. .
    ඔය කොයි මිනිහත් කැමති ජීවත් වෙන්න. . මැරෙන්න බලන් වැඩ කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. .
    ජොබ් කරන එවුන්ගේ පඩියෙන් බාගයක් අර මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ. . ජොබ් කරන එකාටත් අව්ලක් නෑනේ ගෙදර ඉදන්නේ පඩි බාගේ හරි ලැබෙන්නේ. .

    රටේ ආදායමෙන් 80%ක් යනවා රාජ්ය සේවකයන්ටම. . තව රට වහලා පින් පඩි දෙමු. . රටක් ඉතුරු වෙයි එතකොට. .

    උබලගේ පඩියෙන් බාගයක් දෙමු. . රට වහමු. . අකමැත්තක් නෑනේ?
     
    • Like
    Reactions: sithija.h and Amos

    උබ කියන දේ තේරෙනවා යකෝ. ප්‍රශ්නේ තියෙන්නේ. මේක මෙහෙම ගියොත් මිනිස්ස්සු කොච්චර මැරෙයි ද ? අදත් 30-59 අතර 35ක් මැරිලා. මේ මිනිස්සු පවුලක් නඩත්තු කරන උන් වෙන්න පුළුවන් බොහෝ දුරට. අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන්න පුළුවන් ඒ පවුල් වලට මොකද වෙන්නේ?

    මිනිස්සු අසරණ වෙලා ඉන්නේ කොහොමත්. මේ මගුල ඉක්මනට ඉවර කරගන්න කරන්න පුළුවන් හැම දේම කරන එක තමයි නුවනට හුරු.

    මිනිස්සු පඩියෙන් කොටස් පරිත්‍යාග කරපු කොරෝනා අරමුදලට මොකද උනේ ??
    ------ Post added on Aug 19, 2021 at 9:41 PM
     
    මිනිස්සු මැරෙනවට මමත් කැමති නෑ. .
    රට වහයි ගොඩක් වෙලාවට. . දවස් 9කට වහන කතාවක් යනවා. .

    පරිත්යාග කරපුවා මොනාකරාද දන්නෑ ගසාකන්න ඇති. .

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රට වහනවනම් ඔක්කොම වහන්න ඕනා. . දෙවැනි පාර රට වහලා පාරේ නොගියේ කවුද කියලා අපි දැක්කනේ. .
    දින 9ක් මදි මේ වැඩේට එකපාර මාසයක් වහන්න තියෙන්නේ ෆුල් ලොක්ඩව්න් එකකට යන්න තියෙන්නේ. .
    එතකොට ඉවරනේ කතාව. . රට වැහුවම ලෙඩ්ඩු අඩුවෙන්න නම් ඔහොම කරන්න ඕනා. .
    දින 9ක් වහලනම් කරන්න පුලුවන් දෙයක් නෑ. .
    කම්පැනි කාරයන්ට සේවකයො ගෙන්නගෙන හම්බකරගන්න දිලා දුප්පත් මිනිහව ගෙදර තියලා රට වහලනම් තේරුමක්ම නෑ. .

    හැමදාමත් රට වැහුනේ එදාවේල හම්බකරපු දුප්පතාට විතරයි. .
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    148
    49
    28
    38
    පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
    එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .

    අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
    ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .

    ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
    නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .

    මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
    නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
    එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .

    ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .

    අද පව්ලක් නඩත්තු කරන්න අවශ්යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .

    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .
    Mokak keranath jeewathwee sitiya youthuya

    When deaths and ill people incerase the country will automatically shut down.isnt it better to gofor a 14 daylovkdown than a 6 month one where lot of people die not only of corona but of other treatable illnesses
    ------ Post added on Aug 19, 2021 at 10:01 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,257
    1,227
    113
    බොරු සන්චරණ සීමා එපා... වැහුවත් නැත්ත් එදාවේල හම්බකරන් කන මිනිස්සු අමාරුවේ.
    වෙනදට අපේ අම්මලා ඉන්න ඉඩම සුද්දකරන්න මිනිහෙක් එනවා. දැන් ගෙන්න ගන්න බයයි අම්මලට වයස නිසා.
    අන්තිමට වෙන්නේ හොරු වැඩිවෙන එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,986
    5,480
    113
    මැරෙන මිනිහ වෙනුවෙන් මිනිහෙක්, පියෙක්, මවක්, සහෝදරයෙක්, දුවෙක් පුතෙක්, යාලුවෙක් ව කවුරුත්දෙන්නේ නෑ නේ.??. ඉසෙල්ලා වැහුව කියල දවසට මිනිස්සු 10-15 ක් වත් කන්න නැතුව මැරුණද ?

    නොකා නොබී හරි තමන්ගේ දෙමවුපියෝ බලා ගන්න මිනිස්සු ඉන්න රටක්.
    දැන් ඇත්තටම වෙලා තියෙන්නෙ ආණ්ඩුවෙන් වහලා නෑ කියලා කම්පැනිවල ඉන්න හුකන්නො ගෙදර ඉඳන් වැඩ කරන්න පුලුවන් එකාටවත් ගෙදර ඉන්න දෙන්නෙ නැති එක.

    ඇතුලෙ වැඩ හරක්ගෙන් වැඩ ගන්නවා වගේ. සමහර එවුන් මාස්ක් එකක්වත් දෙන්නෙ නෑ. කම්පැනියෙම එකෙක්ට හැදුනත් අඩුම ඇන්ටිජෙන් එකක් කරන්න සල්ලි දෙන්නෙ නැති කුණොත් ඉන්නවා.

    සමහර මිනිස්සු වැඩට යන්නෙ රස්සාව බේරගන්න ඕනෙ හින්දා ජීවිත උගස් තියලා. තමුන්ගෙ අම්මා තාත්තා ළමයින්ගෙ ජීවිත පරදුවට තියලා.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,168
    357
    83
    Dubai
    අපේ රටේ හැටියට රට ලොක් ඩව්න් කරන එක මම අනුමත කරන්නේ නෑ. මේක මගේ අදහස. රට ලොක් ඩව්න් කරන්න කලින් මිනිස්සු මීට වඩා තමන්ගේ වගකීම් හරියට තේරුම් ගත්තා නම් කොරෝනා කියන්නේ ලේසියෙන් මැඩ පවත්වන්න පුලුවන් දෙයක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,268
    113
    Moratuwa
    අන්න මන් කියපුදේම වෙලා. .

    "මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී

    එසේ වුවත් රට වසා දැමීමක් කරන්නේ නම් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්, මන්ත්‍රී වැටුපෙන් සියයට 75ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් සියයට 30ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්විය යුතු බවත් සංචාරක අමාත්‍යවරයා සිය ලිපියේ දක්වා ඇත."

    http://elakiri.com/threads/සති-3ක්-රට-වහන්න-ආන්ඩුවේ-පක්ශ-10ක්-ජනාධිපති-ට-ලියයි-breaking.2004334/

    දැන් වහමු. .
     
    • Like
    Reactions: sithija.h

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    586
    500
    93
    නොමැරි මැරෙන ගාන වැඩිවෙයි. .
    වහපන් ඉතින් මට අව්ලක් නෑ. . ඔය දේශපාලනේ මම නෑ. .

    මම කිව්වේ මන් දකින දේ සහ මන් දන්න දේ. .
    පොඩි මිනිහෙක්ව ආශ්‍රය කරලා තියෙනවනම් කතාව දන්නවා. .
    උන් නය වෙවි නන්නත්තාර වෙයි. . මට මොකද බන්. . එක බල්ලෙක් වත් නෑනේ උන් ගැන හිතන්න. . උන්ගේ වේදනාව තේරුම් ගන්න. .

    මමනම් කියන්නේ 30% හොද ටැක්ස් එකක් ගහන්න ඕනා හැම එකාගෙම ආදායමට. . අවස්තාවාදි බල්ලන්ට තේරෙන්නේ එතකොට. .
    ඔය කොයි මිනිහත් කැමති ජීවත් වෙන්න. . මැරෙන්න බලන් වැඩ කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. .
    ජොබ් කරන එවුන්ගේ පඩියෙන් බාගයක් අර මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ. . ජොබ් කරන එකාටත් අව්ලක් නෑනේ ගෙදර ඉදන්නේ පඩි බාගේ හරි ලැබෙන්නේ. .

    රටේ ආදායමෙන් 80%ක් යනවා රාජ්ය සේවකයන්ටම. . තව රට වහලා පින් පඩි දෙමු. . රටක් ඉතුරු වෙයි එතකොට. .

    උබලගේ පඩියෙන් බාගයක් දෙමු. . රට වහමු. . අකමැත්තක් නෑනේ?

    30% tax gahanna? Ai api public service walata gewanna ewa madida? Rajya sewakayanta watup denne ape tax money walin thamai. Wena labbakin newei. Rate hama deyakma wenne ape tax money walin. Thawa tax gahanne mona labbakatada yako. Kunuharapa ahaganna epa nikan.

    Rate ආදායම kiyala ekak na lankawata. Minissunge tax money thiyenne. Moko eka rajya ayathanayakwath laaba labana ewada? Okkoma provatize karanna one ballonta horakam karanna bariwenna. Kalakanni.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,268
    113
    Moratuwa
    30% tax gahanna? Ai api public service walata gewanna ewa madida? Rajya sewakayanta watup denne ape tax money walin thamai. Wena labbakin newei. Rate hama deyakma wenne ape tax money walin. Thawa tax gahanne mona labbakatada yako. Kunuharapa ahaganna epa nikan.

    Rate ආදායම kiyala ekak na lankawata. Minissunge tax money thiyenne. Moko eka rajya ayathanayakwath laaba labana ewada? Okkoma provatize karanna one ballonta horakam karanna bariwenna. Kalakanni.

    ගෙවන්න තියෙන සොච්චම් ටැක්ස් එකත් නොගෙවා ඉන්නවා. .
    ඉටපස්සේ මේ රටනම් කවදාවත් දියුනු වෙන්නේ නෑ කිය කිය ඉන්නවා. .
    වක්‍ර බදු නැති කරලා රිජු බදු වලට මුලිකත්වය දෙන්න ඕනා. .

    පිනට හැමදේම බලාපොරොත්තු වෙන කුහකයොන්ට ලෝන් දීලා උගන්නලා. .
    අයිස් ගගහා පින් පඩි ගන්න බල්ලන්වත් එලවලා දාන්න ඕනා. .

    මගේ එක පෝස්ට් එකක් අල්ලගන් නැතුව අනිත් ඒවත් බලපන්. . මම කියන්නේ රජයේ වෙනස් වීමක් ගැන නෙවේ ආන්ඩු ක්‍රමයේ වෙනස් වීමක් ගැන. .
     
    • Like
    Reactions: Amos

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,118
    7,143
    113
    Matara
    ඕපලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. .
    එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. .

    අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. . උන්ට ඒවා ගෙවාගන්න බැරිවුනා. . දුන්නා සහනයක් කියලා එකක් මොකක්ද ඒ මාස 6ක වාරික එකතු කරලා ඒකට තවත් පොලියක් දාලා අවුරුද්දකින් ගෙවන්න දුන්නා. .
    ස්තිර රැකියා කරපු පඩි ගත්ත අයත් ඔය සහනේ ගත්තා. .

    ඔන්න දැන් රට ඇරියා. . ඔහොම යද්දි දෙවෙනි පාරත් වැහුවා. . ස්තිර රැකියා නැත් සෙට් එකට දැන් උගස් තියන්න රත්තරන් බඩු නෑ, නය තිබුන අය ඒවටත් හිරවුනා. . කන්න වෙන්නෙත් නයට අරන්. . නයට අරන් හරි කෑවා ලෝන් ටික එහෙම්ම ඇරියස්. .
    නය ගෙවන්නත් තියෙනවා දැන්. . අඩුම පවුලක් මාසයක්ජිවත් වෙන්න රු 30000ක් ඕනා උබලා දන්නවනේ වියදමේ සැර. . ඔන්න ඉතින් දැන්න දුන්නා මාස තුනක සහනයක් කියලා එකක්. . පලවෙනිපාර පාස 6ට දුන්නනේ තව ලෝන් එකක් හදලා, දැන් පලවෙනි ලෝන් එකයි දෙවැනි ලෝන් එකයි දෙකම මාස 3ක් ඇරියස්. . ලෝන් දෙකේ මාස 3 වාරික මුදල එකතු කරලා ඒකට පොලිය දාලා දුන්නා තව ලෝන් එකක් දැන් ලෝන් 3යි. .

    මුලින්ම ගත්ත ලෝන් එකේ වාරිකේ 20යි කියලා හිතමු. . දැන් එක ලෝන් එක 3ක් වෙලා දැන් 30ක් විතර ගෙවන්න වෙලා. . මේක ස්තිර රැකියා ඇති නැති හැමොටම පොදු කතාවක්. .
    නමුත් මේ වෙලේ රට වැහුවොත් ස්තිර රැකියා තියෙන කෙනාට කන්න ටික ගන්න හරි පඩිය ලැබෙයි. .
    එහෙම නැති කෙනාට මොකද වෙන්නේ. . ලක්ශ 80ක් ඉන්නවලු ස්තිර රැකියා නැති අය. .

    ආයේ රට වැහුවොත් ලෝන් අරන් නම් සහනයක් කියලා තවත් ලෝන් එකක් හදලා දෙයි. . එහෙම කරත් ස්තිර රැකියාවක් නැති මිනිහට ඕවා ගෙවන්න බෑ. . කෑම් වියදමත් නයට අරන්නේ කරන්නේ. .

    අද පව්ලක් නඩත්තු කරන්න අවශ්යම වියදම් වලට අවම 30000ක් ඕනා. . ඉතින් පරාම්පරාවෙන් දෙයක් ලැබිලා නැත්තන් ඒ මිනිහා මුල ඉදන් පටන් ගන්න ඕනා. . එහෙම කෙනෙක් මාසෙට 30ක් 35ක් හොයාගනි උපරිම. . ඉතිරි කරන්න කියලා ගානක් ඉතුරු එන්නෙත් නෑ. . අපි ඒ මිනිස්සු ගැන හිතන්න ඕනා මේ වෙලේ. .

    රට වහන්න කිව්වට පඩියෙන් බාගයක් කවුරුත් දෙන්නේ නෑනේ පඩියක් නැති මිනිහට. .
    මම හොදටම දන්න නිසා කියන්නේ. . ආයේ රට වැහුවොත් මිනිස්සු සියදිවි නසා ගනි. .

    මාව දේශපාලන ලබ්බවල් වලට ගාවගන්න නම් එපා. . මම චන්දේ දුන්නේ නෑ එකෙක්ටවත් චන්ද කාඩ් දෙක තාම ලාච්චුවේ තියෙනවා. .
    අන්න ඒක තමයි මචං මෙතැන තියෙන ප්‍රශ්නෙ. හැමෝම මේක පාට කණ්ණාඩි වලට දාගෙන බලනව. මේ සීන් දේශපාලන කෝණ වලින් බලන්න ඕන දේවල් නෙමෙයි. එක එක එවුන් හදන රැලි වලට අහුවෙලා තමන්ට කිසි ප්‍රශ්නයක් නොවෙන නිසා රට ලොක් කරපියවු කිය කිය කෑ ගහනව. ඒත් ඒක නෙමෙයි විසඳුම.
     
    • Like
    Reactions: XibitZ