සද්දෙ වැඩි නිසා බයික් එකට බීට් කෑන් ගහන්න බැරුව කනස්සල්ලෙන්ද?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    595
    858
    93
    අහපන්කෝ වැඩක් තියෙනවා.. මේක සාර්ථකද දන්නෙ නෑ. හැබැයි බයික් එකේ සද්දෙයි කියලා අපිට පොලිස් කේස් එකක් ආවම ටූ ස්ට්‍රෝක් ත්‍රී වීල් එකත් තහනම් කරන්නෝනෙ කියල ගේමක් අදින්න බැරිවෙයිද? 🤔 ඒක සද්දෙයිනෙ බං ඔක්කොටම වඩා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,272
    7,978
    113
    මල වදයක් ටූ ස්ට්‍රෝක් නම්.උන් සයිසන්සර් එක වෙනස් කරලා නවත්තලා තියනකොටත් සද්දෙ.

    මගේ බයික් එකේ බීට් එක අල්ලලා නඩු දැම්මා.දන්න කෙනෙක් එක්ක ගිහින් ලයිසන් එක ගත්තෙ.දැනුත් බීට් එකක් ගහලා තියෙන්නෙ එලියට පේන්නෙ නෑ
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    595
    858
    93
    මල වදයක් ටූ ස්ට්‍රෝක් නම්.උන් සයිසන්සර් එක වෙනස් කරලා නවත්තලා තියනකොටත් සද්දෙ.

    මගේ බයික් එකේ බීට් එක අල්ලලා නඩු දැම්මා.දන්න කෙනෙක් එක්ක ගිහින් ලයිසන් එක ගත්තෙ.දැනුත් බීට් එකක් ගහලා තියෙන්නෙ එලියට පේන්නෙ නෑ
    ඔව් බන් බල්ලගෙ නීතියක්. නීතිය වෙන්නෙ අදික ශබ්දය නේ එතකොට කොයි වාහනේටත් පොදු වෙන්න ඕනෙ බං.

    Bike piccec detected
    අඩෝ නෑ නෑ එහෙම
    එකෙක් නෙමේ මට කොයිකත් එකයි මං බලන්නෙ සාධාරන කෝකද කියල
    ------ Post added on Nov 25, 2021 at 8:14 PM
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,186
    1,503
    113
    ඔව් බන් බල්ලගෙ නීතියක්. නීතිය වෙන්නෙ අදික ශබ්දය නේ එතකොට කොයි වාහනේටත් පොදු වෙන්න ඕනෙ බං.
    මේ සම්බන්ද අත්දැකීමක් මට තියෙනවා.. උබට කෑන් ගහන්නම ඕනේ නම් පොතට ඒක ඇතුල් කරගනින්..ඩෙසිබල් මීටරේකින් මැනලා ඒකේ සද්දේ ලංකාවේ උපරිම අගයට අඩුව තියාගනිනි..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    223
    501
    93
    somewhere
    අහපන්කෝ වැඩක් තියෙනවා.. මේක සාර්ථකද දන්නෙ නෑ. හැබැයි බයික් එකේ සද්දෙයි කියලා අපිට පොලිස් කේස් එකක් ආවම ටූ ස්ට්‍රෝක් ත්‍රී වීල් එකත් තහනම් කරන්නෝනෙ කියල ගේමක් අදින්න බැරිවෙයිද? 🤔 ඒක සද්දෙයිනෙ බං ඔක්කොටම වඩා.
    ඔය three-wheel වල සද්දෙට ඔලුව රිදෙනවා:angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,479
    1
    1,564
    113
    -~උලක් උඩ-~
    මොකද්ද බන් බයික් එක පදිද්දි සද්දෙ ඕනෙ කියන මයින්ඩ්සෙට් එක . මම ඒක පහත් කරනවා නෙවේ. මට ඇත්තටම දැනගන්න ඕනෙ මොකද්ද සද්දෙන් ලැබෙන්නෙ කියලා. නිකන් පොඩි කික් එකක් වගේ දෙයක් ද? එතකොට මේක තියෙන්නෙ ලන්කාවෙ විතරද නැත්තන් ලෝකෙ හැමතැනම තියනවද. මම ඔය වීඩියෝ වල දැකලා තියනවා , ලෝකෙ රටවල , බයික් වල සහ කාර් වල සයිලන්සර් වලට එක එක මොඩිෆිකේශන් කරනවා. ඒවයෙන් පෙර්ෆෝමන්ස් වැඩිවෙනවද
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    595
    858
    93
    මේ සම්බන්ද අත්දැකීමක් මට තියෙනවා.. උබට කෑන් ගහන්නම ඕනේ නම් පොතට ඒක ඇතුල් කරගනින්..ඩෙසිබල් මීටරේකින් මැනලා ඒකේ සද්දේ ලංකාවේ උපරිම අගයට අඩුව තියාගනිනි..
    උබ කියන්නෙ threewheeler එකේ ඔය කියන අගය තියෙනව කියලද 🤔
     
    • Like
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,479
    1
    1,564
    113
    -~උලක් උඩ-~
    මේ සම්බන්ද අත්දැකීමක් මට තියෙනවා.. උබට කෑන් ගහන්නම ඕනේ නම් පොතට ඒක ඇතුල් කරගනින්..ඩෙසිබල් මීටරේකින් මැනලා ඒකේ සද්දේ ලංකාවේ උපරිම අගයට අඩුව තියාගනිනි..
    එතකොට ඩෙසිබල් මීටරේකුත් අරන් යන්න වෙයිද යන යන තැන්වල පොලිසියට පෙන්නන්න :P
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    595
    858
    93
    මොකද්ද බන් බයික් එක පදිද්දි සද්දෙ ඕනෙ කියන මයින්ඩ්සෙට් එක . මම ඒක පහත් කරනවා නෙවේ. මට ඇත්තටම දැනගන්න ඕනෙ මොකද්ද සද්දෙන් ලැබෙන්නෙ කියලා. නිකන් පොඩි කික් එකක් වගේ දෙයක් ද? එතකොට මේක තියෙන්නෙ ලන්කාවෙ විතරද නැත්තන් ලෝකෙ හැමතැනම තියනවද. මම ඔය වීඩියෝ වල දැකලා තියනවා , ලෝකෙ රටවල , බයික් වල සහ කාර් වල සයිලන්සර් වලට එක එක මොඩිෆිකේශන් කරනවා. ඒවයෙන් පෙර්ෆෝමන්ස් වැඩිවෙනවද වෙන්නෙ
    මිනිස්සු ජීවත් වෙන්නෙ එක එක මයින්ඩ් සෙට් වලින්නෙ බං සමහරු කැමති එහෙම සමහරු කැමති නෑ විවිදාකාරයි බං. සමහරි කැමති සද්දෙට රේස් කරල යන්න සමහරු අවධානේ ගන්න එහෙම කරනවා. ඒක තමන්ගෙ අයිතියක් බන්. ඒ වගෙම ආසාව. වෙන රටවල්වල මිනිස්සුන්ගෙ අයිතින් ඕනෑ එපාකම් වලට මුල් තැන දෙනවා. මෙහෙ එහෙම නෙමේනෙ බං.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,327
    3
    75,496
    113
    Gampaha
    ත්‍රීවිල් තර්කෙනං හරි යන එකක් නෑ කියල හිතනව....

    මටනං,
    ඉන්දියන් බයික් වලට බීට් ගැහුවම එන සද්දෙනං වස කැතයි... ඔර්ජිනල් හඬ සෑහෙන හොඳයි...

    බාජ වගේ ලොකු බයික් වලින් එනව වගේ බීට් එකනං, බීට් බැරල් ගහල ගන්න බෑ...