සද්දෙ වැඩි නිසා බයික් එකට බීට් කෑන් ගහන්න බැරුව කනස්සල්ලෙන්ද?

iworld

Well-known member
  • Sep 8, 2007
    3,012
    3,944
    113
    චී ලංකාව
    අහපන්කෝ වැඩක් තියෙනවා.. මේක සාර්ථකද දන්නෙ නෑ. හැබැයි බයික් එකේ සද්දෙයි කියලා අපිට පොලිස් කේස් එකක් ආවම ටූ ස්ට්‍රෝක් ත්‍රී වීල් එකත් තහනම් කරන්නෝනෙ කියල ගේමක් අදින්න බැරිවෙයිද? 🤔 ඒක සද්දෙයිනෙ බං ඔක්කොටම වඩා.
    ගරූඩා කියලා රෙද්දක් තියනවා කන් අඩි පැලෙන්න සද්දෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,186
    1,503
    113
    එතකොට ඩෙසිබල් මීටරේකුත් අරන් යන්න වෙයිද යන යන තැන්වල පොලිසියට පෙන්නන්න :P
    නෑ අහු උනාම කියන්නේ එක්සැමිනර්ට දානව චෙක් කරන්න කියල..එත්කොට උබේ ගාන ඊට අඩු නම් උබට නඩු නෑ... (එක්සැමිනර් චෙක් කරන්නේ ඩෙසිබල් මීටරෙන්..)

    උබ කියන්නෙ threewheeler එකේ ඔය කියන අගය තියෙනව කියලද 🤔
    මම හිතන්න්නේ තියෙන්නේ අඩුවෙන් ..නැත්තං ලංකාවට ගෙන්නන්න දෙන් නෑ.. අර බස් වල තියෙන්නේ අලි හෝන්..ඒවනම් වැඩියි.. පොඩ්ඩක් නෙමේ ගොඩක්...
    ------ Post added on Nov 25, 2021 at 9:00 PM
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    595
    858
    93
    Harima karadarayak oya sadde dan yana bike huttawal..
    අඩෝ මටත් එහෙමයි මෙලෝ හුට්ටක් කර ගන්න බෑ. මාර සද්දෙයි ඕයි. පයින් ගහන්න හිතෙනව.

    නෑ අහු උනාම කියන්නේ එක්සැමිනර්ට දානව චෙක් කරන්න කියල..එත්කොට උබේ ගාන ඊට අඩු නම් උබට නඩු නෑ... (එක්සැමිනර් චෙක් කරන්නේ ඩෙසිබල් මීටරෙන්..)

    මම හිතන්න්නේ තියෙන්නේ අඩුවෙන් ..නැත්තං ලංකාවට ගෙන්නන්න දෙන් නෑ.. අර බස් වල තියෙන්නේ අලි හෝන්..ඒවනම් වැඩියි.. පොඩ්ඩක් නෙමේ ගොඩක්...
    ------ Post added on Nov 25, 2021 at 9:00 PM
    බයික් නම් සද්දෙයි. ඒ උනාට බයික් හරි අඩුයිනෙ බන් හැමවෙලේම නෑ ඒ උනාට විනාඩි පහෙන් පහට රෙද්දෙ ත්‍රීවිල් ටික යනවනෙ බං ට්‍රෑං ගගා එතකොට එපාවෙනව.
    ------ Post added on Nov 25, 2021 at 9:21 PM

    F91FAF73-17B7-46DC-A6EF-9B2A22725EFA.jpeg

    ------ Post added on Nov 25, 2021 at 9:22 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    858
    937
    93
    මිනිස්සු ජීවත් වෙන්නෙ එක එක මයින්ඩ් සෙට් වලින්නෙ බං සමහරු කැමති එහෙම සමහරු කැමති නෑ විවිදාකාරයි බං. සමහරි කැමති සද්දෙට රේස් කරල යන්න සමහරු අවධානේ ගන්න එහෙම කරනවා. ඒක තමන්ගෙ අයිතියක් බන්. ඒ වගෙම ආසාව. වෙන රටවල්වල මිනිස්සුන්ගෙ අයිතින් ඕනෑ එපාකම් වලට මුල් තැන දෙනවා. මෙහෙ එහෙම නෙමේනෙ බං.
    කාලකන්නි උන්ගේ අයිතියක් කියාගෙන සද්දේ දාගෙන ගියාම අහල/ පහල ගෙවල් වල පොඩි එවුන්/ ලොකු එවුන් නිදා ගන්නේ කොහොමද ?? අයිතිවාසිකම් භුක්ති විදින්න ඕන හැබයි අනිත් මිනිස්සුන්ට වාතයක් නොවන විදියට. අපේ පැත්තේ එකෙක් ඔය විදියට බයික් එකේ සද්දේ දාගෙන ගියා. මු මහ රෑට පවා රස්තියාදුවේ ගිහින් සද්දෙට බයික් එකේ ගියා. කිහිපදෙනෙක් හොදින් සද්දේ අඩු කරගනින් කියල කිව්වා. උ "උගේ බයික් එක උට ඕන විදියට පදිනවා කියල" කියල තිබ්බ. ටික දවසකට පස්සේ රෑ කව්ද එකෙක් තඩි ගඩොල් භාගයක් කෙලලා තිබ්බ අරුට. දැන් උගේ අමාරුව හොද වෙලා ස්කුටියක් පදිනවා. :lol::lol:
     
    ඒක හරි බං මාත් කියන්නෙ ඒක තමයි දැන් උබ කියන විදියට බයික් එකේ සද්දෙ නරකයි අර ටූ ස්‍ටෝක් කසඩ ජරා ටකරන් සද්දෙ තියෙන වීල් එකේ සද්දෙ හොද වෙන්න ඕනෙ උබට. එහෙම නැත්තන් ඒ ත්‍රීවිල් උබලගෙ පාරවල් වල යන්නෙ නැති වෙන්න ඕනෙ. මට ඕනෙ එකදෙයයි ඔය බයික් සයිලන්සර් පිටින් දාල ඔය ජරා ත්‍රීවිල් ටිකත් අයින් කරවගන්න ක්‍රමයක් මහ කාලකන්නි සද්දයක් බන් ඒක 😁
     
    • Like
    Reactions: Solo Rider

    මචන් ශබ්දයයි හඩේ තීවුතාවායයි කියන්නේ 2ක්.. (පිසික්ස් කරාට දැන් මතක නෑ..ඩෙසිබල් කියන්නේ තීව්‍රතාවය මට මතක විදියට) කොටින්ම රේල්පාර අයිනේ ගෙවල් වල ඊඋන් ඒ සද්දේ උනත් නිදා ගන්නවා.. හැබැයි ඒ තැනම අලි හෝන් එකක් ගැහුවොත් උඩ ගිහින් බිම වැටෙයි..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    858
    937
    93
    ඒක හරි බං මාත් කියන්නෙ ඒක තමයි දැන් උබ කියන විදියට බයික් එකේ සද්දෙ නරකයි අර ටූ ස්‍ටෝක් කසඩ ජරා ටකරන් සද්දෙ තියෙන වීල් එකේ සද්දෙ හොද වෙන්න ඕනෙ උබට. එහෙම නැත්තන් ඒ ත්‍රීවිල් උබලගෙ පාරවල් වල යන්නෙ නැති වෙන්න ඕනෙ. මට ඕනෙ එකදෙයයි ඔය බයික් සයිලන්සර් පිටින් දාල ඔය ජරා ත්‍රීවිල් ටිකත් අයින් කරවගන්න ක්‍රමයක් මහ කාලකන්නි සද්දයක් බන් ඒක 😁
    ත්‍රිවිල් එකද / බයික් එකද / ලොරියද අදාළ නෑ බන් හිංසාකාරී අධි ශබ්ධය නම් කෝකත් නරකයි. නමුත් බයික් කාරයෝ ඕනෑකමින්ම ශබ්දේ වැඩි කරගන්නවා නේ බන් (එහෙම කරන ත්‍රිවිල් කාරයොත් ඉන්නවා). උවමනාවෙන්ම ශබ්දේ වැඩි කරන එකයි, උපන්ගෙයිම වැඩි ශබ්ධයක් තියන එකයි දෙකක් බන්. ඒවගේම දෙකම හිසරදයක් තමයි.
    කොල්ලෙක්ට කැපිල පේන්න ඕන නම් කරන්න දේවල් ඕන තරම් තියෙද්දී බයික් එකක් සද්දේ දාල අවධානය ගන්නවා කියන්නේ පසනලිටි එකේ අවුලක් තියන මාකට් කරගන්න දෙයක් නැති අසරණයෙක් එකක් කියන එකනම් හොදට දැකල තියනවා.
     
    Last edited:

    ගොඩක් එහෙම කරන්නෙ තමන්ටම කියල තියෙන්නෙ බයික් කට්ට ත්‍රීවිල් එක වගේ විතරක් තියෙන උන් බං ඒවට පන ඇරල . ඒත් ඉතින් ඒක උන්ගෙ කැමැත්ත සහ ආසාව. අමතර ගැහුව හෝ ඔරිගිනල් ආව හෝ මං කියන්න්නෙ සද්දෙ වැඩි කියල බයික් සයිලන්සර් අයින් කරනවනම් උපන් ගෙයි ආපු සද්දෙත් සද්දෙම තමා. ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමට උන්ගෙ කුනු බඩු ගන්න ඕනි. ඒ නිස උන් දෙන ඕන ගූ ගොඩක් මෙහෙ ගෙනත් ලීගල් කරනව. ඒ හා සමාන සද්දෙ තියෙන ජපන් බයික් එකක් ගෙනත් පැද්දොත් ඒකට එකි මෙකී නොකි ඔක්කම ලයින් දාල අඩුපාඩුව්ක හොයල කෙලවන්න හදනව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,601
    1
    51,063
    113
    93
    හෝමාගම
    මොකද්ද බන් බයික් එක පදිද්දි සද්දෙ ඕනෙ කියන මයින්ඩ්සෙට් එක . මම ඒක පහත් කරනවා නෙවේ. මට ඇත්තටම දැනගන්න ඕනෙ මොකද්ද සද්දෙන් ලැබෙන්නෙ කියලා. නිකන් පොඩි කික් එකක් වගේ දෙයක් ද? එතකොට මේක තියෙන්නෙ ලන්කාවෙ විතරද නැත්තන් ලෝකෙ හැමතැනම තියනවද. මම ඔය වීඩියෝ වල දැකලා තියනවා ,
    යක්ක මයින්ඩ් සෙට්
    මෙලෝ වැඩක් නෑ, නිකාන් අහල පහල එවුන්ගෙ ලේ රත් වෙනව.
    සද්දෙ විතරයි

    දෙකයි පනහෙ එල් ඒ ඩී එල්ලගෙන, හුචක්කු හෝන් ගහගෙන,
    ඈක්ක

    ලෝකෙ රටවල , බයික් වල සහ කාර් වල සයිලන්සර් වලට එක එක මොඩිෆිකේශන් කරනවා. ඒවයෙන් පෙර්ෆෝමන්ස් වැඩිවෙනවද
    ඔව්
    හැබැයි ඒව පට්ට ගනන්, යොශිමුරා වගෙ කොලිෆයිඩ් කෑන් එකක් මන් හිතන්නෙ 30ක් වත් වෙනව ඇති.
    ඒවගෙන් අමතර හෝස් පවර් , torque ගානක් එනව ( very small amount )
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,599
    28,123
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට නීතිය වෙන්නෙ අදික ශබ්දය නේද 🤔

    ඒ දෙක නීති 2ක්. අධික ශබ්දය තියෙනව නම් යම් dB ගානකට වඩා වැඩි ඒකටත් පාර දාන්න ඉඩ නොදෙන්න ඕන.

    මිනිස්සු ජීවත් වෙන්නෙ එක එක මයින්ඩ් සෙට් වලින්නෙ බං සමහරු කැමති එහෙම සමහරු කැමති නෑ විවිදාකාරයි බං. සමහරි කැමති සද්දෙට රේස් කරල යන්න සමහරු අවධානේ ගන්න එහෙම කරනවා. ඒක තමන්ගෙ අයිතියක් බන්. ඒ වගෙම ආසාව. වෙන රටවල්වල මිනිස්සුන්ගෙ අයිතින් ඕනෑ එපාකම් වලට මුල් තැන දෙනවා. මෙහෙ එහෙම නෙමේනෙ බං.

    අයිතිය කියලා ඕන ඕන දේවල් ඕන ඕන විදියටම කරන්න බෑ බන්. උදාහරණයක් විදියට ඔය සද්දෙ එන මගුල් නිසා තව කෙනෙක්ගෙ ශ්‍රවණයට හානි වෙනව නම් ඒක අයිතිය කියල ඉඩ දෙන්නෙ නෑ. ඒක එහෙම විය යුතුයි. එහෙම නම් වෙනම ෆැසිලිටීස්, ඒරියාස් වලට යන්න කියන්න ඕන සාමාන්‍ය ජනතාව නැති ඒ ආතල් ගන්න.
    ------ Post added on Nov 26, 2021 at 5:07 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    5,203
    4,157
    113
    බීට් කැන් එක පුකේ ගහගෙන බයික් එක පැදපන්.... උඹට තියෙන පුකේ අමාරුව සනීප වෙනකං..
    මග තොට ඉන්න මිනිස්සුන්ගේ කන් අඩි පලන්නෙතුව.
     
    • Haha
    Reactions: Solo Rider

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    284
    364
    63
    මිනිස්සු ජීවත් වෙන්නෙ එක එක මයින්ඩ් සෙට් වලින්නෙ බං සමහරු කැමති එහෙම සමහරු කැමති නෑ විවිදාකාරයි බං. සමහරි කැමති සද්දෙට රේස් කරල යන්න සමහරු අවධානේ ගන්න එහෙම කරනවා. ඒක තමන්ගෙ අයිතියක් බන්. ඒ වගෙම ආසාව. වෙන රටවල්වල මිනිස්සුන්ගෙ අයිතින් ඕනෑ එපාකම් වලට මුල් තැන දෙනවා. මෙහෙ එහෙම නෙමේනෙ බං.
    Kanak ahila inna thiyena ekath minissunge aithiyak thamai, eka nisa thamai owa thahanam karala thiyenne. :lol:
    Anika 2 stroke 3 wheel lankawe wadiya ithuru wela naha neda.
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    1,487
    1,853
    113
    මම නම් ඔරිජිනල් කෑන් දුවන්නෙ.. බොරුවට පොලිසිය ෆෝම් කරවන්න ඕනෙ නෑනෙ..
    මම උන්ව පාස් කරන් යනකන් උන් දන්නෙ නෑ.. පහු උනාම බලන්නෙ 😅
     
    • Like
    Reactions: Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    617
    719
    93
    Bangkok
    සාමාන්යෙන් අනිත් රටවල තියනව maximum allowed noise level එකක් (around 90 - 100 dB)
    මෙහෙ නොයිස් එක මනින්නෙ වාහනේට 15m දුරකින් 45 degree angle එකකින්
    ඊට වඩා අඩුයිනම් මොඩිෆයිද නැද්ද කියන එක අදාල වෙන්නෙ නැහැ.

    මගේ ඩෙසිබල් 95 වාහන දෙකක් තියනව (අඟල් 2.5 ස්ටේන්ලස් ස්ටීල් එන්ජින්-බැක් ෆුල් කස්ටම් එක්සොස්ට්)
    ලිමිට් එක 100db. අවුරුද්දට සැරයක් චෙක් කරනව හැබැයි කවදාවත් ප්‍රශ්නයක් වෙලානැහැ 100ට අඩු නිසා

    හැබැයි ලංකාවෙ නීතිය වෙනස්. ඒ නිසා උඹට නීතියේ තියන විදියට කරන්න වෙනව
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider