සන්චරන සිමාවත් ඉක්මවු තින්දුවක් - අගමැති මහින්ද රාජපක්ෂ #FRIDAY

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,934
    6,452
    113
    අපේ ගෙදර
    🔴 සන්චරන සිමාවත් ඉක්මවු තින්දුවක් - අගමැති මහින්ද රාජපක්ෂ

    මෙරටට බලපා තිබෙන
    කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

    පවතින වසංගත තත්වය පිලිබද අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දිනයේ පැවැත්වෙන කොරෝනා මර්දන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (12) ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබේ.

    https://lankacnews.com/සංචරණ-සීමා-ඉක්මවූ-තීන්දු/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    4,934
    6,452
    113
    අපේ ගෙදර
    🔴Lockdown from monday (එළකිරි ONLY)

    Vaccinated can go to essential work using vaccination cards as a pass

    Essential and food delivery services to be operate as usual

    BOI and other economy related companies industries to be operate as usual

    Supermarkets, food outlets to be remained open for take away and deliveries of good and food

    From Monday this will take place and company / institutions chairman or ceos to decide whom to call on of essential limited service
    Others to undergo for a compulsory work from home act

    Vaccination card would be a must for travelers during the lockdown

    These are pointed out on today’s covid task force emergency meeting
    Further more to be discussed tomorrow
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    893
    1,228
    93

    Machan,

    Before you do things mandatory, atleast let us have the vaccine which we prefer. Not the one which pays maximum bribe to government and its crooked officials.
    I don't trust china maina, or it's synopharm
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,490
    10,452
    113
    එක එකාට හිතපු හිතපු වෙලාවට හිතෙන හිතෙන දේවල් කොරන්නේ මුන්
    මෝඩ හරක්
    ඉස්සරහ මාස හයකට විතර plan එකක් හදල වැඩ කරන්න ඕනි
    ඒකට දොස්තරලා , economist ල සේරම ඕනි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,840
    5,367
    113
    🔴Lockdown from monday (එළකිරි ONLY)

    Vaccinated can go to essential work using vaccination cards as a pass

    Essential and food delivery services to be operate as usual

    BOI and other economy related companies industries to be operate as usual

    Supermarkets, food outlets to be remained open for take away and deliveries of good and food

    From Monday this will take place and company / institutions chairman or ceos to decide whom to call on of essential limited service
    Others to undergo for a compulsory work from home act

    Vaccination card would be a must for travelers during the lockdown

    These are pointed out on today’s covid task force emergency meeting
    Further more to be discussed tomorrow
    එහෙනම් පාරේ නැව් විතරක් නැතුව තියෙයි. යසයි යසයි.