සන්නස්ගල කොපි ගහන්නෙත් ඉන්ද්‍රජිත්ගෙන් බං. මේවා අපි දැම්මෙ තැප්‍රොබේන් එකත් ඇරලා තිබුණ කාලෙ. 😂

Indrajith Gamage Lite

Active member
  • Jun 4, 2021
    141
    184
    43
    30
    Moratuwa
    මේ කාලෙ සන්නස්ගල මහත්තයා ස' මග රිරී පාග පාග ගා ගන්න කතාවක් අැදගෙන සිංහල පන්තිය හිට් කරගෙනලු. හැබැයි වැදගත් ගොඩක් දේවල් වගේ එ්කෙත් නිර්මාතෘ ඉන්ද්‍රජිත් ගමගේ. මෙන්න ඔරිජිනල් එකත් එක්ක සාක්ෂි. ගිහින් බලහන්, ඕක මම පහුගිය මාර්තුවල දාපු එකක්.


    එකපාරක් ඩොක්ටර් කෙනෙක් මගෙ Corona post එකක් කොපි ගහලා අැදගෙන නා ගත්තා. සන්නස්ගලත් මේ පාර එ්කම කරගන්න හදන්නෙ. විලි මහත්තයෝ. හිට් වුණාට පස්සෙවත් ගත්ත තැන මතක් කරන්න තරම් නිහතමානී වෙන්න. 👍

    ලින්ක් ඔබන්න කම්මැලි උන්ට මෙන්න post එක.

     

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    141
    184
    43
    30
    Moratuwa
    සන්නා කියන්නේ සක්කිලි බල්ලෙක්
    එහෙම කියන්න හොඳ නෑ. හැබැයි වැරදි දේ කරා නම් පිළි ගන්න එපැයි.

    ගූ වලියක් බලා ගන්න පුළුවන් :lol:
    එකපාරක් මාත් එක්ක හැමනෙන්න අැවිත් රසික ප්‍රජාව අහගත්තා. 😂 😂
    ------ Post added on Jun 14, 2021 at 8:57 PM

    ඕකා ක්ලාස් එන කෙල්ලෝ කියකටනම් දශක ගානක ඉදලා කෙලිනවද

    මනුස්සයෙක්ගෙ පෞද්ගලික ජීවිතේ මට වැඩක් නෑ. හැබැයි මාව අල්ලගෙන ජනප්‍රිය වුණා නම් එ්ක පිළි ගන්න ඕන. 👍
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,683
    3,873
    113
    ආශික්ලන්තෙ
    එහෙම කියන්න හොඳ නෑ. හැබැයි වැරදි දේ කරා නම් පිළි ගන්න එපැයි.


    එකපාරක් මාත් එක්ක හැමනෙන්න අැවිත් රසික ප්‍රජාව අහගත්තා. 😂 😂
    ------ Post added on Jun 14, 2021 at 8:57 PM



    මනුස්සයෙක්ගෙ පෞද්ගලික ජීවිතේ මට වැඩක් නෑ. හැබැයි මාව අල්ලගෙන ජනප්‍රිය වුණා නම් එ්ක පිළි ගන්න ඕන. 👍
    ------ Post added on Jun 14, 2021 at 8:58 PM
    Ss ගහලා දාපන් බලන්න..අපි බුකියේ නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    5,032
    5,550
    113
    ඇයිබන් උබ මේන්න මේ බල්ලෝ දේන්නා @erozan @nicjosh83 රී ගත්ත එක නාගත්ත එක add කරේ නැත්තේ ඔකට 🤣🤣🤣
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    1,522
    881
    113
    තමන් කියන්නේ කවුද? දවස් කීයක් ජීවත් වේද? හෙට ඇදගෙන වැටෙයි ද? අඩුම තරමේ ඇදෙන හෙම්බිරිස්සාවක් දවස් කීයකින් හොඳ වෙයිද? මම ඇයි මේ ඉන්නේ?
    ඔන්න ඔය වගේ තමන් ගැන අංශුමාත්‍රයක්වත් නොදන්න එවුන්

    මම තමයි හොඳටම කළේ,
    මම තමයි ඉස්සරලම දැක්කේ,
    මම තමයි එයාට එහෙම කරන්නේ කිව්වේ,
    මමයි පොර,
    ඕව මොනවද මට,
    ඌත් ඉගෙනගත්තේ මගෙන්,
    මම නැතුව කොහොමද ඕවා කරන්නේ,


    කියලා හිතාගෙන අධික මමත්වය කින් ජීවත්වෙන එවුන්

    පෝස්ට් එක දාපු කෙනා ඒකට හොඳ උදාහරණයක්,
     
    Last edited: