සන්වේදී හදවතක්

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සන්වේදී හදවතක්

    531572_418458041528738_758009729_n.jpg

    අහින්සක පූස් පැටියාව මහ මග දමා ගොස් එක්තරා නිවැසියෙක් මෙම පින්තූරයෙ ඇති පූන්චි පූස් පැටියාව ආරක්ෂා කර ඇත. :(

    මෙම පූස් පැචාගේ නෙතගින් නැගෙන කදුල අපිව කෙතරම් සන්වේදී කරවනවාද ..:(...

    ඔබට සන්වේදී හදවතක් ඇත්නම් මෙයට කමෙන්ට් කරන්න. :):)
     

    Survivor.

    Member
    Nov 20, 2010
    1,082
    110
    0
    Sri Lanka..
    ෆේස්බුක් ලබ්බ මේකෙත් පටන්ගෙන වගෙයි.
    අර අම්ම හදල දෙන බත් එක රස නම් ‍‍ශෙයා කරන්නලු.
    ඊට වඩ හොද නැද්ද ඒක අම්මට කිවුවනම්.
    මොකෝ අම්මල ෆේස්බුක් එන එකක් යෑ
     
    • Like
    Reactions: miniya

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ෆේස්බුක් ලබ්බ මේකෙත් පටන්ගෙන වගෙයි.
    අර අම්ම හදල දෙන බත් එක රස නම් ‍‍ශෙයා කරන්නලු.
    ඊට වඩ හොද නැද්ද ඒක අම්මට කිවුවනම්.
    මොකෝ අම්මල ෆේස්බුක් එන එකක් යෑ

    :shocked::shocked::lol::lol::lol::lol:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ෆේස්බුක් ලබ්බ මේකෙත් පටන්ගෙන වගෙයි.
    අර අම්ම හදල දෙන බත් එක රස නම් ‍‍ශෙයා කරන්නලු.
    ඊට වඩ හොද නැද්ද ඒක අම්මට කිවුවනම්.
    මොකෝ අම්මල ෆේස්බුක් එන එකක් යෑ

    :(:(:(:(:(:eek::eek::eek:

    මචන් මම මේකෙන් බලපොරොත්තු උනේ අසරන සත්තුන්ට ආදරය කරන්න පුරුදු කරන්න.....මී පෝස්ට් එක බලල එක සතෙක් හරි බේරුනොත් කොච්චර ලොකු පිනක් ද බන් :):):)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,116
    0
    අපේ ගේ ලඟ හැම වෙලේම ගෙනැත් දැම්මා.. පස්සෙ මම බෝඩ් එකක් එල්ලුවා. සත්තු ගේන උන් ගෑනිත් එක්ක ගෙනත් දාපියව් කියලා. එදායින් පස්සෙ ගෙනත් දැම්මෙ නෑ,:D
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපේ ගේ ලඟ හැම වෙලේම ගෙනැත් දැම්මා.. පස්සෙ මම බෝඩ් එකක් එල්ලුවා. සත්තු ගේන උන් ගෑනිත් එක්ක ගෙනත් දාපියව් කියලා. එදායින් පස්සෙ ගෙනත් දැම්මෙ නෑ,:D

    බබා පාට්ස්.. :lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :(:(:(:(:(:eek::eek::eek:

    මචන් මම මේකෙන් බලපොරොත්තු උනේ අසරන සත්තුන්ට ආදරය කරන්න පුරුදු කරන්න.....මී පෝස්ට් එක බලල එක සතෙක් හරි බේරුනොත් කොච්චර ලොකු පිනක් ද බන් :):):)

    :yes::yes::cool::cool:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    35
    මාතර නගරය
    ෆේස්බුක් ලබ්බ මේකෙත් පටන්ගෙන වගෙයි.
    අර අම්ම හදල දෙන බත් එක රස නම් ‍‍ශෙයා කරන්නලු.
    ඊට වඩ හොද නැද්ද ඒක අම්මට කිවුවනම්.
    මොකෝ අම්මල ෆේස්බුක් එන එකක් යෑ

    මොකක් උනත් සිරා කතාව මචන්. :lol::lol:
    ඒ උනාට මේ වගේ දෙයක් share කරාට අවුලක් නෑ :yes::yes:
     
    • Like
    Reactions: ishan_s

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මොකක් උනත් සිරා කතාව මචන්. :lol::lol:
    ඒ උනාට මේ වගේ දෙයක් share කරාට අවුලක් නෑ :yes::yes:
    :yes::yes::yes:
    Sirawata.. FB eke share karana magul dakkama hina yanawa.. Group eka popular karaganna ona deyak karanawa..
    eth meka nam hoda deyak.. TFS machan
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මම මේකෙන් කාගෙවත් ගෲප් එකක් ප්‍රමෝට් කරන්න හදන්නේ නෑ....මේ පොස්ට් එකෙන් ගන්න දෙයක් තියෙන නිසා තමයි දෑම්මේ.....වරදවා හිතන්න එපා :):):)
     
    • Like
    Reactions: sudeewa

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ෆේස්බුක් ලබ්බ මේකෙත් පටන්ගෙන වගෙයි.
    අර අම්ම හදල දෙන බත් එක රස නම් ‍‍ශෙයා කරන්නලු.
    ඊට වඩ හොද නැද්ද ඒක අම්මට කිවුවනම්.
    මොකෝ අම්මල ෆේස්බුක් එන එකක් යෑ

    :yes::yes::yes::yes::yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්ලා මම මේකෙන් කාගෙවත් ගෲප් එකක් ප්‍රමෝට් කරන්න හදන්නේ නෑ....මේ පොස්ට් එකෙන් ගන්න දෙයක් තියෙන නිසා තමයි දෑම්මේ.....වරදවා හිතන්න එපා :):):)

    mama aru kiyapu kathawata kiuwe machan , group ekaka deyak dala nane uba.. :D