සන්සකු පුංචි ඔෂීන්ට දුන් වටිනා ඔවදන
==================================
ඔෂින්...
ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා.
ඒ අතරවාරේ දුක් සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන්.
නුරුස්සන අය හමුවේවි.
ඒත් ඔවුන්ට වෛර බඳින්න එපා.
දුක් දෙන්න එපා අනුන්ට.
ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි.
ඔයාම දුක්වෙයි අවසානයේදී.
යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ.
දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි.
කරපු හැම දේ ආපසු එයි.
මේ අහන්න ඔෂින්....
කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගේ පැත්තෙන්.
ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න.
කරුණක් තියෙනව ඇති.
මොනවහරි තිබුණොත් එතකොට පරිස්සම් වෙන්න.
නැත්නම් කරුණක් ඒ විදියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම් දොස් නගන්න එපා. අනුකම්පා කරන්න.
හේතුවක් නැතිව ඔබට වද දෙන අය දුකින් පිරුණු අය.
ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ.
අන්න එහෙම හිතන්න.
ඔවුන්ට සමාව දෙන්න.තේරුනාද ?.
ඔයාට තාම මේව තේරෙන එකක් නෑ.
මං හිතනවා , ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව, අනුන්ට ආදරේ කලොත් ආපිට ඔයාට ආදරේ ලැබෙයි.
එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක් වෙයි.
ඔය ටිකවත් මතක තියාගන්න.
මම කියල දුන්නනෙ කියවීම,ලිවීම,ගණිතය.
කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ
තමන්ගෙ පපුව හොඳ නැත්නම්.
කොච්චර ඉගෙනගත්තත්,කොච්චර උසස් වුනත් ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක් නෙවෙයි නම්.
- ඔෂීන් ටෙලි නාට්‍යය තුළිනි -
https://www.facebook.com/share/GTqA22zFGssTzai4/?mibextid=xfxF2i