සඳ ගමන

shenic88

Well-known member
  • May 19, 2020
    1,319
    2,746
    113
    Sri Lanka
    1960 වල ඔය වගේ video editing කරන්න softwares තිබ්බද ?

    A11 Project එකේ සම්පුර්න project එකම online තියෙනවා. https://apolloinrealtime.org/11/
    Apollo 11 computers වල source code එකත් github එකේ තියෙනවා.

    1960 වල computers වලින් ඔය බොරුවට edit කරපු videos හදනවට වඩා ලේසි ඇත්තටම හඳට යන එක.

    1960s වල video edit කරන්න software තිබ්බද කියලද අහන්නේ? software, මම දන්නේ නෑ! හැබැයි මේ movie එක release උනේ 1968 හඳට යන්න අවුරුද්දකට කලින්!
    1968 මේක release වෙන්න නං, අඩුම ගානේ 1965 ඉඳන් වත් හදන්න එපැයි නේ? 1080p දාලා බලපන්.

    2001: A Space Odyssey (1968)​

    https://www.imdb.com/title/tt0062622/

    එතකොට මේ ඇවිල්ලා Hollywood වල technology! US government එකට හැමදාම තිබ්බේ ඒ අදාළ කාල වල රටේ සාමාන්‍ය පාවිච්චි කරනවට වඩා සෑහෙන්න එහා ගිය technology එකක්. Hollywood වලට මෙහෙම හදන්න පුළුවන් නං, US government එකට මොනවද හදන්න බැරිද?

    නමුත් ඒ technology එක හඳට ගිහින් එන්න තරං ලෙවල් එකේ එකක් ද?
    මම මේ ගැන දරන්නේ මධ්‍යස්ත මතයක් විතරයි.
    මම කිසිම වෙලාවක කියන්නේ නෑ ඇමරිකාව 1969 හඳට ගියේ නෑ කියලා.
    ඒ වගේම මට පෞද්ගලිකව පිලි ගන්න අමාරුයි 1969 එහෙම පුළුවන් කමක් තිබ්බා කියලා.
    2021? අනිවාර්යෙන්ම පුළුවන් ඇති! නමුත් 1969? මට ඒක ටිකක් සැක සහිතයි.
    ඒ ගොල්ලෝ 1960s - 1970s වල හඳට යන්නත්, දැන් නොයන්නත් ඉදිරිපත් කරන හේතු මට පිලි ගන්න අමාරුයි.

    මොකද මම වතාවක් දැක්කා සමහරු mathematically පෙන්නනවා මේ ගොල්ලන්ගේ data අනුව හඳට ගිහින් අපහු හඳේ ගුරුත්වයෙන් මිදෙන්න ඕන කරන බලය ගොඩ නගන්න සහ ආපහු ඔය කියන time එකට පෘතුවියට එන්න ඕන කරන වේගය ගොඩ නගන්න ගෙනිච්ච ඉන්දන ප්‍රමාණවත් මදි කියලා. ඒ වගේම මේ ගොල්ලෝ පෙනන photos ගොඩක් අය analyze කරලා ඒවගේ ප්‍රශ්න පෙන්නලා තිබ්බා. එහෙම කියලා සඳ ගමනට විරුද්ද මිනිස්සු කියන හැම දේම පිලිගන්නත් බෑ.

    thanks for the link. I'll save it.
    ඔය දාලා තියන A11 Project එකේ data වල accuracy එක ගැන උඹට sure ද?
    නැති දේවල් පස්සේ add කරලා හරි තිබ්බ දේවල් පස්සේ අයින් කරලා හරි නෑ කියලා?

    මම අවන්කවම පිලි ගන්න ආසයි මේ ලෝකේ මිනිස්සු වෙනත් ලෝකයක ඇවිද්දා කියන එක. මම අඟහරු වලට යනවට වඩා ආසයි බ්‍රහස්පති ඇතුලට යන්න පුළුවන් නං :D

    Dan thiyena success ekath ekka nam moon ekata yana eka nothing machan.
    15mins walin dan space ekata gihin apahu enawa. e wage success ekak thiyenawa kiyanne ithin moon ekata yata karana salli aparade nisa karanne naththe. ekai dan mars walata focus karala inne kattiya.
    ඔය සල්ලි අපරාදේ කියන කතාව තමා මචන් මට ඇල්ලුවේ නැත්තේ ඇමරිකාව කියන. උන්ට ඔය කියන තරං අහේනියක් ඇති බවක් මම හිතන්නේ නෑ. ලෝකේ රටවල් කියක සම්පත් කොල්ල කෑවද? ඒ ගොල්ලන්ට පුළුවන් නං, 1970s වලින් පස්සේ අවුරුදු 40ක් 50ක් නොයා ඉන්න හේතුවක් මට පෙන්නේ නෑ.
    ------ Post added on Sep 16, 2021 at 9:09 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,532
    113
    1960s වල video edit කරන්න software තිබ්බද කියලද අහන්නේ? software, මම දන්නේ නෑ! හැබැයි මේ movie එක release උනේ 1968 හඳට යන්න අවුරුද්දකට කලින්!
    1968 මේක release වෙන්න නං, අඩුම ගානේ 1965 ඉඳන් වත් හදන්න එපැයි නේ? 1080p දාලා බලපන්.

    2001: A Space Odyssey (1968)​

    https://www.imdb.com/title/tt0062622/

    එතකොට මේ ඇවිල්ලා Hollywood වල technology! US government එකට හැමදාම තිබ්බේ ඒ අදාළ කාල වල රටේ සාමාන්‍ය පාවිච්චි කරනවට වඩා සෑහෙන්න එහා ගිය technology එකක්. Hollywood වලට මෙහෙම හදන්න පුළුවන් නං, US government එකට මොනවද හදන්න බැරිද?

    නමුත් ඒ technology එක හඳට ගිහින් එන්න තරං ලෙවල් එකේ එකක් ද?
    මම මේ ගැන දරන්නේ මධ්‍යස්ත මතයක් විතරයි.
    මම කිසිම වෙලාවක කියන්නේ නෑ ඇමරිකාව 1969 හඳට ගියේ නෑ කියලා.
    ඒ වගේම මට පෞද්ගලිකව පිලි ගන්න අමාරුයි 1969 එහෙම පුළුවන් කමක් තිබ්බා කියලා.
    2021? අනිවාර්යෙන්ම පුළුවන් ඇති! නමුත් 1969? මට ඒක ටිකක් සැක සහිතයි.
    ඒ ගොල්ලෝ 1960s - 1970s වල හඳට යන්නත්, දැන් නොයන්නත් ඉදිරිපත් කරන හේතු මට පිලි ගන්න අමාරුයි.

    මොකද මම වතාවක් දැක්කා සමහරු mathematically පෙන්නනවා මේ ගොල්ලන්ගේ data අනුව හඳට ගිහින් අපහු හඳේ ගුරුත්වයෙන් මිදෙන්න ඕන කරන බලය ගොඩ නගන්න සහ ආපහු ඔය කියන time එකට පෘතුවියට එන්න ඕන කරන වේගය ගොඩ නගන්න ගෙනිච්ච ඉන්දන ප්‍රමාණවත් මදි කියලා. ඒ වගේම මේ ගොල්ලෝ පෙනන photos ගොඩක් අය analyze කරලා ඒවගේ ප්‍රශ්න පෙන්නලා තිබ්බා. එහෙම කියලා සඳ ගමනට විරුද්ද මිනිස්සු කියන හැම දේම පිලිගන්නත් බෑ.

    thanks for the link. I'll save it.
    ඔය දාලා තියන A11 Project එකේ data වල accuracy එක ගැන උඹට sure ද?
    නැති දේවල් පස්සේ add කරලා හරි තිබ්බ දේවල් පස්සේ අයින් කරලා හරි නෑ කියලා?

    මම අවන්කවම පිලි ගන්න ආසයි මේ ලෝකේ මිනිස්සු වෙනත් ලෝකයක ඇවිද්දා කියන එක. මම අඟහරු වලට යනවට වඩා ආසයි බ්‍රහස්පති ඇතුලට යන්න පුළුවන් නං :D

    ඔය සල්ලි අපරාදේ කියන කතාව තමා මචන් මට ඇල්ලුවේ නැත්තේ ඇමරිකාව කියන. උන්ට ඔය කියන තරං අහේනියක් ඇති බවක් මම හිතන්නේ නෑ. ලෝකේ රටවල් කියක සම්පත් කොල්ල කෑවද? ඒ ගොල්ලන්ට පුළුවන් නං, 1970s වලින් පස්සේ අවුරුදු 40ක් 50ක් නොයා ඉන්න හේතුවක් මට පෙන්නේ නෑ.
    ------ Post added on Sep 16, 2021 at 9:09 PM
    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    4,636
    469
    83
    ලංකාවෙ අඩා...!

    Space programme giye Cold War hinda...Cold War thibbe naththan thama hadata minissu yawala na....Porathwe pennana eka thama digatama thibbe...Dan USAta space suttle yawala porathwe pennanana China wage set unoth aya natai...Kohomath me Centurya iwara weddi China..USA wa yata yawala Dial eka wenawa..Indiyawa ilage Centurye nagiti..
    Hada gamana issara Kare JFK(John F.Kennedy)...Pora thama kiwwe 60 iwara wenna issella hadata minihek yawanna oone kiyala..Nixon thama hadata yaddi president...Pora JFKta credit dunne na..hada gamana welawedi...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,319
    2,746
    113
    Sri Lanka
    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
    මම දැකලා තියන video නං බං quality අන්තිම සයුත්තුයි. 1947 කඩවුණු පොරොන්දුව film එකේ quality එකත් ඊට වඩා හොඳයි මන් හිතන්නේ. මම බලපු එකේ නං frame by frame බැලුව කියලා හොයා ගන්න පුළුවන් දෙයක් තියෙයිද මන්ද.

    උඹ බලපු quality ම videos වල links තියනවා නං දාපන්. නිකං බලන්න. හොඳ quality එකේ එකක් මට බලන්න හම්බෙලා නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,636
    7,340
    113
    Lakwan
    මම දැකලා තියන video නං බං quality අන්තිම සයුත්තුයි. 1947 කඩවුණු පොරොන්දුව film එකේ quality එකත් ඊට වඩා හොඳයි මන් හිතන්නේ. මම බලපු එකේ නං frame by frame බැලුව කියලා හොයා ගන්න පුළුවන් දෙයක් තියෙයිද මන්ද.

    උඹ බලපු quality ම videos වල links තියනවා නං දාපන්. නිකං බලන්න. හොඳ quality එකේ එකක් මට බලන්න හම්බෙලා නෑ.

    ඇමරිකන් කාරය හඳට ගියේ නැතිනං , කලේ බොරුවක් නම් ඒ කාලේ ඇමරිකාවටත් කලින් ස්පේස් සක්සස් උන සෝවියට් යුනියන් එක නිකන් ඉන්නේ නෑ උන් ඕක කොහොම හරි එලි කරනවා හැබැයි එහෙම එකක් උනේ නෑ

    දන්නා විදිහට හදට ගිහිං සෙට් කරපු උපකරණ ටික ඊට පස්සේ ෆොටෝ අරං තීනවා වෙන රටවලින් (USSR, Japan, China etc..)

    වීඩියෝ කොලිටි නැති වෙන්න හේතු නාසා එකෙන් පැහැදිලි කරලා තීනවා පෘතුවියේ වගේ කොලිටියට වීඩියෝ කරන්න බෑ ගොඩක් artifacts එනවා රේඩියේෂන් නිසා. ට්‍රාන්ස්මිට් කරපු වීඩියෝ නම් ඒ ගානෙන් වත් තිබ්බ එක ලොකු දෙයක්.

    ෆිල්ම් කැමරාවක් නෙවි හඳට අරං ගියේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,319
    2,746
    113
    Sri Lanka
    ඇමරිකන් කාරය හඳට ගියේ නැතිනං , කලේ බොරුවක් නම් ඒ කාලේ ඇමරිකාවටත් කලින් ස්පේස් සක්සස් උන සෝවියට් යුනියන් එක නිකන් ඉන්නේ නෑ උන් ඕක කොහොම හරි එලි කරනවා හැබැයි එහෙම එකක් උනේ නෑ

    දන්නා විදිහට හදට ගිහිං සෙට් කරපු උපකරණ ටික ඊට පස්සේ ෆොටෝ අරං තීනවා වෙන රටවලින් (USSR, Japan, China etc..)

    වීඩියෝ කොලිටි නැති වෙන්න හේතු නාසා එකෙන් පැහැදිලි කරලා තීනවා පෘතුවියේ වගේ කොලිටියට වීඩියෝ කරන්න බෑ ගොඩක් artifacts එනවා රේඩියේෂන් නිසා. ට්‍රාන්ස්මිට් කරපු වීඩියෝ නම් ඒ ගානෙන් වත් තිබ්බ එක ලොකු දෙයක්.

    ෆිල්ම් කැමරාවක් නෙවි හඳට අරං ගියේ

    රුසියාව කට පියන් හිටපු පලියට ඇමරිකාව කලේ ඇත්තක් වෙනවද?
    දැන් ලංකාවේ A කියන පක්ෂේ X කියන දේශපාලුවා කට පියන් හිටි එකෙන් ඔප්පු වෙනවද B පක්ෂේ Y දේශපාලුවා හොරෙක් නොවන බව?
    රුසියාව කට පියාගෙන ඉන්න හේතු මොනවද කියලා අපි දන්නේ කොහොමද? ඒකට ඕන තරං හේතු තියෙන්න පුළුවන් නේ?

    අනික මම මුලින්ම කිවුවා මම ඇමරිකාව කලේ බොරුවක් කියලා කියන්නේ නෑ කියලා. මම කිවුවේ මට ඒක පිලි ගන්න අමාරුයි කියලා.
    මේ සිද්ද්යේ දෙපැත්තටම කරුණු තියනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසා මම කිසිම පැත්තක නෑ. මාත් කැමති කෝකද ඇත්ත කියලා දැන ගන්න.

    මම video එක ගැන කිවුවේ ඇත්තටම! මං හිතුවා ඊට වඩා quality ඒවා ඇති කියලා.

    දැන් ඔය හඳට ගෙනිච්ච කැමරා වලින් මේ ලෝකේ කරපු videos ගත්ත photos තියනවද? ඒවා පේන්නෙත් එහෙමද? නැත්තන් ඊට වඩා හොඳටද?
    එතකොට radiation එකක් තියන environment එකක ඒ කැමරාවෙන් testing වලට කරපු videos තියනවද බලන්න?
    එහෙම තියනවා නං, compare කරලා බලන්න පුළුවන් නේ?
    ඒ technology එකේ කැමරාව අද උනත් හදලා බලන්න බැරි කමක් නෑ නේ කාට හරි ඕන නං.?

    දැන් ඔයා කියන එයාලගේ පැහැදිලි කිරීම නිකන් මේ වගේ නේ, පිට සක්වල යානයක් ඇවිල්ලා video කරලා තියනවා. හැබැයි ඒ යානේ තිබ්බ radiation කෙස් එකක් නිසා video පැහැදිලි මදි!
    දැන් සිද්දිය ඇත්ත උනත්, බලන්න තියන සාක්ෂි පැහැදිලි මදි නං, කාරණාව ඔප්පු කරන්න තරං ප්‍රමාණවත් නැත්තං, ඒ සිද්දිය පිලි ගන්න අමාරු ප්‍රශ්නයක් නැද්ද?

    දැන් මම මේ කතා කලේ video එක ගැන විතරමයි. ඒක බලලා නං මට පිලි ගන්න බෑ හඳට ගිය බවක්. එක මේ ඕන එකෙකුට ඕන හේතුවක් කියාගෙන හදන්න පුළුවන් එකක්.

    නමුත් මම කියන්නේ නෑ ඒක බොරු කියලා. තේරෙනවනේ මම මොකද්ද කියන්නේ කියලා?
     
    ohoma kiyala paramanu bombeth boru kiyapan Hiroshima,Nagasaiki damma.....!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    31,086
    7,190
    113
    27
    පිළි-ඇඳි-දොළ

    Samahara un eha gedara ekaa A/L wlaata A3 gatta kiwwama piliganne na. 1000k hethu kiyanawa wenna bari ai kiyala. Piliganna kamathi na

    Next year වගේ ආයේ යන්න හදනවා මන් හිතන්නේ.
    අවුරුදු 10 ක් විතර ඉදන් NASA එකට ISS එකට යන්න විදියක් ඇත්තෙත් නැනේ.
    හඳට ගියාට පස්සේ මුන්ගේ Budget සැහෙන්න අඩු කරලා තිබ්බ.
    අනික NASA එකේ innovation නැති වෙන්නේ NASA එක gov එකෙන් control වෙන නිසා.

    ෆිල්ම් එකක් වගේ නෙමෙයි බන් පැය තුනක විතර videos තියෙනවා මම හිතන්නේ moon එකේ. ඕවා ඒ කලේ pixel perfect හදන්න එපයි. මොකද හඳට ගියා කිව්වා ගමන් අනික් රටවල් ඔය videos frame by frame බලලා වැරදි හොයන්නේ. ඒ බලන්නේ අපි වගේ උන් නෙමෙයි නේ subject එක දන්න උන්. ඒ level එකට fake කරන්න පුළුවන් කියලා නම් මම හිතන්නේ.
    Moda huttala afgan war ekata kisi therumak nathuwa wiyadam karapu trillion 3 nasa ekata dunnanam un moon mars titan Enceladus oya hama reddema minissu awiddawala me weddi
    ------ Post added on Sep 17, 2021 at 2:45 AM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,319
    2,746
    113
    Sri Lanka
    ohoma kiyala paramanu bombeth boru kiyapan Hiroshima,Nagasaiki damma.....!
    Samahara un eha gedara ekaa A/L wlaata A3 gatta kiwwama piliganne na. 1000k hethu kiyanawa wenna bari ai kiyala. Piliganna kamathi na

    හරි interesting උඹලා හිතන ක්‍රමය. මාත් ආසයි එහෙම ඉන්න පුළුවන් නං! වැඩේ කියන්නේ මට එහෙම හිතන්න බෑ නේ? 😁 වැඩේ කියන්නේ මමත් ඉස්සර එහෙම තමයි හිටියේ 😁

    Moda huttala afgan war ekata kisi therumak nathuwa wiyadam karapu trillion 3 nasa ekata dunnanam un moon mars titan Enceladus oya hama reddema minissu awiddawala me weddi
    අන්න බලපන් ඒකෙත් හැටි! ට්‍රිලියන 3ක් කියලද කියන්නේ?
    ඇමරිකාවේ සුපිරිම බුද්ධි අංශයක් ඉන්නවලු. තව සැහෙන්න එකී මෙකි නොකී අංශ තියනවා උන්ට. ඒ ගොල්ලෝ ලෝකේ බලවත්ම රට නේ?
    2001 ඉඳන් 2021 වෙනකං අවුරුදු 20 ක් "කිසිම ප්‍රයෝජයනයක් නැතුව" ඇෆ්ගනිස්ථානෙට වෙලා ඉන්නවා ට්‍රිලියන 3ක් වියදම් කරලා,
    උඹට කල්පනා වෙච්චි දේ කල්පනා කරන්න අවුරදු 20 කින් උන්ට බැරි උනා නේ බන්? එතකං හඳටත් ගිය උන්.
    බලපන් එකෙත් හැටි! 😁
     
    Last edited:
    • Like
    Reactions: kpg