සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,174
    15,451
    113
    සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

    එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

    පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

    මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.
     
    • Like
    Reactions: ElaBaba

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    8,259
    6,073
    113
    යාන්තං සති දෙකක් දුවලා දුවලා 5KG එකක් ගත්තා විතරයි.
     
    • Haha
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,539
    4,674
    113
    චී ලංකාව
    සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

    එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

    පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

    මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.
     
    • Haha
    Reactions: SLK_sri

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    7,599
    2,389
    113
    404
    අඩේ මේ යන විදියට කොහොමද බන් ඉස්සරහට ජිවත් වෙන්නේ. මාර අස්ථාවර බවක් ඔලුවේ තියෙන්නේ