සබරගම නවකවද සිද්දියේ සැකකරුවන්ට බන්ධනාගාරයේදි බරපතල ලිංගික අපොයෝජන සිදු වෙලා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,517
    10,411
    113
    මී හරක් කතා. කල්ප කාල අ‍ාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අ‍ාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අ‍ැත්ත නෙවෙයි. එ‍්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලා‍ත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

    හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ‍්ක තේරුම් අරන් හිටියාම හොඳටම අ‍ැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

    එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ‍්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ‍්ක අ‍ාරක්ෂා වුණා.

    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,987
    7,388
    113
    43
    Living in an Atom
    ඔය ඉස්සර ඉඳලා තියන මතයක් තමයි හිරේ ගියාම හරි රිමාන්ඩ් බන්ධනාගර ගත උනාම කොල්ලොන්ට හිර කාරයෝ පුකේ අරිනවලු, කටට දෙනවලු වගේ කතා.

    බන්ධනාගාරේ වෙන්නේ මොනවද කියලා මම හොඳටම දන්නවා මොකද වලියක් ගිහින් 2010 මම රිමාන්ඩ් උනා සති දෙකකට ආසන්නව. මමත් හිතන් හිටියේ එහෙමයි.

    එහෙම කවුරුවත් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ. නමුත් සමහර පොන්ස් වගේ පිරිමින්ට ආස නංගි මල්ලි ල වගේ උන් කැමැත්තෙන් ඔය සින් වලට යොමු වෙනවා. ඒවගේ උන්ගෙන් ලිංගික පහස ලබන පිරිමිත් ඉන්නවා රිමාන්ඩ් එකේ.

    කවුරුවත් බලෙන් අපයෝජනය කරන්නේ නැහැ බන්.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,877
    5,288
    113
    ඔය ඉස්සර ඉඳලා තියන මතයක් තමයි හිරේ ගියාම හරි රිමාන්ඩ් මන්ධනාගර ගත උනාම කොල්ලොන්ට හිර කාරයෝ පුකේ අරිනවලු, කටට දෙනවලු වගේ කතා.

    මාත් දිගටම නොකිය හිටියේ,ගොඩ ඉඳන් පීනන උන්ගේ සිහින කතා වලට ඉඩ දීල.මේකේ ඉන්නේ කියෙව්වට අතක් උස්සන්න දන්නේ නැති අහිංසකයෝ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,225
    46,845
    113
    lL0aWxl.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    4,282
    3,675

    Clickbait titles
     
    • Like
    Reactions: Tramadol

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,517
    10,411
    113
    ඔය ඉස්සර ඉඳලා තියන මතයක් තමයි හිරේ ගියාම හරි රිමාන්ඩ් මන්ධනාගර ගත උනාම කොල්ලොන්ට හිර කාරයෝ පුකේ අරිනවලු, කටට දෙනවලු වගේ කතා.

    බන්ධනාගාරේ වෙන්නේ මොනවද කියලා මම හොඳටම දන්නවා මොකද වලියක් ගිහින් 2010 මම රිමාන්ඩ් උනා සති දෙකකට ආසන්නව. මමත් හිතන් හිටියේ එහෙමයි.

    එහෙම කවුරුවත් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ. නමුත් සමහර පොන්ස් වගේ පිරිමින්ට ආස නංගි මල්ලි ල වගේ උන් කැමැත්තෙන් ඔය සින් වලට යොමු වෙනවා. ඒවගේ උන්ගෙන් ලිංගික පහස ලබන පිරිමිත් ඉන්නවා රිමාන්ඩ් එකේ.

    කවුරුවත් බලෙන් අපයෝජනය කරන්නේ නැහැ බන්.
    හරියට හුකා ගන්ඩ පණ නැත්තම් කොයි ගෑනිත් පිට යනවා බං. උන්ට බැනලා වැඩක් නැහැ.

    සල්ලියි, වාහනයි, ගෙවලුයි මොනවා තිබුණ‍ත් සතියකට සැරයක් දෙකක්වත් අ‍ැඟට දැනෙන්ඩ හුකා ගත්තෙ නැත්නම් එ‍් ගෑනිට මොකක්ද බං තියෙන ජීවිතය? කොච්චර රිදුණත් කතාව එච්චරයි. අරක කරා මේක කරා මම පව් බයිලා අදාළ නෑ.

    ගෙදර ගෑනි කේන්ති ගන්නවා නම්, බනිනවා නම්, රණ්ඩුවටම එනවා නම්, පිළිවෙළක් නෑ නම්, කම්මැලි නම් අ‍ැත්තටම තියෙන ප්‍රශ්නය හරියට හුකා ගන්ඩ නැති එක. හරියට හුකලා බලහන්කො නිකන්ම තරහ මරහ කම්මැලි කම් නුරුස්සන කම් අතුරුදහන් වෙන හැටි.

    ඉතින් තමන්ට බැරි නම් එක්කො ඉගෙන ගනින්. ගොඩක් උන්ට අත අල්ලලා දුන්නාම මහලොකු අමාරුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ උවමනාවක් නැති කමයි බොරු ලැජ්ජාවයි. එහෙම බෑම නම් වෙන එකෙක්ව තමනුත් දැනුවත්ව ගෙනල්ලා හුකන්ඩ අ‍ැරලා පවුල රැක ගනින්. එතකොට උඹටම control එකකුත් තියෙනවා.

    එ‍්ක හරි නැත්තම් ගෑනි අප්පිරියාම වෙලා පිට ගියාම නඩුහබ දාගෙන රස්තියාදු වෙලා මොළේ‍ රුදාව හදා ගනින්. විසඳුම තමන් අ‍තේ. හුකන්ඩ බැරි නම් ගෑනු ඉන්නෙ නෑ බං ජීවිතේට.

    උන්ට බැනලා වැඩක් නැහැ.

    මාත් දිගටම නොකිය හිටියේ,ගොඩ ඉඳන් පීනන උන්ගේ සිහින කතා වලට ඉඩ දීල.මේකේ ඉන්නේ කියෙව්වට අතක් උස්සන්න දන්නේ නැති අහිංසකයෝ.
    මෙහෙමනෙ මචන්, සමහරු ඉන්නවා සම්බෝල කන්න නම් අපිම නැගලා ගහේ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය.

    එ‍්ත් නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ.

    ඉතින් අන්තිමට වැඩේ අ‍‍ත අ‍ැරලා අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන.

    හැබැයි අඬබෙර ගහල ගහට නගින්න පටන් ගත්තට පස්සෙ එ‍්ක ක්ෂණිකව කරන්නත් හිතට හරි නෑනෙ. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් කොයිම වෙලාවෙ හරි බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන.

    අන්තිමට ප්‍රතිඵලේ හිතපන්කො, නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඔය වගේ හිතන සමහර උන් කරන ගොඩක් වැඩවලට ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ වැඩ කියලා කියන්නෙ අන්න එ‍්කයි.

    අන්න එ‍් නිසා එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්.

    ගෞරවයෙන් බුදු සරණයි.
    ------ Post added on May 8, 2025 at 7:31 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    366
    315
    63

    හැම උට්ටටම මුගේ විසඳුම ගෑනිට උකන එක, වත්තෙ පොල් ගහේ ගෙඩි අඩුයි, හිටපං උබේ අම්ම ගෙදර එනකං
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,407
    1,482
    113
    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.

    ඔය බේස්ක්ම විද්යාවෙන් හා ගනිතයෙන්ම වින්යානය කියන එක පොඩ්ඩක් පැහදිලිකරල දුන්න නම් ඔය ගමන්ම..
     
    • Like
    Reactions: Prapra

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    4,334
    4,124
    113
    Colombo
    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම.

    • Haha
    Reactions: Prapra and Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,517
    10,411
    113
    ඔය බේස්ක්ම විද්යාවෙන් හා ගනිතයෙන්ම වින්යානය කියන එක පොඩ්ඩක් පැහදිලිකරල දුන්න නම් ඔය ගමන්ම..
    ඔන්න ඕක තමයි ලංකාවෙ තියෙන sex education වල ලොකුම අවුල. හිටපන් එකෙන් එකට උත්තර දෙන්නම්. මේ ටික හොඳටම මතක තියා ගනින්. දන්න අනිත් උන්ටත් කියහන්. කරුණාකරල බයිලා විශ්වාස ඔලුවෙන් අයින් කරගනින්.

    STD හදා නොගෙන ඉන්න පුළුවන් ෂුවර්ම විදිහ sexual contacts මොනවත් නැතිව ඉන්න එක. එ‍් කියන්නෙ sex විතරක් නෙවෙයි කිස් කරන එකවත් නොකර ඉන්න වෙනවා. (එ‍්ත් ලේ පාරවිලනයෙන්, drugs ගහන කටුවලින් එහෙම බෝ වෙන්න බැරිම නැහැ)

    1. කොන්ඩම් දාලා කලත් std හැදෙන්න පුලුවන්ද බන්?

    ඔව්. කිසිම දෙයක් 100% effective නැහැනෙ. හැබැයි අවදානම සෑහෙන අඩු වෙනවා. අවදානම අඩු වෙන ප්‍රමාණය උඹලගෙ පරිස්සමේ සහ වාසනාවේ ප්‍රමාණය මත තීරණය වෙන්නෙ.

    2. French kissing, pussy licking, oral without condom වලින් එන්න පුලුවන්ද?

    ඔව් පුළුවන්. බැහැ කියල කිසිම දෙයක් නෑ 1 දි කිව්වා වගේම. හැබැයි risk එක හරිම අඩුයි. උඹ දැන් පාරට බැස්සොත් වාහනේක හැප්පිලා මැරෙන්න බැහැම කියන්න බෑනෙ. හැබැයි risk අඩුයි. විශේෂයෙන්ම හොඳ කරන්න බැරි viral එ‍්වා මේ ක්‍රමවලින් හැදෙන්න ඉඩ ගොඩක් අඩුයි.

    3. කොහොමත් intercoure and anal condom දානවනේ.. ඒත් රිස්ක් එකක් තියනවද?

    Risk එකක් තියෙනවා, හැබැයි නොදා කරනවට වඩා ගොඩක්ම අඩුයි. කරුමෙ තියෙනවා නම් කොණ්ඩම් දෙකක් දාල කරත් බෝ වෙන්න පුළුවන්. වාසනාව තියෙනවා නම් AIDS උපරිමේට තිබ්බ එකකට අමුවෙන් ගැහුවත් එවෙලෙ බෝ නොවෙන්න පුළුවන්. 0% හෝ 100% නෙවෙයි කිසිම දෙයක්. ඔය දෙක අතර. හැබැයි Condom හරියට දැම්මාම එ‍් අගය 0% ට ගොඩක් කිට්ටු වෙනවා, vise versa.

    4. මන් කියන්නේ කොටුවේ බෝගහ යට ඉන්න බඩු වගෙ උන් නෙමෙයි ටිකක් හොද කොලිටි එකක් වගේ ගහනකොට..

    STD වලට කොලිටිය අදාළ නෑ. ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්, කොච්චර ලස්සන වුණත්, කොලිටි වුණත් බෝ වෙන්නත් පුළුවන්. කොටුවෙ බඩු සේරටම STD තියෙන්නෙවත්, උඹට කොලිටි කියල හිතෙන සේරම full clean වත් නැහැ.

    5. HIV නැතුව අනිත් ඒවා තියනවද කියලා බලන්න ඕන රහස් ප්‍රදේශවල බිබිලි එහෙම තියනවනම් නේද? හොරි වගේ ලප..? තව උඔලා දන්න tricks දාපන් ඒවා හොයා ගන්න.

    එහෙම කිසිම ක්‍රමයක් නෑ. මෙන්න මේකට තමයි මට වැඩිපුරම උත්තර දෙන්න ඕන වුණේ. එහෙම පුළුවන් නම් යකෝ test කර කර ඉන්න දෙයක් නෑනෙ. මේක කොහෙ හරි තඩි අකුරෙන් ලියල හරි තියා ගනින්. උඹ වගේ සාමාන්‍ය මිනිහෙක්ට නෙවෙයි, ලෝකෙ දක්ෂම urologist ටවත් හුත්ත පුක පයිය කට හෝ වෙනත් දෙයක් අ‍ැස් දෙකෙන් බලලා STD තියෙනවද නැත්ද කියල හොයන්න බෑ. (උන් එහෙම හොයන්න යන්නෙත් නෑ. එ‍්කට තමයි test තියෙන්නෙ)

    පිටින් බලල STD හොයන්න පුළුවන් කියන මනස්ගාතය අපේ මි හරක් health පොත් ටිකෙන් දාපු ගොන් බයිලාවක්. ඔව්, විශේෂයෙන්ම bacterial STD ටික කිසිම treatment එකක් නොකර අප්පට හිකෙන්ඩම ඔඩු දුවනකල් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔය පින්තූරවල වගේ බිබිලි, කුෂ්ට, සැරව අරක මේක ගලනවා පේනවා. හැබැයි එහෙම එකෙක් එක්ක මොකෙක්වත් හුකන්න යන් නෑනෙ බං. අවුල කියන්නෙ STD එකක් එහෙම පේන ගාණට ඔඩු දුවන්න සෑහෙන කාලෙකට කලින් infectious වෙලා ඉවරයි.

    STD අති බහුතරයක් හැදෙන්නෙම symptoms කිසිම දෙයක් නැති අයගෙන්. සමහර විට බැලුවාම එ‍් තරම් clean සහ ලස්සන හුත්තක් පුකක් ලෝකෙම නැති කියල හිතෙන එකියක් පවා STD infectious තත්ත්වයක ඉන්න පුළුවන්.

    ඉතින් STD ෂුවර් එකටම හදා නොගන්න නම් කරන්න තියෙන්නෙ දේවල් 2 යි.

    #1. STD වලින් 100% බේරෙන්න ඕන නම් එක්කො sexual කිසිම දෙයක් කරන්න එපා. අතේ විතරක් ගහපන්. අනිත් බෝ වෙන ඉදිකටු වගේ දේවල්වලින් පරිස්සම් වෙයන්.

    #2. වෙන කාත් එක්කවත් sex කරල නැති, දෙමව්පියන්ගෙන් STD අ‍ාවෙ නැති කෙල්ලෙක් එක්ක විතරක් කරපන්. උඹලා දෙන්නටම කිසිම අවස්ථාවක වෙන sexual partner කෙනෙක් ඉන්නම බැහැ. කිස්වත් කරන්න බැහැ වෙන කාවවත්.

    ගොඩක් අයට ඔහොම බැහැනෙ. ඉතින් 100% බේරෙන්න බෑ. හැබැයි risk අඩු කරගන්න සරල ක්‍රම ගොඩක් තියෙනවා. මේවා කරනවා නම් උඹට බඩු ගැහුවට STD හැදෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.

    #1. Biological ගෑනුන්ට විතරක්ම හුකපන්. මේක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් එක්කො හුකන්න එන්නෙ එ‍්කිගෙ අ‍ාසාවට, නැත්තම් වෙන උවමනාවකට. උන්ගෙ මොළේ කොහොමත් තියෙන්නෙ ගෑනු හෝමෝන. එ‍් නිසා ලෙඩ ගැන උන් පවා පරිස්සම් වෙනවා. සාමාන්‍ය කෙල්ලො සහ බඩු සේරම එහෙමයි. එයාලගෙන් අපිට තිබ්බත් බෝ වෙන්න තියෙන risk එකත් අඩුයි. හෝමෝන නාලා මොළේ කුරුවල් වෙලා බත් වේල් කනවා වගේ වටේට හුකන Trans හැත්ත ගහන සහ හොමන උන්ට තමයි මොන woke බයිලා ගැහුවත් වැඩි risk එකක් තියෙන්නෙ STD තියෙන්න සහ තිබිලා අපිට බෝ වෙන්න. Biological කෙල්ලොන්ට සීමා වෙනවා නම් එ‍් risk එක සෑහෙන අඩුයි.

    #2. ෂුවර් නැති කෙල්ලෙක් එක්ක හුකද්දි අනිවාර්යයෙන්ම condom දාහන්. එ‍්ක හරිම වැදගත්. ගොඩක් STD බෝ වෙන්න තියෙන ඉඩ හොඳටම අඩු වෙනවා මේකෙන්. අඩු වෙනවා කියන්නෙ නැති වෙනවා නෙවෙයි. හැබැයි අපි කලින් කතා කරා වගේ 100% ක්‍රමය ප්‍රායෝගික නෑනෙ. ඉතින් මේක තමයි හොඳම විදිහ.

    #3. පුකේ අරිනවා නම් ෂුවර් කෙල්ලෙක්ට විතරක් කරහන්. Pussy එකෙන් එ‍්කිට STD තිබ්බත් අපිට බෝ වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි පුකේ අරින එකෙන් self lubrication නැති නිසා තුවාලයක් හැදිලා හෝ හම මැදිලා එ‍්ක වඩාත් පහසුවෙන් වෙන්න තියෙන ඉඩ වැඩියි. අ‍ාසම වුණත් අනිවාර්යයෙන්ම condom එකක් දාලා හුකපන්.

    #4. ෂුවර් නැති අයට දිව උර උර කෙල මාරු කරගෙන කිස් කරන්න යන්න එපා. කටෙන් බෝ වෙන්න පුළුවන් bacterial STD ගොඩක් තියෙනවා. Normal විදිහට තොල් පවා කිස් නොකර කරනවා නම් හොඳයි. හැබැයි ගොඩක් අයට එ‍්ක අමාරුයිනෙ feel මදි නිසා. එ‍් හින්දා ගාණට කරපන්.

    #5. මේක නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, බඩුවලට දිව දාන්න යන්න ඕන නැහැනෙ. සමහරුන්ට එ‍හෙම හිතන එකම අප්පිරියා අ‍ැති. එ‍්ක හරිම හොඳයි. Lube පැකට් එකක් වගේ කෝකටත් අරන් පලයන්. Condom දාපු පයියෙ ගාල බස්සපන්. තමන්ගෙ කෙල්ලට වගේ කරන්න හදන එක ගොන් වැඩක්. උන්ට කොහොමත් ඕන සල්ලි ටික අරන් වැඩේ කරල යන්න කියල මතක තියා ගනින්. එ‍්කිව impress කරන්න නෙවෙයි උඹෙ fun එක අරන් යන්න බලහන්.

    දිව දාන්න ඕනම නම් කරහන්, අර දිවට දාන barrier අයිටම් නම් තියෙනවා. හැබැයි එ‍්ක තඩි turn off එකක් වෙයි කියලත් මතක තියා ගනින්. ඉතින් දිව දාලා උඹ ගන්න හදන මොකක් හරි දේ එතනින්ම ඉවරයි. ඉතින් දිව නොදාම ඉන්න එක වඩාත් ලේසියි.

    #6. ඕනවට වඩා බය වෙන්නත් එපා, හැබැයි බය නොවී ඔහේ risky දේවල් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට කරල එන්න බලහන්. බඩුවක් ගහන එක කවදාවත් තමන්ගෙ එකම sex life එක වෙන්න දෙන්න එපා. බඩුවක් ගහල ගැම්මක් අරන් real කෙල්ලෙක්ට talk කරන්න බලහන්. සාමාන්‍යයෙන් fit වුණාම හුකන්න දෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා බං. හැබැයි උඹ අහන්නත් කලින් පැනල මට හුකපන් කියන උන් අඩුයි කියලත් තේරුම් ගනින්.

    සාමාන්‍ය කෙල්ලො සෙට් වුණාම ඔය බඩු සීන් එපා වෙයි කොහොමත්. මොකද දෙක අහසට පොළොව වගේ. අරුන් එන්නෙ උන්ටත් fun එකක් ගන්නනෙ. බඩුවලට අපි කරන දේවල් අදාළ නෑ. කොටින්ම එ‍්කි රෙද්ද උස්සපු ගමන් උඹට සෙනික මෝචනේ වෙලා සල්ලි ටික දීලා ගියා නම් එ‍්ක තමයි උන්ගෙ best case scenario එක.

    #7. කරාට පස්සෙ ෂුවර් නෑ නම් හිත හිත ඉන්න එපා අනිවා test කරපන්. PEP හෝ බය නම් කලින්ම PrEP පාවිච්චි කරහන්. Free ම කරන clinic කොච්චරවත් තියෙනවා. නෑ කියල හිත හිත කල්දාන්න එපා. Test නොකර STD හොයන්න බෑ. සෞඛ්‍ය පොතේ තියෙන symptoms එන ගාණට ගියාම සෑහෙන පරක්කු වැඩියි. ඊට කලින්ම බලලා තියෙන ප්‍රතිකාරයක් කරගන්න බලහන්.

    Bacterial එ‍්වා නම් හැදුණත් ඉක්මනට දැන ගත්තොත් නිකම්ම හොඳ කරගන්න පුළුවන්. හැබැයි පරක්කු වුණොත් එ‍්කත් වැඩ වැඩි වෙනවා.

    එච්චර තමයි. ඔව් ඉතින් ටිකක් දිගයි, හැබැයි උඹලගෙ දැනුම වෙනුවෙන් type කරේ. කියවල මතක තියාගෙන, copy කරල කොහෙ හරි දාගෙන අනිවාර්යයෙන්ම මේවා පිළිපදින්න බලහන්.
     
    • Love
    Reactions: oxide

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,310
    4,276
    113
    ඔය ඉස්සර ඉඳලා තියන මතයක් තමයි හිරේ ගියාම හරි රිමාන්ඩ් බන්ධනාගර ගත උනාම කොල්ලොන්ට හිර කාරයෝ පුකේ අරිනවලු, කටට දෙනවලු වගේ කතා.

    බන්ධනාගාරේ වෙන්නේ මොනවද කියලා මම හොඳටම දන්නවා මොකද වලියක් ගිහින් 2010 මම රිමාන්ඩ් උනා සති දෙකකට ආසන්නව. මමත් හිතන් හිටියේ එහෙමයි.

    එහෙම කවුරුවත් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ. නමුත් සමහර පොන්ස් වගේ පිරිමින්ට ආස නංගි මල්ලි ල වගේ උන් කැමැත්තෙන් ඔය සින් වලට යොමු වෙනවා. ඒවගේ උන්ගෙන් ලිංගික පහස ලබන පිරිමිත් ඉන්නවා රිමාන්ඩ් එකේ.

    කවුරුවත් බලෙන් අපයෝජනය කරන්නේ නැහැ බන්.
    💯 yes, media walin atule dewal henata loku karala danne,
    aththama beluwama, atule un sepe inne :lol:
     
    orbito

    Junior member
  • Jun 27, 2022
    34
    24
    8
    මී හරක් කතා. කල්ප කාල අ‍ාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අ‍ාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අ‍ැත්ත නෙවෙයි. එ‍්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලා‍ත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

    හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ‍්ක තේරුම් අරන් හිටියාම හොඳටම අ‍ැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

    එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ‍්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ‍්ක අ‍ාරක්ෂා වුණා.

    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.

    මී හරක් කතා. කල්ප කාල අ‍ාච්චිගෙ රෙද්දක්වත් නෑ. Big bang එක වෙලා අවුරුදු බිලියන 13.8 කට පස්සෙ පෘථිවියෙ ජීවය බිහි වෙලා පරිණාමයෙන් මිනිස්සු හැදුණා. එ‍්ක වුණේ එකපාරයි. අවුරුදු 2500 කට කලින් හිටපු තවත් අ‍ාගමික ශාස්තෘවරයෙක් විතරයි බුදු හාමුදුරුවො කියන්නෙ. එහෙම නැතිව ඔය පරණ පොත්වල තියෙන අතිශයෝක්ති බයිලා, සංසාර, පෙරුම් පිරිලි කතා කිසිම දෙයක් අ‍ැත්ත නෙවෙයි. එ‍්ක තේරුම් ගන්න බෑ කියන්නෙම තමන්ගෙ මෝඩ කම.

    බුදු දහමෙ තියෙන හරය තමයි තමන්ට, පවුලට, සමාජයට නරකක් වන දේවල් නොකිරීම, හොඳක් වෙන දේවල් කිරීම සහ තමන්ගේ සිත තමන්ගෙ හැසිරීමට බලපාන විදිහ අ‍ැතුළතින් තේරුම් ගැනීම. වෙන මොන මඟුලක්වත් ඕකෙ නැහැ. දිව්‍ය ලෝක, අපාය ගැන කියන අතිශයෝක්ති බයිලා‍ත් එච්චරයි. පිනක් හෝ පවක් කරපු කෙනෙක්ගෙ හිතේ හට ගන්න චෙෙතසිකවල ස්වභාවය විස්තර කරන උදාහරණ ටිකක් විතරයි දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ. මිනිහෙක් මැරුවොත් හිතින් පිච්චි පිච්චි ඉන්න එක අපායෙ ගිහින් ගිනිදැල්වලින් පිව්චෙනවා වගේ කියල උදාහරණයක් කියනවා. එච්චරයි. එහෙම නැතිව මැරිලා ගිහින් අපායෙ ඉපදෙන ලබ්බක් වෙන් නෑ.

    හැබැයි එහෙම හිතාගෙන පවෙන් වැළකිලා, පින් කරලා ඉන්නකොට සමාජයක් විදිහට ප්‍රශ්න අඩුවෙන් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතලා කරපු ඉගැන්වීම් ටිකක් තමයි බුදු දහම කියන්නෙ. එ‍්ක තේරුම් අරන් හිටියාම හොඳටම අ‍ැති. මොකද අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී level එකේ මිනිස්සුන්ට තේරුම් යන විදිහටයි බුදු දහම දේශනා කරල තියෙන්නෙ.

    එහෙම නැතිව පව් කරා කියල අපායෙ යන්නෙවත්, පින් කරා කියල දිව්‍යලෝකෙ යන්නෙවත් නෑ. හැබැයි පව් පින් කරන එකෙන් තමන්ගෙ හිතේ තත්ත්වය සහ සාමාන්‍ය ජීවිතය නම් දිව්‍ය ලෝකයක් හෝ අපායක් වෙන්න පුළුවන්. එ‍්ක හැබැයි එහෙම කිව්වා නම් කීයටවත් බුදු දහම මෙච්චර කල් පවතින් නෑ. විශ්වාසය, fascination එක එන විදිහට කියපු නිසා එ‍්ක අ‍ාරක්ෂා වුණා.

    යථාර්ථය තේරුම් අරගෙන ලෝකෙට විහිළුවක් නොවී වැඩක් බලා ගන්න. Basic ම විද්‍යාවෙන්, ගණිතයෙන් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් පරණ ගොන් අ‍ාතල් ඕනවට වඩා ඔලුවට අරන් විහිළුවක් වෙන්න එපා.
    Humans can typically see a range of visible light from about 400 to 700 nanometers (nm) in wavelength, or 430 to 770 terahertz (THz) in frequency. Our hearing range, on the other hand, generally extends from 20 hertz (Hz) to 20,000 Hz (20 kHz). Ituru tika penenth ne ahenneth ne . me loke wadi api dakina ha ahana dewalda? dakinna ahanna bari dewalda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    4,334
    4,124
    113
    Colombo
    @ek_rosh තේරුනා නේද රෝස් අන්කල්? 😂
    ඔන්න ඕක තමයි ලංකාවෙ තියෙන sex education වල ලොකුම අවුල. හිටපන් එකෙන් එකට උත්තර දෙන්නම්. මේ ටික හොඳටම මතක තියා ගනින්. දන්න අනිත් උන්ටත් කියහන්. කරුණාකරල බයිලා විශ්වාස ඔලුවෙන් අයින් කරගනින්.

    STD හදා නොගෙන ඉන්න පුළුවන් ෂුවර්ම විදිහ sexual contacts මොනවත් නැතිව ඉන්න එක. එ‍් කියන්නෙ sex විතරක් නෙවෙයි කිස් කරන එකවත් නොකර ඉන්න වෙනවා. (එ‍්ත් ලේ පාරවිලනයෙන්, drugs ගහන කටුවලින් එහෙම බෝ වෙන්න බැරිම නැහැ)

    1. කොන්ඩම් දාලා කලත් std හැදෙන්න පුලුවන්ද බන්?

    ඔව්. කිසිම දෙයක් 100% effective නැහැනෙ. හැබැයි අවදානම සෑහෙන අඩු වෙනවා. අවදානම අඩු වෙන ප්‍රමාණය උඹලගෙ පරිස්සමේ සහ වාසනාවේ ප්‍රමාණය මත තීරණය වෙන්නෙ.

    2. French kissing, pussy licking, oral without condom වලින් එන්න පුලුවන්ද?

    ඔව් පුළුවන්. බැහැ කියල කිසිම දෙයක් නෑ 1 දි කිව්වා වගේම. හැබැයි risk එක හරිම අඩුයි. උඹ දැන් පාරට බැස්සොත් වාහනේක හැප්පිලා මැරෙන්න බැහැම කියන්න බෑනෙ. හැබැයි risk අඩුයි. විශේෂයෙන්ම හොඳ කරන්න බැරි viral එ‍්වා මේ ක්‍රමවලින් හැදෙන්න ඉඩ ගොඩක් අඩුයි.

    3. කොහොමත් intercoure and anal condom දානවනේ.. ඒත් රිස්ක් එකක් තියනවද?

    Risk එකක් තියෙනවා, හැබැයි නොදා කරනවට වඩා ගොඩක්ම අඩුයි. කරුමෙ තියෙනවා නම් කොණ්ඩම් දෙකක් දාල කරත් බෝ වෙන්න පුළුවන්. වාසනාව තියෙනවා නම් AIDS උපරිමේට තිබ්බ එකකට අමුවෙන් ගැහුවත් එවෙලෙ බෝ නොවෙන්න පුළුවන්. 0% හෝ 100% නෙවෙයි කිසිම දෙයක්. ඔය දෙක අතර. හැබැයි Condom හරියට දැම්මාම එ‍් අගය 0% ට ගොඩක් කිට්ටු වෙනවා, vise versa.

    4. මන් කියන්නේ කොටුවේ බෝගහ යට ඉන්න බඩු වගෙ උන් නෙමෙයි ටිකක් හොද කොලිටි එකක් වගේ ගහනකොට..

    STD වලට කොලිටිය අදාළ නෑ. ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්, කොච්චර ලස්සන වුණත්, කොලිටි වුණත් බෝ වෙන්නත් පුළුවන්. කොටුවෙ බඩු සේරටම STD තියෙන්නෙවත්, උඹට කොලිටි කියල හිතෙන සේරම full clean වත් නැහැ.

    5. HIV නැතුව අනිත් ඒවා තියනවද කියලා බලන්න ඕන රහස් ප්‍රදේශවල බිබිලි එහෙම තියනවනම් නේද? හොරි වගේ ලප..? තව උඔලා දන්න tricks දාපන් ඒවා හොයා ගන්න.

    එහෙම කිසිම ක්‍රමයක් නෑ. මෙන්න මේකට තමයි මට වැඩිපුරම උත්තර දෙන්න ඕන වුණේ. එහෙම පුළුවන් නම් යකෝ test කර කර ඉන්න දෙයක් නෑනෙ. මේක කොහෙ හරි තඩි අකුරෙන් ලියල හරි තියා ගනින්. උඹ වගේ සාමාන්‍ය මිනිහෙක්ට නෙවෙයි, ලෝකෙ දක්ෂම urologist ටවත් හුත්ත පුක පයිය කට හෝ වෙනත් දෙයක් අ‍ැස් දෙකෙන් බලලා STD තියෙනවද නැත්ද කියල හොයන්න බෑ. (උන් එහෙම හොයන්න යන්නෙත් නෑ. එ‍්කට තමයි test තියෙන්නෙ)

    පිටින් බලල STD හොයන්න පුළුවන් කියන මනස්ගාතය අපේ මි හරක් health පොත් ටිකෙන් දාපු ගොන් බයිලාවක්. ඔව්, විශේෂයෙන්ම bacterial STD ටික කිසිම treatment එකක් නොකර අප්පට හිකෙන්ඩම ඔඩු දුවනකල් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔය පින්තූරවල වගේ බිබිලි, කුෂ්ට, සැරව අරක මේක ගලනවා පේනවා. හැබැයි එහෙම එකෙක් එක්ක මොකෙක්වත් හුකන්න යන් නෑනෙ බං. අවුල කියන්නෙ STD එකක් එහෙම පේන ගාණට ඔඩු දුවන්න සෑහෙන කාලෙකට කලින් infectious වෙලා ඉවරයි.

    STD අති බහුතරයක් හැදෙන්නෙම symptoms කිසිම දෙයක් නැති අයගෙන්. සමහර විට බැලුවාම එ‍් තරම් clean සහ ලස්සන හුත්තක් පුකක් ලෝකෙම නැති කියල හිතෙන එකියක් පවා STD infectious තත්ත්වයක ඉන්න පුළුවන්.

    ඉතින් STD ෂුවර් එකටම හදා නොගන්න නම් කරන්න තියෙන්නෙ දේවල් 2 යි.

    #1. STD වලින් 100% බේරෙන්න ඕන නම් එක්කො sexual කිසිම දෙයක් කරන්න එපා. අතේ විතරක් ගහපන්. අනිත් බෝ වෙන ඉදිකටු වගේ දේවල්වලින් පරිස්සම් වෙයන්.

    #2. වෙන කාත් එක්කවත් sex කරල නැති, දෙමව්පියන්ගෙන් STD අ‍ාවෙ නැති කෙල්ලෙක් එක්ක විතරක් කරපන්. උඹලා දෙන්නටම කිසිම අවස්ථාවක වෙන sexual partner කෙනෙක් ඉන්නම බැහැ. කිස්වත් කරන්න බැහැ වෙන කාවවත්.

    ගොඩක් අයට ඔහොම බැහැනෙ. ඉතින් 100% බේරෙන්න බෑ. හැබැයි risk අඩු කරගන්න සරල ක්‍රම ගොඩක් තියෙනවා. මේවා කරනවා නම් උඹට බඩු ගැහුවට STD හැදෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.

    #1. Biological ගෑනුන්ට විතරක්ම හුකපන්. මේක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් එක්කො හුකන්න එන්නෙ එ‍්කිගෙ අ‍ාසාවට, නැත්තම් වෙන උවමනාවකට. උන්ගෙ මොළේ කොහොමත් තියෙන්නෙ ගෑනු හෝමෝන. එ‍් නිසා ලෙඩ ගැන උන් පවා පරිස්සම් වෙනවා. සාමාන්‍ය කෙල්ලො සහ බඩු සේරම එහෙමයි. එයාලගෙන් අපිට තිබ්බත් බෝ වෙන්න තියෙන risk එකත් අඩුයි. හෝමෝන නාලා මොළේ කුරුවල් වෙලා බත් වේල් කනවා වගේ වටේට හුකන Trans හැත්ත ගහන සහ හොමන උන්ට තමයි මොන woke බයිලා ගැහුවත් වැඩි risk එකක් තියෙන්නෙ STD තියෙන්න සහ තිබිලා අපිට බෝ වෙන්න. Biological කෙල්ලොන්ට සීමා වෙනවා නම් එ‍් risk එක සෑහෙන අඩුයි.

    #2. ෂුවර් නැති කෙල්ලෙක් එක්ක හුකද්දි අනිවාර්යයෙන්ම condom දාහන්. එ‍්ක හරිම වැදගත්. ගොඩක් STD බෝ වෙන්න තියෙන ඉඩ හොඳටම අඩු වෙනවා මේකෙන්. අඩු වෙනවා කියන්නෙ නැති වෙනවා නෙවෙයි. හැබැයි අපි කලින් කතා කරා වගේ 100% ක්‍රමය ප්‍රායෝගික නෑනෙ. ඉතින් මේක තමයි හොඳම විදිහ.

    #3. පුකේ අරිනවා නම් ෂුවර් කෙල්ලෙක්ට විතරක් කරහන්. Pussy එකෙන් එ‍්කිට STD තිබ්බත් අපිට බෝ වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි පුකේ අරින එකෙන් self lubrication නැති නිසා තුවාලයක් හැදිලා හෝ හම මැදිලා එ‍්ක වඩාත් පහසුවෙන් වෙන්න තියෙන ඉඩ වැඩියි. අ‍ාසම වුණත් අනිවාර්යයෙන්ම condom එකක් දාලා හුකපන්.

    #4. ෂුවර් නැති අයට දිව උර උර කෙල මාරු කරගෙන කිස් කරන්න යන්න එපා. කටෙන් බෝ වෙන්න පුළුවන් bacterial STD ගොඩක් තියෙනවා. Normal විදිහට තොල් පවා කිස් නොකර කරනවා නම් හොඳයි. හැබැයි ගොඩක් අයට එ‍්ක අමාරුයිනෙ feel මදි නිසා. එ‍් හින්දා ගාණට කරපන්.

    #5. මේක නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, බඩුවලට දිව දාන්න යන්න ඕන නැහැනෙ. සමහරුන්ට එ‍හෙම හිතන එකම අප්පිරියා අ‍ැති. එ‍්ක හරිම හොඳයි. Lube පැකට් එකක් වගේ කෝකටත් අරන් පලයන්. Condom දාපු පයියෙ ගාල බස්සපන්. තමන්ගෙ කෙල්ලට වගේ කරන්න හදන එක ගොන් වැඩක්. උන්ට කොහොමත් ඕන සල්ලි ටික අරන් වැඩේ කරල යන්න කියල මතක තියා ගනින්. එ‍්කිව impress කරන්න නෙවෙයි උඹෙ fun එක අරන් යන්න බලහන්.

    දිව දාන්න ඕනම නම් කරහන්, අර දිවට දාන barrier අයිටම් නම් තියෙනවා. හැබැයි එ‍්ක තඩි turn off එකක් වෙයි කියලත් මතක තියා ගනින්. ඉතින් දිව දාලා උඹ ගන්න හදන මොකක් හරි දේ එතනින්ම ඉවරයි. ඉතින් දිව නොදාම ඉන්න එක වඩාත් ලේසියි.

    #6. ඕනවට වඩා බය වෙන්නත් එපා, හැබැයි බය නොවී ඔහේ risky දේවල් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට කරල එන්න බලහන්. බඩුවක් ගහන එක කවදාවත් තමන්ගෙ එකම sex life එක වෙන්න දෙන්න එපා. බඩුවක් ගහල ගැම්මක් අරන් real කෙල්ලෙක්ට talk කරන්න බලහන්. සාමාන්‍යයෙන් fit වුණාම හුකන්න දෙන කෙල්ලො ඕන තරම් ඉන්නවා බං. හැබැයි උඹ අහන්නත් කලින් පැනල මට හුකපන් කියන උන් අඩුයි කියලත් තේරුම් ගනින්.

    සාමාන්‍ය කෙල්ලො සෙට් වුණාම ඔය බඩු සීන් එපා වෙයි කොහොමත්. මොකද දෙක අහසට පොළොව වගේ. අරුන් එන්නෙ උන්ටත් fun එකක් ගන්නනෙ. බඩුවලට අපි කරන දේවල් අදාළ නෑ. කොටින්ම එ‍්කි රෙද්ද උස්සපු ගමන් උඹට සෙනික මෝචනේ වෙලා සල්ලි ටික දීලා ගියා නම් එ‍්ක තමයි උන්ගෙ best case scenario එක.

    #7. කරාට පස්සෙ ෂුවර් නෑ නම් හිත හිත ඉන්න එපා අනිවා test කරපන්. PEP හෝ බය නම් කලින්ම PrEP පාවිච්චි කරහන්. Free ම කරන clinic කොච්චරවත් තියෙනවා. නෑ කියල හිත හිත කල්දාන්න එපා. Test නොකර STD හොයන්න බෑ. සෞඛ්‍ය පොතේ තියෙන symptoms එන ගාණට ගියාම සෑහෙන පරක්කු වැඩියි. ඊට කලින්ම බලලා තියෙන ප්‍රතිකාරයක් කරගන්න බලහන්.

    Bacterial එ‍්වා නම් හැදුණත් ඉක්මනට දැන ගත්තොත් නිකම්ම හොඳ කරගන්න පුළුවන්. හැබැයි පරක්කු වුණොත් එ‍්කත් වැඩ වැඩි වෙනවා.

    එච්චර තමයි. ඔව් ඉතින් ටිකක් දිගයි, හැබැයි උඹලගෙ දැනුම වෙනුවෙන් type කරේ. කියවල මතක තියාගෙන, copy කරල කොහෙ හරි දාගෙන අනිවාර්යයෙන්ම මේවා පිළිපදින්න බලහන්.
     
    • Haha
    Reactions: ek_rosh

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    1,717
    3,488
    113
    Narcissistic Sociopath Manipulator
    සාමාන්‍යයෙන් ලිංගික අපයෝජන වලට ලක් වෙනවා අඩුයි. හැබැයි ගෑනු දුෂණය කරලා/ පොඩි ළමයින්ගෙ කේස් වලට එන උන්ට නං ලැට් එකේ බුදියන්න සෙට් වෙන්නෙ. ඕක ඇතුලේ මිනිමරුවෝයි/ මත්ද්‍රව්‍ය වලට අල්ලපු උනුයි එකට වගේ ඉන්නෙ.

    කොලු සීන් වලට සෙට් වෙන්නෙ ගෙවල් වලින් බලන්න කෙනෙක් නැත්නම් වගේ. ඒකත් බැරිම නං තමා.

    මේ සීන් එක යුනික් නිසා මුන්ට ඇතුලේ පරිප්පුවක් සෙට් වෙන්න පුළුවන්. වැඩිය ඕනෙ නැහැ. රුපියල් 25 000ක් දැම්ම නං ඕකුන්ව ජිවිතේ එපා කරවලා එවන්නෙ.

    කොහොමත් ගිය අලුත කේස් වැඩි තල්ලු කරගන්නවා, කෙල ගන්නවා. එක එක සයිකෝ ඩයල් ඉන්නවා.

    මුන්ට ලිංගික අපයෝජන නොවුනත් ආයේ අප්පිරියා කරලා තමා එවන්නෙ. ඔන්න ලක්ෂයක් දෙකක් ඇතුලට දාගන්න පුළුවන් නං පරණ එකෙක්ගේ පිහිටෙන්/ ජේලර් කෙනෙක්ගෙ පිහිටෙන් බේරිලා ඉන්න පුළුවන්.
     
    Similar threads