පුනරුප්පත්තිය කියල රෙද්දක් නෑ. මැරුණාම සේරම ඉවරයි. පිළිගන්න අමාරු වුණත් අැත්ත එ‍්කයි. අපිට ජීවත් වෙලා ඉද්දි දැනෙන self ගතිය මැරුණ දවසට ඉබේම නතර වෙනවා. එහෙම නැතිව මේ ඉන්න අපිම කොහේ හරි ඉපදෙනවා කියන්නෙ අමු වැල් බයිලාවක්.
සරලම දේ මනුස්සයෙක් විදිහට අරන්ම හරි අපේ භාෂාව ගැන හිතපන්කො. උඹට වචනයක්වත් බැරි භාෂාවක් කතා කරන රටක පුනරුප්පත්‍තිය වුණාම දැන් තියෙන self identity එකෙන් ඉතිරි වෙන්නෙ මොනවද? මොන ලබ්බක්වත් නෑ.
එහෙම අාත්මයක් හරි, වෙන මගුලක් හරි හුවමාරු වෙනවා කියල හිතන එකම ගොන් කතාවක් බං. මිනිස්සු 100 ක් එකපාර දාදු කැට පෙරළනවා කියල ගනින්. එකෙක්ට 6 වැටෙනවා. ඊළඟ පාර තව එකෙක්ට 6 වැටෙනවා. එහෙමයි කියල පළවෙනි එකාගෙන් අනිකාට මොකක් හරි 6 ලැබෙන අාත්මයක් මාරු වුණාද? නෑනෙ.
ඉපදෙන එකත් එච්චර තමයි. බාහිර පෙනුම, හැසිරීම, චර්යා රටා, හිතන පතන වගේ දේවල් පවා random chance එක නිසා සමාන තත්ත්ව හට ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල මොන අාත්ම හුත්තක්වත් එ‍්කෙ නෑ.
මැරුණාම සේරම ඉවරයි. එහෙම නෑ කියල හිතෙනවා නම් උඹට මඤ්ඤං.