සමගියේ අසමගිය පුපුරා යයි – ජාතික ලැයිස්තුව බෙදා ගන්නත් ගැටුම්

yosh371

Well-known member
  • Jan 15, 2011
    6,546
    1,665
    113
    Land of Lions
    සමගියේ අසමගිය පුපුරා යයි – ජාතික ලැයිස්තුව බෙදා ගන්නත් ගැටුම්

    Sajith.jpg


    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට පත් කරන මන්ත්‍රීවරුන් හත්දෙනා පිළිබඳව ගත් තීරණය යළි සාකච්ඡා කිරීමට අද නියමිත බව වාර්තා වනවා.

    කෙසේ වෙතත්, මෙවර මැතිවරණයෙන් පරාජය වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බවයි එහි නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

    ඊයේ දිනයේදී ශිරාල් ලක්තිලකගේ නම ජාතික ලයිස්තුවේ තිබුණ ද එම ලැයිස්තුව යළි වෙනස් කිරීමේ සුදානමක් පවතිනවා.

    ඒ අතර සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

    දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබුණා.

    මනෝ ගනේෂන් මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.​
     
    • Like
    Reactions: ravin138 and D_Mad

    raterala

    Well-known member
  • May 26, 2013
    1,975
    909
    113
    අනේ පුතානෝ වැටිච්ච තැනක්.පුතානොට ඡන්ද ඕනේ නම් ඉස්සරහට ඔය එක එක කුඩුකේඩු පක්ෂ අහන විදියට නොනටා සිංහල මිනිස්සු විතරක් යවන්න ජාතික ලැයිස්තුවෙන්,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,876
    4,529
    113
    Malabe
    නොදකින් පො£න සජිය, හම්බයන්ගෙ පස්ස ලෙවකාල ලෙවකාල හම්බ රෑනක් පාර්ලිමේන්තු එවුව ,ඒවත් මදිවෙලා දැන් ජාතික ලයිස්තුවෙනුත් හම්බයො ගේන සීන් එකක් තියෙන්නෙ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    3,554
    1,550
    113
    Albuquerque, New Mexico, United States

    தேசிய பட்டியல் தொடர்பில் விளையாட வேண்டாம்>

    ஐமசயில் உறுதியளித்தபடி தேசிய பட்டியல் நியமனம் தரப்படாவிட்டால், தமுகூ (6), ஸ்ரீலமுகா (5), அஇமகா (4) ஆகிய சிறுபான்மை கட்சிகளின் 15 எம்பிக்களும் பாராளுமன்றத்தில் தனிக்குழுவாக அமர வேண்டி வரும் என ஐமச தலைமையகத்தில் இரவுவரை நடைபெற்ற பேச்சுவார்த்தையில் எச்சரிக்கை.

    திங்கட்கிழமை வரை காலக்கெடு.
    <மனோ-ரவூப்-ரிசாத்>

    <Don't play with national list>

    If the national list is not appointed as promised in Aimasa, the 15 MPs of the minority parties like TMKu (6), Srilamuka (5), Aiimaha (4) will have to sit as a separate group in the parliament. Warning in the discussion at the Aimasa Headquarters till night.

    The deadline is until Monday.
    <Mano-Rauf-Rishad>
     
    • Like
    Reactions: D_Mad

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,036
    1,322
    113
    මදැයි ආරක්ෂාවට කියල හම්බ සෙට් එකක් ගත්තා.දැන් උන් ම සජිත් මොහමඩ් ව කන්න හදනවා. ගෙදර ගියොත් ජලනි ගෙන් ගුටි, පක්ෂෙට ගියොත් හම්බ දෙමල සෙට් එකෙන් ගුටි, පාරේ ගියොත් මින්ස්සුන්ගෙන් ගුටි. :rofl: :rofl: :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    23,566
    26,826
    113
    මදැයි ආරක්ෂාවට කියල හම්බ සෙට් එකක් ගත්තා.දැන් උන් ම සජිත් මොහමඩ් ව කන්න හදනවා. ගෙදර ගියොත් ජලනි ගෙන් ගුටි, පක්ෂෙට ගියොත් හම්බ දෙමල සෙට් එකෙන් ගුටි, පාරේ ගියොත් මින්ස්සුන්ගෙන් ගුටි. :rofl: :rofl: :rofl:
    නායක කමේ ඉන්න එකත් ලේසි නෑ.. හැමෝම කේක් කැල්ලක් ඉල්ලනවා.. දෙන්න පුලුවන් ටික දෙනාටයි
     
    • Like
    Reactions: dhanuka kumara