සමගියේ අසමගිය පුපුරා යයි – ජාතික ලැයිස්තුව බෙදා ගන්නත් ගැටුම්

kinkon

Well-known member
  • Aug 5, 2007
    55,807
    12,342
    113
    Kandy ♕
    මනෝ ගනේෂන් කියනව දැක්ක සහය දුන්න හැම පක්ෂෙන්ම ජාතික ලැයිස්තුවෙන් 1ක් ඉල්ලනව කියල..වැඩේ දෙල් උනොත් 🐸 තමා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    14,760
    5,283
    113
    මාලඹේ
    මදැයි ආරක්ෂාවට කියල හම්බ සෙට් එකක් ගත්තා.දැන් උන් ම සජිත් මොහමඩ් ව කන්න හදනවා. ගෙදර ගියොත් ජලනි ගෙන් ගුටි, පක්ෂෙට ගියොත් හම්බ දෙමල සෙට් එකෙන් ගුටි, පාරේ ගියොත් මින්ස්සුන්ගෙන් ගුටි. :rofl: :rofl: :rofl:
    යාල කැළේ තමා හරියන්නේ 😀😀😀😀
     
    • Haha
    Reactions: Mawathagama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,693
    2,347
    113
    බලේට තියෙන කෑදරකමට දෙන්න අමාරු බලාපොරොත්තු දීල එකතු කරගත්ත සෙට් එකක් එක්ක රනිල් දිනල ආණ්ඩුව අරන් ඒකේ ප්‍රතිපල 2015 දී ජනතාවට පෙන්නුවා........ යහපාලනේ කියන වචනෙත් හෑල්ලු කලා........මේ සැරේ පුතානෝ ඒ විදියටම විපක්ෂය අරන් ජනතාවට ප්‍රතිපල පෙන්නන්න පටන්ගෙන වගේ..... සමගිය කියන වචනේ තේරුමටත් ගරහයි වගේ......