සමහරු මැරෙනකන් බලන් ඉන්න සෞඛ්‍ය ඇමැතිවරිය පවිත්‍රා වන්නිඅාරච්චිගේ නොදන්න පැත්ත..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    6,597
    1
    6,753
    113
    ඔය ඇමති තුමිය ගෑනු ළමයින්ට විශේෂ සැලකිලි දක්වනවා කියල මම අහල තියනවා :rolleyes:
     
    • Wow
    Reactions: ChoronaSottiya

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,295
    9,293
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවිත්‍රා තමයි අග්‍රවිනිශ්චකාරයගෙ අකවුන්ට් වල විස්තර හොයාගත්තෙ ගේමක් ගහල. ඒ ගෑනිව එලවල දාන්න සටන මෙහෙයවුවෙ මේ ගෑනි. සක්කිලි වැඩක් ඒකනම් 🤮
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,196
    1,316
    113
    පවිත්‍රාට ගොඩ යාමක් නෑ වගේ.මෙහෙම කොවිඩ් අමාරු වුනම එයාලට ලොකු කාලයක් නෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    9,358
    3,480
    113
    lol

    තවත් බයි රචනාවක් .
    කියෙව්වෙත් නැහැ content එක කලින්ම දන්න නිසා .
    මිත්‍යාව වපුරලා රටම අමාරුවේ දැම්ම උන්ගේ තවත් ගුණ ගී වයන බූරුවෝ ඉන්නවනේ .

    ow bn. indiyawen virus eka genalla gahala etapasse pani market karala ratatama fuke arapu unge redi hodanawa kiyanne wahal kame pro max level eka thamai.
    ------ Post added on Feb 7, 2021 at 8:47 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,897
    10,592
    113
    පොයින් ෆෝම් එකෙන්වත් සමරියක් දාපන්කො මෙච්චර කියවන්න බෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    9,358
    3,480
    113
    පොයින් ෆෝම් එකෙන්වත් සමරියක් දාපන්කො මෙච්චර කියවන්න බෑ.

    sirawata.
    mage jiwithe thiyena targets okkoma reach karala, financial goals reach karala, academic goals reach karala, kasada bedala, lamai hadala, unta ugannala, unwath kasada bandala deela inna kaleka nam mathak unoth me thread eka search karala aran kiyawanawa...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,388
    4,333
    113
    අම්මෝ. පොහොට්ටුවේ ගූ කටවල් අතරින් තියන හොදම ලැට් එකක් තමා. 🤣🤣🤣. මොනවා උනත් මනුස්සයෙක්ගේ ජීවිතය දේසපාලනේට අදාල කරගන්න හොද නෑ. ඉක්මන් සුවය පතනවා. අද ඔකිට හෙට අපිට වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: keshannilanga

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,726
    291
    83
    තවත් බයි රචනාවක්
    මිත්‍යාව වපුරලා රටම අමාරුවේ දැම්ම උන්ගේ තවත් ගුණ ගී වයන බූරුවෝ ඉන්නවනේ