සමහර චාටර් , අවුරුදු ගනක් යනකන් ඇරියස් කවර් කරන්න අපේ මනස හැදෙනවා බන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    1,600
    3,152
    113
    අවුරුදු 10 කට කලින්
    ................................................
    ඉස්කෝලෙන් අවුට් වෙලා ...මම ඉස්සෙල්ලාම ජොබ් ඒකක් කලා. ඒතනදි මට උදේට කන්න සල්ලි තිබුනේ නැහැ. මම බොරුවට පර්ස් ඒක දාලා ඇවිත් කියලා කට්ටියට ඇහෙන්න කියනවා. ස්දද නැතුව මගේ පාඩුවේ ඉන්න පුලුවන් නිසා...

    මුගේ තියන කපටිකමට අපෙන් කන්න පර්ස් ඒක රූම් ඒකේ දාලා ඇවිත් බන්... දවසක් ඒකෙක් මගේ මූනටම කිව්වා....මට ඒ්කට නම් පපුවට පිහියෙන් ඇන්න වගේ දැනුනා.

    ඒ්ත් තවත් හොද යාලුවෙක් ඒයා ගත්තු වැලි තලප ඒකෙන් භාගයක් මට දුන්නා..
    මට ඒ්ක සෑහෙන්න දැනුනා..ඒ් මිනිත්තු කීපය


    අද 2022 වර්තමානය
    ............................................
    මට දැන් වැලි තලප නෙමෙයි පීසා හට් ඒකෙන් කන්න පුලුවන් තරම් සල්ලි තියනවා. (ලොකුකම නෙමෙයි) මම අර යාලුව දැන් හම්බුනාම . මගේ ගානේ බඩ කඩ පිරෙන්න කන්න අරන් දෙනවා. අරන් දිලා , හොද ෆෘට් සැලට් ඒකකුත් කවනවා. පුරුද්දක් විදියට...

    ඒ් යකා අද වෙන තුරුත් දන්නේ නෑ ..මම ඒහෙම කරන්නේ ඇයි කියලා

    මට ඒ්ක කියන්න ඔන කමකුත් නැහැ...ඒ් යකාට ඒක දැනෙන්නෙත් නෑ...දැනෙන්න දෙන්න මට ඔන කමකුත් නැහැ

    මම ඒහෙම කරන වාරයක් ගානේ මට මතක් වෙනවා ... වද දෙන අතීතය

    මම ඒ්දා ගෙවපු මිනිත්තු කීපය....‍

    සමහර චාටර් , අවුරුදු ගනක් යනකන් ඇරියස් කවර් කරන්න අපේ මනස හැදෙනවා බන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    749
    1,350
    93
    ඒක ඇත්ත මචන්. මම සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගෙ ජීවිතේ මම නොදන්න දේවල් ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඒ මිනිහට හේතු තියෙන්න පුළුවන්. එහෙම දේවල් මටත් තියෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    9,905
    16,567
    113
    Kandy
    උබ ඕක ඔය මිනිහට මූනට කීවනම් උබේ හිතේ තියෙන ඇරියස් එක අයින් වෙයි
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    594
    430
    63
    අවුරුදු 10 කට කලින්
    ................................................
    ඉස්කෝලෙන් අවුට් වෙලා ...මම ඉස්සෙල්ලාම ජොබ් ඒකක් කලා. ඒතනදි මට උදේට කන්න සල්ලි තිබුනේ නැහැ. මම බොරුවට පර්ස් ඒක දාලා ඇවිත් කියලා කට්ටියට ඇහෙන්න කියනවා. ස්දද නැතුව මගේ පාඩුවේ ඉන්න පුලුවන් නිසා...

    මුගේ තියන කපටිකමට අපෙන් කන්න පර්ස් ඒක රූම් ඒකේ දාලා ඇවිත් බන්... දවසක් ඒකෙක් මගේ මූනටම කිව්වා....මට ඒ්කට නම් පපුවට පිහියෙන් ඇන්න වගේ දැනුනා.

    ඒ්ත් තවත් හොද යාලුවෙක් ඒයා ගත්තු වැලි තලප ඒකෙන් භාගයක් මට දුන්නා..
    මට ඒ්ක සෑහෙන්න දැනුනා..ඒ් මිනිත්තු කීපය


    අද 2022 වර්තමානය
    ............................................
    මට දැන් වැලි තලප නෙමෙයි පීසා හට් ඒකෙන් කන්න පුලුවන් තරම් සල්ලි තියනවා. (ලොකුකම නෙමෙයි) මම අර යාලුව දැන් හම්බුනාම . මගේ ගානේ බඩ කඩ පිරෙන්න කන්න අරන් දෙනවා. අරන් දිලා , හොද ෆෘට් සැලට් ඒකකුත් කවනවා. පුරුද්දක් විදියට...


    ඒ් යකා අද වෙන තුරුත් දන්නේ නෑ ..මම ඒහෙම කරන්නේ ඇයි කියලා

    මට ඒ්ක කියන්න ඔන කමකුත් නැහැ...ඒ් යකාට ඒක දැනෙන්නෙත් නෑ...දැනෙන්න දෙන්න මට ඔන කමකුත් නැහැ

    මම ඒහෙම කරන වාරයක් ගානේ මට මතක් වෙනවා ... වද දෙන අතීතය

    මම ඒ්දා ගෙවපු මිනිත්තු කීපය....‍

    සමහර චාටර් , අවුරුදු ගනක් යනකන් ඇරියස් කවර් කරන්න අපේ මනස හැදෙනවා බන්
    umba e minittu keepaya taama vindawanawaney ban.aru eka kiyala amataka karala den umbenuth kaala aatal eke innawa.oka ooth ekka friendly openly kata karanna.seems like overthinking matter.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,144
    1
    4,860
    113
    Moratuwa
    අවුරුදු 10 කට කලින්
    ................................................
    ඉස්කෝලෙන් අවුට් වෙලා ...මම ඉස්සෙල්ලාම ජොබ් ඒකක් කලා. ඒතනදි මට උදේට කන්න සල්ලි තිබුනේ නැහැ. මම බොරුවට පර්ස් ඒක දාලා ඇවිත් කියලා කට්ටියට ඇහෙන්න කියනවා. ස්දද නැතුව මගේ පාඩුවේ ඉන්න පුලුවන් නිසා...

    මුගේ තියන කපටිකමට අපෙන් කන්න පර්ස් ඒක රූම් ඒකේ දාලා ඇවිත් බන්... දවසක් ඒකෙක් මගේ මූනටම කිව්වා....මට ඒ්කට නම් පපුවට පිහියෙන් ඇන්න වගේ දැනුනා.

    ඒ්ත් තවත් හොද යාලුවෙක් ඒයා ගත්තු වැලි තලප ඒකෙන් භාගයක් මට දුන්නා..
    මට ඒ්ක සෑහෙන්න දැනුනා..ඒ් මිනිත්තු කීපය


    අද 2022 වර්තමානය
    ............................................
    මට දැන් වැලි තලප නෙමෙයි පීසා හට් ඒකෙන් කන්න පුලුවන් තරම් සල්ලි තියනවා. (ලොකුකම නෙමෙයි) මම අර යාලුව දැන් හම්බුනාම . මගේ ගානේ බඩ කඩ පිරෙන්න කන්න අරන් දෙනවා. අරන් දිලා , හොද ෆෘට් සැලට් ඒකකුත් කවනවා. පුරුද්දක් විදියට...


    ඒ් යකා අද වෙන තුරුත් දන්නේ නෑ ..මම ඒහෙම කරන්නේ ඇයි කියලා

    මට ඒ්ක කියන්න ඔන කමකුත් නැහැ...ඒ් යකාට ඒක දැනෙන්නෙත් නෑ...දැනෙන්න දෙන්න මට ඔන කමකුත් නැහැ

    මම ඒහෙම කරන වාරයක් ගානේ මට මතක් වෙනවා ... වද දෙන අතීතය

    මම ඒ්දා ගෙවපු මිනිත්තු කීපය....‍

    සමහර චාටර් , අවුරුදු ගනක් යනකන් ඇරියස් කවර් කරන්න අපේ මනස හැදෙනවා බන්
    උඹ කන්න අරන් දෙන්නෙ වැලි තලප දීපු එකාටද නැත්තම් උඹව චාටර් කරපු එකාටද?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,445
    5,194
    113
    ඔයිට වඩා ඒවා අපෙ එවුන් කියනවා මූනට
    ජෝක් එකක් සිරියස් අරන් අවුරුදු 10ක් හිත හිත ඉදලා🤦‍♂️🤦‍♂️
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    840
    93
    සමහර උන් ඉන්නවා කැරි කමට ඔය වගේ කතා කියන. සමහර උන්නම් සිරාවට හිතන්නේ නැතුව කියනවා. උන් දන්නේ නෑනේ උඹේ life එක. අපිට simple joke එකක් උනාට තව එකෙක්ට ලොකු දුකක් වෙන්න පුළුවන්. කොහොමහරි, උඹ මමනම් කියන්නේ ඕව ඔලුවේ තියාගෙන ඉන්න එපා. ඕවා හිතේ තියාගෙන ආයේ ආයේ රිද්දගන්න එක තේරුමක් නෑ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,284
    5,164
    113
    "Little t trauma refers to events that typically don't involve violence or disaster, but do create significant distress. For young adults, examples of small trauma might be a breakup, the death of a pet, losing a job, getting bullied, or being rejected by a friend group"

    katahari kiyala oka release karaganin.

    NLP walin nam owa nathima karanna puluwan.
     
    • Like
    Reactions: kasun_kbp