Demand and supply ban. Even kalutara paththeth ne western province ekey. nathan adui.කුරුනෑගල මහව අනුරාධපුරේ වගේ එරියාවල පික්මි උබර් වාහන සෙට් වෙන්නේ නෑනේද හයර් එකක් දැම්මට.
මොකද්ද මේකට හේතුව? මේ පැතිවල රෙජිස්ට වුණු වාහන අඩු ද පික්මි උබර් ව්ලට? නත්නම් වෙන හේතුවක්ද?
Demand and supply ban.
මීටර් නෑ ඒ ගොල්ලො කි.මි. එකට ගාණක් හදාගෙන ඉන්නේකුරුනැගල පැත්තේ එහෙම මිටර් ත්‍රිවිල් වත් නැහ් නෙහ් ?
මේ කතාව කලිනුත් අහලා තියෙනවාඔය පැති වල උබර් එකෙන් මීටරෙන් කියන ගානට හයර් යන එක පාඩුයි ලු
ගහනවා උන්ට
3wheel Park wala inna wesige puthaala pickme unta hire duwanna denne naa. Galle, mirissa area walat oya scene ekama tiyenawa. Den poddak aduyi.
area පැන්න ගමන් ගහනවා , ඉස්සර කොළඹ කෙලින්ම අතපය කැඩෙන්න ගැහුවේ දැන් නැහැ ගොඩක් උන් use කරන නිසා .
Airport එක ඇතුලේ ගැහුවා රටේ නිතිය බල්ලට ගිහින් කියන එකට හොඳම උදාහරණ
Ow Galle walath hoyanna amaru una..... 3 wheel kalakani ge භීෂණය...
සිග්නල් තියෙනවා.Signal Ne 3G,4G Ne;
Demand and supply ban. Even kalutara paththeth ne western province ekey. nathan adui.
oya pathiwala population eka aduii bn.. ee nisa city eke traffic ekth aduii... So tharamak salli thiyena hamoma town ekata ynne thamnge wahne/bike eke.. colombo wge bus eke ghin athule duwnna 3wheel gnne nha kwuruth.. just thamange wahane giya point to point thnmta one kadayak gaane unth drive krgena ghin nwththla badu ganne..
iita psse 3wheel ynvnm ynne duppath gamwala kattiya town ekta awith oya hospital ekt ynna badu godk aran thwa thnakata ynna wage... eee gamwala set eke technology use krana un aduii bn... godk inne gamwala wayasaka kattiya.. eyalata owa thernne nha.. so oya app pawichchiya aduii..
saralawa kiwwoth technology pawichchi krnn danuma thyen un whana wlin ynne.. bus/3wheel ynne ehem bri un.. so uber/pickme implement wenne nha owage
oka thma main reason eka.. අත්දැකීමෙන් කියන්නේ..
මට දන්න කෙනෙක් කිව්වා ලේසියෙන් සෙට් වෙන්නෑ කියලා.Anuradhapure pickme thiyanawa
ඕනි නම් ඉතින් පීක්මි උබර් ලට පුලුවන්නේ එක්ස්පෑන් කරන්න.විදිමත් ක්‍රමවෙද්ඩ්‍යක් තිබුනොත් ගසා කන්න බැරි වෙනව නිසානෙ
Galle mirissa pathiwala beach boysla, three wheel kaarayo innawa kohomat foreigner kenek dagena giyot koheda yanne kiyala ahana. E wage ungen karadara tiyenawa. Park wala natara karan hitiya kiyala naa. Ktinma qwot umba andurana suddiyek ekka restaurant ekakata giyat kohe indanda awe, guide kenekda wage prashna ahana kaalakanniyo innawa.එහෙම වෙන්නේ පාර්ක් එක ලගින් කාවහරි ගන්න ගියොත් නේද? අනිත් පැතිවලත් ඔය සීන් එක තියෙනවා. ඒවුනාට ඔය දුවන්නේ ඕනි තරම්.